SNOW FROST - හිම තුහින - හය වන දිගහැරුම

90 6 7
                                    


රුවී- හෙලෝ Aera nice to meet you

aera - nice to meet you too unnie....

නදී - Narang gachi wa, naega ne bang boyeojulge. ( come with me i'll show you your room)

aera - Eung , eonni (ok eonni)

නදී - මේකි මට eonni කියලා නේද කතා කරේ... අම්මපා දෙන්න හිතෙනවා දත් ටික බඩට යන්න ...  

තරහා ගිය පාරට මන් රුවි දිහා බලලා හැටට හැටේ රැවුවාම තමා උටත් සීන් එක තේරුනේ 

රුවී - Geunyeoneun nuga eonni-rago bureuneun geol silheohae. (She doesn't like when someone calls her 'eonni.')


නදී - Naega neohante yeoja-cheoreom boyeo? (Do I look like a girl to you?)

Aera - ani ---

කෙල්ල කියන්න ගිය ඉතුරු ටික හිර කර ගත්තේ බිම බලන ගමන්... රුවිත් කින්ඩියට හිනාවක් දාන් බලන් හිටියෙ අපි දෙන්න දිහා... මන් අඩියක් ඉස්සරහට තියලා කෙල්ල ලගට ගියා විතරයි කෙල්ල අඩි දෙකක් විතර පිටිපස්සට විසි වුනාද කොහෙදො .... යකො මන් මරන් කන්නෙ නෑ කියලා හිතුවට කියන්න ගියෙ නෑ .... රුවිත් මේ නාඩගම දිහා බලන් පුදුම අමාරුවෙන් හිනාව හිර කරන් හිටියෙ..

නදී - Ani, nugu? (No - who?)

Aera - a- ani o-oppa 

ඔප්පා කිව්ව විදිහට බොක්කත් කූල උනා යකොව්ව්........ 

නදී - මන් ඔයාව කන්නෙ නෑ ඔලුව උස්සලා බලන්න

කෙල්ල හිමිට ඔලුව ඉස්සුවහමයි දැක්කේ හරියටම ඇස් දෙක....... ඇස් දෙක බෝල කරන් මන් දිහා බලන් ඉන්න විදිහට ගිලින්න හිතෙනවා ....... ආහ්........ මොනවද මන් මේ හිතන්නෙ නදී control ur self

නෙත්- හලෝ මචන්ලා..........

නෙත් පල්ලෙහට එනගමන් කෑ ගහගෙන ආවත් පොඩි එකාව දැකලා කියන්න ගිය එක පැත්තක දාලා මෙකි දිහා බලන් ඉන්නවා..

නදී - ආ ඒකත් හරී......... 

         තමුසෙගෙ රූම් එක පඩිපෙලෙන් උඩට ගිහින් හම්බවෙන කොරිඩොර් එකේ වම් පැත්තේ තුන්වෙනි රූම් එක ........ අපි බඩු ටික උඩට ගේන්නම් එතනකන් යනවා උඩට

කෙල්ල මුකුත් නොකියා හිමීට එතනින් ලිස්සලා ගියා......... පව් බය වෙලාද කොහෙදෝ......... එහෙම කියලා සැර අඩු කරයි මන් 😑😒

හිම තුහින- SNOW FROST ❄️Where stories live. Discover now