Chapter 19

22 8 0
                                    

ඒත් ඒ එක්කම වෘක වේශයක් අරන් ඇල්රික් වගේම වේන් වොල්ඩමෝර්ට් ගේ දිහාට පැනගත්තා.  වොල්ඩමෝර්ට් නොහිතපූ වෙලාවක ඇගට පැන්නඒ දෙන්නාගේ  ඒ දෙන්නාගේ දත් වල .. නියපොතු වල පාරවල් හින්දාත් වේන් ගෙ බලය නිසා වොල්ඩමෝර්ට්  ගේ බලය අඩූ වෙලා තිබ්බ හින්දාත් වොල්ඩමෝර්ට් හරීම දුර්වල තත්වයකට පත් වුනේ. ඒත් කොම හරී දෙන්නවම ඇතට වීසී කරපු වොල්ඩමෝර්ට් ..

" තමුන් මහ මෝඩයෙක් වේන්. මගේ සැලැස්මවල් ඔක්කොම තමුන් විනාස කලා. "

වොල්ඩමෝර්ට් මේ වෙනකොටත් දාගෙන හිටිය වෙස් මුන  වෙන පැත්තක විසි වෙලා ඇදුම ඉරීලා ගිහින් , කෙලින් හිට ගන්න බැරීව වැනී වැනී හිටියේ. වොල්ඩමෝර්ට් ගේ කතාව අහලා . මනුශ වෙස් ගත්ත වේන් ආපහූ කතා කරන්න ගත්තා.

" ඔයා හිටියේ මගේ මාර්ගයෙන් මාර්ලින්ගේ බලය  ගන්න. ඒවා හදේ තමා. මම මුල ඉදන් ම තමුන්ගෙ සැලැස්ම දැනන් හිටියා. තමුන්ට මාව රවට්ටන්න බෑ වොල්ඩමෝර්ට්  "

වේන් වොල්ඩමෝර්ට් ගේ දිහා හරීම දරුනූ විදිහට බලාන තදීන් කතා කරන්න ගත්තා

" මම මේක පස්සේ බලා ගන්නම්. තමුන්ලා ඔක්කොටම මේකට වන්දී ගෙවන්න වෙයී "

වොල්ඩමෝර්ට් හයීයෙන් කෑ ගැහැව්වා

" අපී ඒක එදාට බලා ගමුකෝ."

වේන් ගේ සමච්චල් හිනාව හමුවේ වොල්ඩමෝර්ට් එක පාරටම අතුරුදහන් වෙලා ගියා..ඒත් එක්කම මෙච්චර වෙලා වේන් ගේ වටේ තුබුන අර අලූ පාට ආලොකයත් නැතී වෙලා ගියා. ඉතින් ඇල්රික් ත් තමන්ගේ මනුශය වේශය ගත්තා.

' අපරාදේ ඒයාව අල්ල ගන්න තිබ්බේ "

ලුපින් කනගාටුවෙන් ඒ දිහා බලන ගමන් කීවා.

" ඒ ගැන වැඩිය හිතන්න එපා. ඔයාලාට ඊලග පාර අවස්තාවක් හම්බ වෙයී. ඔයලාට හම්බ උන මුද්ද ආරාක්ශිතව හන්ගන්න "

වෙන් ලුපින් දිහා බලන ගමන් කීවා.

" ආය ඔයලාට බය වෙන්න දේකුත් නෑ. ඇල්රික් ඔයාට ආපාහූ මේ රැලේ ඇල්ෆා වෙන්න පුලුවන් . ඔයාලා ඔයලාගේ නායකයා විදිහට ඇල්රික් ව බාර ගන්නවානේ "

කියන ගමන් වේන් වෘක රැල දිහා බාන ගමන් ඇහැව්වා .

" ඔව් ... "

වෘක නාදය ( Harry potter  X Wolfblood )Where stories live. Discover now