SNOW FROST - හිම තුහින සිව්වන දිහ හැරුම

298 25 12
                                    


දැන් අපි නුවර එළියෙන් ඇවිත් සතියක් විතර වෙනවා....අපි ලංකාවේ ඉන්න අන්තිම සතිය මේ...ඒක නිසා වැඩ ගොඩක් එක්ක හිර උනත් මාතලේ නුවර පැත්තෙ රවුමක් දාන්න අමතක කරන්න අපිට බැරි උනා....

ඔව් මන් නුවර කෙනෙක්....ඉස්කොලෙ ගියෙ නුවර එතකොට නෙතුයි රුවීයි දෙන්නා ඉස්කොලෙ ගියෙ මාතලේ ...අපි මුලින්ම මාතලේ පැත්තෙ ඇවිදින්න ගියෙ ඒක මගේ අප්පචිගෙත් ගම උනු නිසා මාතලේ ඇවිදලා ඉවර වෙලා අපි නුවර ආවේ ඔන කරන දේවල් වගෙකුත් ඇරගන්න හිතගෙන

නුවර පාරවල් හැම එක්කම වගේ ඇවිදන් යද්දී ඉස්සර මතක ගලා ගෙන එන එක නවත්තන්න බැරි උනා....ඒ ලස්සන මතක කවද කොහොම උනත් අමතක කරන්න බැරි මතක....

🐯නදී...උබ අඩනවද බන්?

🐺හ්ම්ම්

අපි නැවතිලා කොෆී ශොප් එක්කඩ ගියෙ ටිකක් කතා කරන්න හිතන්

🐨මොකද බන් මේ?වැලහින්නියක් වගේ අඩන්නේ?

🐺හ්ම්ම් මුකුත් නෑ

🐯දුකයිද?

🐺හ්ම්ම්ම්

🐨අපි හැම vacation එකකටම වගේ එනවනේ හරිද....අන්තිම වෙද්දී ඔහොම අඩන්න ගන්න එපා බන්

🐺හ්ම්ම්ම්ම්

🦝Hi guys

කවුද කතා කරේ කියලා බලන්න අනිත් පැත්ත හැරෙද්දියි දැක්කේ එතන biyu හිටගෙන ඉන්නවා ...මන් පොඩි biyuට හිනාවක් ට දාලා රුවී දිහා බැලුවේ ඌ මන් දිහ බලන් ඉද්දී

Nadhi's phone vibrating📲

📲🐯අපි වෙන කොෆී ශොප් එක්කට යන්ද?

📲🐺ඔනෙ නෑ බන් මෙතන ඉමු

📲🐯u sure?

📲🐺හ්ම්ම්

📲🐨පුදුමයි උබ Biyu ට හිනා වුනා....මරන්න වගේනෙ හිටියෙ ඉස්සර

📲🐺ඌ මොනව කරන්නද බන්...අනික ඌ දන්නෙ නැනේ ...ඌත් මන් කැමති කෙල්ලට ආදරේ කරෙ මන් ගැන දන්නෙ නැතුවනෙ..ඌත් එක්ක මට ප්‍රශ්නයක් නැ බන් ඌ සචිව හොදින් බලාගන්නවනම් මට ඒ ඇති

📲🐯හ්ම්ම්ම්

🐺Hii take a seat ...biyu right?

🐯🦝yes ofc and you are?

හිම තුහින- SNOW FROST ❄️Where stories live. Discover now