වේන් නාගීනී දිහ්ස බලාග්‍ර්න හිටියේ සුපුරුදූ ගුප්ත බැල්මෙන් මයි. ඒත් එක්කම කැලය ඇතුලෙන් ආයම අතූ බිදෙන හඩක් එයාලාට ඇහෙන්න පටන් ගත්තා. ඉතින් එතන ගහට යටින් හිටිය නාගිනී ත් ඒ සද්දේ එන දිහාට හැරුනේ වෙන් ගේ වටේට ඇවිදින එක නතර කරන ගමනුයී. ඊට පස්සේ වේන් වෙන් ඒ සද්දේ එන දිහාට හොදට හොදට තමන්ගේ කන් යොමු කරන්න පටන් ගත්ත." ඉතින් වේන් ඔය්සව දැක්ක කාලයක්. ඔයා දැන් අර ලෝඩ් කියන කෙනාට ලොකු වෙලානේ. දැන් ඔයා රාජකාරි බහුල කෙනෙක් වෙලා. ඉතින් ඉතින් "
කියන ගමන් ගස් අතරින් මැඩොක් එලීයට ආවා.
වේන් එයා දිහා හොද සන්සුන් මුහුනකින් බලාන හිටියේ
" දැන් ඔයාට මොකද වෙන්න ඔන කියලා "
අහන්නා වගෙයී.
" මම තමුන්ව විනාශ කරලා දානවා. ඊට පස්සේ තමුන්ගේ අර මහ ලොකූ කැලෑ වෘක රන්චුවට වෙන්නෙත් ඒ දේමයී "
වේන් එයාගේ උගුර යටින් ගොරවන ගමන් කට දෙපැත්තෙන් මැඩොක් ට දත් විලිස්සන්න පටන් ගත්තා. හරියට
" ඉන්න මම දැන් තමුන්ගේ අවසානය පෙන්නන්නම් "
කියන්නා වගේ.
" වේන් ඒ වගේම තමුන් කට්ටියට පක්ශපාතී කියලා ප්‍ර්‍ර්න්න හිටියාට තමුන් වෙන අයට ඔත්තූ සපයන්වා කියලත් මට එතකොට කියන්න පුලුවන් . ඊට පස්සේ මම ලොර්ඩ් කියන කෙනවත් පරාද කරලා ලස්සනට මම මගේ බලයත් ගන්නවා. එතකොට කාටවත් මේ මාව නවත්තන්න බෑ. එතකොට හැමෝටම මම කියන්නේ කව්ද කියලා "
මැඩොක් එක දිගට කියවගෙන යන්න පටන් ගත්තා .
මේ ඉන්නේ වොල්ඩමෝර්ට් ගේ විශාවසනීයම කෙනෙක් කියලා මැඩොක් දන්නෙ නෑ කියලා මැඩොක් ගේ කතාවෙන්ම කට්ටියට තේරුනා.
එත් එක්කම මැඩොක් එයාගේ වෘක ස්වරූපය ට හැරුනා. ඉතින් වේන් එයාගේ අතේ තුබුන ashitaba පැල ටික ගහේ බෙනයක රදවලා වේන් එයාගේ වෘක ස්වරූපයට හැරුනා.මුලූ කැලයම දෙවනත් වෙලා යන විදිහට මැඩොක් තිබ්බ උඩු බිරුමට මෙතෙක් වෙලා තුබ්බ රැහැයී නාදය ඉබේම නතර වෙලා ගිය. ඊට පස්සේ මැඩොක් වේන් දිහාට කඩාන පැන්නා . ඒත් මැඩොක්ට වඩ ඉක්මන් උන වේන් ඉක්මනට අහකට පැන ගන්න සමත් වුනා. ඒ නිසා මැඩොක්ගේ ඉලක්කේ වැරදීලා ගියා.
YOU ARE READING
වෘක නාදය ( Harry potter X Wolfblood )
FanfictionHogwarts මන්දිරයට නුදුරින් පිහිටා ඇතී Forbidden Forest නම් සුවිසල් වනාන්තරය තුල සිදුවන්නේ කුමක් ද සැබවින්ම එය කිසිවෙකුත් නොදනී. හැග්රිඩ් හැරුන විට මේ වනන්තරය තුලට ඇතුලු වීමට එඩිතර අයෙකූ තවත් සිටිද ? මා එසේ නොසිතමී. මා දිව යමී.වේගයෙන් දිව යමි. කුසග...