SNOW FROST - හිම තුහින - පස්වන දිගහැරුම

407 17 9
                                    

Nadhee's pov:-

අපි දැන් Korea ඇවිත් දවස් දෙකක් විතර ...

තාම අපිට dorm arrangment  එක හරියට කරගන්න බැරි උනා

ඒ අස්සෙන් අපිට තවත් වදකාරයෙක් ව එකෙ තියා ගන්න වෙලා....කව්ද කියලා මම නම් දන්නෙ නෑ හැබැයි එයා අපෙ තාත්ත අදුරන කෙනෙක්ගෙ දුවක්ලු

ආහ්හ්හ්හ්හ්....මාර කරදරයක් වෙයි පොඩි එකෙක් මෙහෙට ආවහම

🐯 - නදි....උබ මොනා ගැනද බන් ඔච්චර කල්පනා කරන්නෙ

🐺 - නෑ මන් මෙ අර එනවා කිව්ව පොඩි එකා ගැන හිතුවෙ

🐯 - මොන පොඩි එකාද....යකො එකා  hight school senior year student කෙනෙක්

🐺 - හරි බන් අපිට වඩා පොඩි නෙ කොහොමත්

🐯 - හාකො

Bell ring's

ආහ් එපාර කව්ද?

🐺 - (මෙයා......දෙයියනෙ මන් ඉස්සරහ මේ ඉන්නෙ angel කෙනෙක්ද..... OH my good...breathtaking...woow just wooow...she is so cute😍)


YUN AERA 🐰

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

YUN AERA 🐰


☺️ - ආහ් පුතා.....මන් ඔයාට එදා කතා කරපු ආන්ටි

🐺 - ආහ් එන්න ඇතුලට ආන්ටි

☺️ - අනෙ පුතා මෙයාව නවත්තගන්න කැමති උනාට ....එක ලොකුම ලොකු උදව්වක්...

🐺 - ආහ්...ඕක මොකක්ද ආන්ටි

☺️ - පුතා ....school එකට මට යන්න වෙනවා....මෙයාගෙ documents වගයක් හදන්න ඔනෙ....ඔයාට පුලුවන්ද මෙයාට boxes move කරන්න help එකක් දෙන්න ...මන් පුලුවන් තරම් ඉක්මනින් ආපහු එන්නම්

🐺 - අයියෝ ඕක මොකක්ද ආන්ටි....take your time... we are here to help her..don't worry

ආන්ටි ගියාට පස්සෙ මන්බැලුවෙ ආපු කෙල්ල දීහා....මෙයා  korean , sri lankan සම්භවයක් තියන කෙනෙක් කියලා හිතන්නවත් බෑනෙ

මන් කන්න වගෙ එයා දිහා බලන් ඉද්දි ඒ කෙල්ල ලස්සනට හිනා වෙලා මට greet  කරා...ශික්කේ ලැජ්ජාවේ බෑ ....කටත් ඇරන්ද කොහෙදො බලාගෙන හිටියෙ....ශික් අප්පාහ් මටමයි වෙන්නෙ

🐰 - Annyeonghaseyo eonni (hello eonni)

naneu yun- aera mnida  ( i am yun aera)

mannaseo bagawoyo eonni ( it is nice to meet you eonni)

🐺 - Annyeo 

naneu nadhee (ශික් හිතප් පපුවක්නැති ගානටනෙ වචන පිටවුනෙ ...මටමයි වෙන්නෙ බය උනාද කොහෙදො)

🐺 - සිංහල කතා කරන්න පුලුවන්ද?

🐰 - චුට්-ටක් පුලුවන්

🐺 - (අඩෙහ්හ් සිංහල කතා කරද්දි හෙනම  cutee යකොච්ච්ච්ච්ච්ච්ච්ච්ච්ච්ආ හ් මට මේ මොනාද වෙන්නේ... oh god she is super cuteeeeeeeeeeee ahhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh)

කෙල්ල මට බය වෙලා වගෙ...යකො මන් යකෙක්ද බය වෙන්න (බය වෙන්නෙ නැතුව තියෙයිද යකො ‍තෝ කතා කරන විදිහට🤣) 

මන් හැරෙද්දි දැක්කා රුවි කෙල්ල දිහා කන්න වගෙ බලාගෙන ඉන්නවා...මන් උට හැටට හැටේ ‍රැව්වාම මූ මට කින්ඩි හිනවක් දැම්මා කියාම්කො...

අම්මපා හිතයි දෙන්න දත් ටික බඩට යන්න........


................................................................................................................................................................

what happened to nadhee guys.....🤪🤣

කොහොම හරි ඔන්න දැන් කතාව වෙනස් වෙන්න පටන් ගන්නවෝ...............පොඩිම පොඩි chap එකට සොරීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ............🥹


අනික කතාව බොරින් ඇති සොරි මැණිකෙලා කාලෙකට පස්සෙනෙ ලිව්වෙ එක නිසා කතාව ගෙනියන විදිහ හිතා ගන්න බැරි උනා🥺🤧🤧🤧

මන් කතාව හෙට උදේ වෙද්දි update කරන්නම් අනිවා......දැන් මහන්සි ළමයි... o/l ඉවර උනාට මොකද A/L පටාආආආන් ගත්තනෙ

දැනුත් ක්ලාස් ගිහින් ආවෙ....😭

wash එකක් වත් දාන්නෙ නැතුව මන් මේ එක ලියන්න ගත්තේ😗

අනිවා කතාව හෙට උදේ වෙද්දි වෙලා තියෙයි සූටි මැණිකෙලා හලිද....ඕතරිට මහන්සී හලො🥺

සුට්ටක් රෙස්ට් එකක් දාල කතාවේ ඉතුරු ටික දාන්නම් හොදි...😁😁😁😁

කතාව කියවලා vote කරලා comment කරලා මාව කරන කස්ටියට ගොඩක්ම ගොඩාආආආආආආආආආආආආආඅක් තැන්කූඌඌඌඌඌඋ🥺🥺🥺🥺😘😘😘

ආදලෙයි සූටි මැණිකෙලට💖💖💖💖💖🫠



හිම තුහින- SNOW FROST ❄️Where stories live. Discover now