ටික වෙලාවකින් පස්සෙ මට ඇහැරුනේ මගෙ කාමරේ....මට නින්ද ගිහින් හිටිය වෙලාවේ උන් දෙන්නා කෝම හරි මාව මෙතනට ගෙනත් දාලා....
ටෙබල් එක උඩ නෝට් එකක් උන් තියලා ගිහින් .... ''අපි ටව්න් එකට යනවා....රෑට කෑම අරන් එන්නම්...අනේ බන් පිස්සු නටන්න හදන්නනම් එපා...අපි ටක් ගාලා එනවා....''
නෝට් එක පැත්තකට විසිකරපු මට අද දවල් උනු හැම දෙයක්ම මතක් වෙද්දී මන් ගැනම කලකිරුනේ මොකක්ද එතන උනේ කියලා හිතා ගන්නවත් බැරුව....
එහෙම ම වොශ් එකක් දාගන්න කියලා බාතෲම් එකට ගියා....මිර එක ඉස්සරහට ගිය ගමන් මට ආපහු අතිතෙ උනු දේවල් මතක් වෙන්න ගද්දී මන් එහෙම ම අතීතෙට ඇදිලා ගියා.....
''සොරි මාව වෙනස් කරේ ඔයාලමයි...මට ආයෙ වෙනස් වෙන්න බෑ....මාව අමතක කරන්න sorry dude එච්චරයි කියන්න තියෙන්නේ
එයාගෙ ආදරේ මාව වෙනස් කරා
Hi...nice to meet you ..I'm her girlfriend biyu''
ශවර් එක යටට වෙලා කිසි හැගීමක් නැතුව ඉද්දී අඩන්න කදුලුවත් මට ඉතුරු වෙලා තිබ්බේ නැහැ....
මන් පියවි සිහියට ආවේ අතේ මැණික් කටුව ගාවට එනකන් දැනුනු වෙදනාවක් එක්ක
මිර එක කුඩු වෙලා තිබ්බේ මන් ගහපු පාරක් එක්ක...මගේ වම් අතේ විදුරු කෑල්ලක් තියෙද්දී මගේ දකුනු අතේ ගැබුරට නැතත් ලොකු තුවාලයක් වෙලා තිබ්බා....වීදුරු කටුව විසිකරලා දාලා මන් චේන්ජ් කරන් එලියට ගියේ බෙහෙත් ටිකක් දාගන්නම් කියලා හිතා ගෙන...
තුවාලෙට බෙහෙත් දාපු මම බැල්කනි එකට ගියේ බියර් එක්කුත් අරගෙන....සිගරට් එකත් එක්ක බියර් එක බොන ගමන් වැහි බර අහස දිහා බලාගෙන හිටියේ මේweather එක මම කැමතිම weather එක නිසා මොකද වැස්සත් එක්ක කෙනෙක් ගෙ කදුලුත් ලෙසියෙන් ම දිය කරලා අරින්න පුලුවන් නිසා
🐯නදී....
🐺හ්ම්ම්
🐯සමාවෙයන් බන්
🐺ඇයි
🐯අපිනෙ බලෙන් උබව ශොපින් එක්කන් ගියෙ...එහෙම නොකර ඉන්න තිබුනේ...
🐺එකි ලස්සන වෙලා බන්...මේ අවුරුදු දෙකට මාර විදිහට හැඩ වෙලා අර ඉස්සර හිටපු හුරතල් කෙල්ල ආපහු ඇවිත් බන්....
YOU ARE READING
හිම තුහින- SNOW FROST ❄️
RomanceSNOW FROST හිම තුහින This is a lesbian story කියවන්න කැමති අය කියවන්න ..අකමැති අය කියවලා අන්වශ්ය කමෙන්ට්ස් දන්න එපා විරාගය හමුවේ තැවුනු හදවත් දෙකක්....