Hospital එක ඉස්සර උන දේත් එක්ක කෙලින්ම යූන්ගි කෙල්ලත් එක්ක appartement එකට ආවෙ මග කොහෙවත් යන්න ගාර්ඩ් එකක් අරං නොගිය නිසා.. ආවත් හරි කෙල්ල ගෙට රිංගගත්තෙ සුගාටවත් කතා නොකර...
හාහ්... හාහ්... දෙවියනේ
මගෙ Blood count එක වැඩී වගේ...
මගෙ heart එක ඇයි මෙච්චර වේගෙන් ගැහෙන්නෙ....
යූ... න්ගී..... ඔයා මොකද්ද මට කලේ.....
ඇයි... ඇයි මට සතුටක් දැනෙන්නෙ....
ආහ්.... යූහූ......ගෙට ආවත් හරි කෙල්ල ගේ පුරාම උඩ පැන පැන හැම තැනම දුවනවා... දුවල දුවල කෙල්ල ආවෙ බැල්කනි එකට... මුලු සෝල් ටව්න් එක පුරාම පාට පාට විදුලි ආලෝක දල්වල... සීතල සුලඟකුත් හමාගන යනවා... කෙල්ල හොඳ හුස්මක් අරගත්තෙ බැල්කනියෙ වැටේ එල්ලීගන...
" යූහූ..... මට සතුටුයි...... "
" ආයිශ් සද්දෙ වැඩී "
" හ්හාහ්... 😰 යූන්ගී 🥲 "
කොල්ලත් එහා පැත්තෙ බැල්කනි එකට ඇවිල්ල.. එයා අත් දෙකත් පොකට් එකට ඔබාන ඈත බලාගන බැල්කනියෙන් හිට ගත්තා.. කෙල්ලනම් වශී වෙලා වගේ බලන් උන්නෙ යූන්ගි දිහා. එයා හිටගන ඉද්දි බෙල්ල ගාවට තිබුන සිනිඳු කොන්ඩෙ හුලඟට යනවා..
" මොකද ?? "
" ම.. මට සතුටුයිනෙ.. "
" ඇයි ?? "
" දන්නෑ... මට හිතෙනව මම නිදහස් වගේ එකක්... "
කෙල්ල අසහ දිහා බලාගන බැම්මට ඉස්සි ඉස්සි කියද්දි යූන්ගි බලන් උන්නෙ කෙල්ල දිහා.. වෙනද එයාගෙන් දැක්කෙ නැති නිදහස් අද යූන්ගිට කෙල්ලගෙන් පේන්න ගත්තා...
එයා අහසත් එක්ක හරි හරියට හිනා වෙනව." බහිනව ඔතනින් " 🤨
යූන්ගි කියන ක්ශනිකවම කෙල්ල දඩස් ගාල බිමට බැහැල බැල්කනියෙ යූන්ගි උන්න පැත්තට කිට්ටු උනා...
" ඇයි ඔයා මාව Kiss කලේ ?? "
" ඒක මං කලේ උදව්වක් විදිහට... ඇයි ?? "
" නෑ... ඒත්... ඒක මගෙ පලවෙන්.. ම්... මොකුත් නෑ.. එන්න කෑම කන්න මම ඉක්මනට හදන්නම් "
" එපා... අද මට එලියට යන්න තියනව වැඩකට "
එකපාරටම කෙල්ලගෙ මූන අඳුරු වෙලා ගියා..
YOU ARE READING
Bᵒʳⁿ Tᵒ Dⁱᵉ || SG
FanfictionDon't Copy My Work 🚫 Sinhala Fanfiction MIN YOONGI Main දුශ්ථ ඕතරී 😈 Ranking #01 Kissing #01 Myg #01 Minsuga #01