HELLOWWWWWWWWWWWWWWWWWWWWWWWWWW
කොහොමද ළමයි
මන් හිතන්නෙ මන් මාසයක් වගෙ මෙ පැත්තෙ ආවෙ නෑ
එහෙම උනෙ exam (O/L) නිසා😑🫠
මන් ඇත්තටම හිතුවෙ නෑ කතාවට මේම හරි වොට් ලැබෙයි කියලා🥺🥺🥺
අද log උනෙ කතාව unpublish කරන්න🥺
ඒත් ඇවිල්ල තියන notification ගොඩ දැක්කහම කියාගන්න බැරි තරම් හැගීමක් ආවේ😭💖
මන් නැති අතරෙ කතාව කියවලා vote කරලා comment කරපු හැමෝටම ගොඩක්ම ගොඩක් THANK UUUUUUUUUUU 😘
හිමතුහින අනිවාරියෙන්ම ගේනවා🫡
you are my moon හොද නැත්තන් මන් ඒකunpublish කරන්නම් ඔයාලම කියන්නකො ඒක කරන්නද එපාද කියලා
හෙට රෑ වෙද්දි හරි ඉරිදා උදේ වෙද්දි හරි මන් හිම තුහින අනිවා කරලා තියන්නම්
AGAINNNNNNNNNNNNNNNNNNNNNN THANK U VERYYYYYYYYY MUCHHHHHHHH MA BABYSSSSSS
LOVE UUUUUUUUUUUUUUUUU
😍🥹
YOU ARE READING
හිම තුහින- SNOW FROST ❄️
RomanceSNOW FROST හිම තුහින This is a lesbian story කියවන්න කැමති අය කියවන්න ..අකමැති අය කියවලා අන්වශ්ය කමෙන්ට්ස් දන්න එපා විරාගය හමුවේ තැවුනු හදවත් දෙකක්....