Chapter 04

38 12 2
                                    

ඒ කට්ටිය මාරම වේගයකින් දුවන ආවේ. ඒත් එක්කම එයාලා වුර්කයෝ විදිහට හැරිලා අර වුර්කයෝ තුන්දෙනාගෙන් අපිව ආරාක්ශා කලා. ඊට පස්සේ එක පාරටම එයාලා ඔක්කොම මිනිස්සූ බවට හැරුනේ අපට හිතන්ගන්වත් කලින්.

════❖❀ꗥ~ꗥ❀ ❖════
" කරුනා කරලා මගේ පවුලේ අයට පහර දෙන්න එපා "

එතන හිටපූ රතු දිගූ කැරලී කොන්ඩයක් තිබුන ගෑනූ ලමයා කීවා

" ඔයාලා කවුද ? මෙතන මොකද වෙන්නෙ ? ඔයාලා අවසරයක් නැතුව Animagus බලය පාවිච්චී කරන්නේ "
මම එක දිගටම අහන් ගියා.

එ ගෑනූ ලමයා කෑ ගහන් මගේ දිහාට ආවා.

" නෑ ඔයාලාට උත්තර දෙන්න ම වෙනවා. මොකද 

අන්ක 01. ඔයාලා මේ ඉන්නේ පාසලක පොද්ගලික ඉඩමක

අන්ක 02. ඔයාලා ගේ ඔය බලය නිසා "

මනුස්සයෙක් විදිහට හැරුන මාමා කීවා

" පුදුමයී මනුස්සයෙක් වෙලා ඔයාටත් බලයක් තියනවා වගේ. අපී දැන් මේ ඉඩමෙන් ගියා නම් හරී නේ. "

ඒතන හිටපූ අනික් ගෑනූ ලමය කිවා.

" ඒත් මෙයාලා බොරූ කියන්නේ. මෙහේ තියෙන්නෙ ගරා වැටුන ගොඩනැගිල්ලක් විතරයී. එතන එක ලාරටම ලමයී මතූ වෙනවා අතුරුදහන් වෙනවා"

" පුදුමයී මනුස්සයෙක් වෙලා ඔයාටත් බලයක් තියනවා වගේ. අපී දැන් මේ ඉඩමෙන් ගියා නම් හරී නේ. "

ඒතන හිටපූ අනික් ගෑනූ ලමය කිවා

" ඒත් මෙයාලා බොරූ කියන්නේ. මෙහේ තියෙන්නෙ ගරා වැටුන ගොඩනැගිල්ලක් විතරයී. එතන එක ලාරටම ලමයී මතූ වෙනවා අතුරුදහන් වෙනවා"

එතන හිටපූ මනුස්සයා කීවා

" ඇත්තටම කවුද ඔයාලා. "

අර රතූ කොන්ඩය තියන ගෑනු ලමයා අපෙන් එම අහල එක පාරටම එයාගේ යාලුවෝ දෙන්නත් එක්ක ඉස්සරහට ආවා. එයාලාගේ මුනූ වල ලේ නහර කලූ පාට වෙන්න ගත්තා ඇස් වල පාට වෙනස් වෙන්න ගත්තා. එයාලාගේ දත් එලියට එන්න ගත්තා

" කට්ටියම සන්සුන් වෙන්න සන්සුන් වෙන්න. මම ඔක්කොම කියන්නම්. හැබැයී ඔයාලා කවුද මොනාද මෙතන වෙන්නේ කියලා අපිට දැන ගන්න ඕන."

වෘක නාදය ( Harry potter  X Wolfblood )Where stories live. Discover now