SNOW FROST - හිම තුහින තෙවන දිහහැරුම

256 14 4
                                    


ගෙදර ගියත් රුවී මාත් එක්ක කතා නොකර කෙලින්ම උඩ තට්‍ටුවට ගියා ඌට බනින්නත් බෑනෙ ඉතින් මාත් උට කතා කරන්නම් කියලා උඩ තට්‍ටුවට යන්න හදද්දී නෙත් මාව නවත්ත ගත්තේ ඌට ටිකක් තනියම ඉන්න දෙන්න කියලා....

ඩිනර් එක ගද්දිවත් ඌ පල්ලෙහට ආවෙ නැහැ

🐺මන් ගිහින් බලලා එන්නද?

🐨ඇයි උබට ආපහු ගුටි කන්න ඔනෙද?

🐨මොකද රවන්නෙ? ඇයි කෑවා මදදිද?

🐺අනෙ කටවහන් හිටපන්....

ඩිනර් එක ඇරන් මන් කෙලින්ම ගිය බැල්කනි එකට...හිතේ කිසිම හැගීමක් නැති වෙද්දී බියර් බොතලයක් හිස් කරන්න ගත්තේ ඒ මූසල හැගිම යටපත් කරන්න හිතන්....ටික වෙලාවක් එහෙමම ඉද්දී කවුරුහරි පිටිපස්සෙන් ඇචිත් මාව හග් කරා

🐺රුවී

🐯හ්ම්ම්

🐺මොකො මේ?

රුවී මොනවත් නොකියා ඉද්දී මට දැනුනේ මගෙ ශට් එක තෙත් වෙනවා....

🐺රුවී උබ අඩනවද බන්?

🐯හ්ම්ම්ම්

මන් අනිත් පැත්ත හැරිලා උගෙ කදුලු පිහිදව්වේ ඌ හිස් ඇස් දෙකෙන් මන් දිහා බලන් ඉද්දී

🐺මොකද මැණික මේහ්?

🐯අනෙ ඕක නවත්තපන් බන්...මට දරා ගන්න බෑ උබ මෙහෙම ඉද්දී...එකිව අමතක කරපන් ප්ලිස්....

🐺හ්ම්

🐯මට තෙරෙනවා බන් උබෙ හැගීම....උබ නොදන්නවා නෙමෙයිනේ මාත් ඔය වගෙම දෙකින් විදවනවා කියලා....දැන් අවුරුදු කීයක් ද බන් .........ඒත් මන් පොඩ්ඩක් වත් උට දැනෙන්න දුන්නෙ නෑනෙ බන් මන් උට ආදරෙයි කියලා...මෙච්චර ලගින් ඉදලත්....උබ ට ඇයි බැයි එකිව අමතක කරන්න?

🐺මන් දන්නවා බන් .....ඇයි උබ එක පාරක්වත් නෙත් එක්ක මේක ගැන කතා නොකරේ?

🐯උබ උත්තරේ දන්නවා ඒකට

🐺මන් නෙත් එක්ක කතා කරන්නද?

🐯එපා බන් අපි දෙන්නම දන්නවා නෙත් මේකට කවදාවත් කැමති වෙන්නෙ නෑ කියලා?

🐺හ්ම්ම්

දොර ලගින් දැක්ක චායාවත් එක්ක මන් ඒ පැත්ත හැරිලා බලද්දී එතන හිටියේ නෙත්.......ඌගෙ මූණ දැක්කට පස්සෙ මට තෙරුනා උට මෙතන සිද්ද වුනු හැම දේම ඇහිලා කියලා

🐺නෙ-නෙත්?

ඒත් එක්කම රුවී හැරිලා බැලුවත් නෙත් ගෙ මූණ දැක්ක ගමන් රුවී බිම බලා ගත්තා

🐨මාත් එක්ක මොනවා ගැනද නදී ඔයා කතා කරන්න ගියේ?

🐯නෙත් අහන්න-

🐨තමුසෙගෙන් මන් කිසි දෙයක් ඇහුවෙ නෑ....තමුසෙ මොනවද හිතන් හිටියේ ආහ්......තමුසෙ වගේ එකෙක්-

මටත් නොදැනීම මගෙ අත ඉස්සුනෙ මගෙන් කම්මුල් පාරක් කාගෙන නෙත් එතන තිබ්බ සෝෆා එකට වැටෙද්දී

🐺උබට බෑ රුවීට එහෙම කතා කරන්න ...තව එක වචනයක් හරි කිව්වොත් මන් තමුසෙව මරනවා....

🐨මේක අපි දෙන්නගෙ ප්‍රශ්නයක්....උබ පැත්තකට වෙලා ඉදපන්

මන් මුකුත් කියන්න කලින් නෙත් රුවී ලගට ගිහින් ඇහුව දෙයින් අපි දෙන්නම ශොක් උනා

🐨තමුසෙ මොනවද ආහ් හිතන් හිටියේ....තමුසෙට එහෙම ලේසියෙන් මගෙන් බේරිලා යන්න පුලුවන් වෙයි කියලද ආහ්...තමුසෙ දන්නවද තමුසෙ ගැන හිත හිත මන් කොච්චර විදෙවුවද කියලා ආහ්....කතා කරනවා....තමුසෙ වෙන කෙනෙකුට අයිති වෙයි කියන හැගීම මාව කොච්චර නොමරා මැරුවද කියලා දන්නවද ආහ්?

රුවී ගේ ඇස් දෙකෙන් කදුලු වැ‍ටුනෙ උනු දේ හිතා ගන්නවත් බැරුව...ඒත් එක්කම නෙත් රුවී ගෙ ලිප්ස් අල්ලගද්දී උන් දෙන්න උන් දෙන්නගෙම ලෝකෙක තනිවෙද්දි...

ටික වෙලාවක් යනකන් උන් දෙන්නට එහෙම ඉන්න දීපු මම හෙමින් උගුර පෑදුවෙ තව ටිකක් දුර යන්න කලින් ...ඇයි අප්පාහ් මේ සූටි හිත නරක් වෙනවා උන් දෙන්නා කරන වැඩ වලින් හ්ම්ම්ම්

🐺ග්ම්හ්ම්ම්

🐺මචන් කො‍ටු කො‍ටු දර්ශන පොඩි එකෙක් ඉන්න තැන පෙන්නන්න එපා

🐨අනේ පලයන් යන්න මරු පොඩි...බල්ලා කිස් එක කෑ වනේ

නෙත් එහෙම කියද්දි රුවී රතු උනේ ජම්බු ගෙඩියක් වගේ

🐺අම්මෝහ් මේ බලහන්කො රතු වෙලා මෙයා තව කොහෙද දන්නේ නැ රතු උනේ

🐨එ ඒ ඒවා මන් බලාගන්නම්

🐺හාකො හාකො මැණිකෙලා...ඒකත් එහෙනම් ජය සිරි මංගලම් කිව්වලු

හිම තුහින- SNOW FROST ❄️Where stories live. Discover now