Fᵉᵃʳ Fᵒʳ Hᵉʳ ‼️

454 103 58
                                    

( New Year Bonas Chapter 😏❤️ )

හිමිදිරි උදෑසනක හිරු රැස් යූවොන්ගෙ මුහුන සිප ගනිද්දි කෙල්ල ඔලුවත් අල්ලං නැගිට්ටෙ තෝන්තු වෙලා වගේ.. ඒකිගෙම කොන්ඩෙ ඒකිගෙම කටට ගිහිල්ල නින්දෙන් ඒවත් කනව ඒතරම් බේබදුකමට නින්ද ගිහින්...

තූ... චැහ්... ආහ්.. මගෙ ඔලුව...
ම්... නිකං මොනා හරි මට මතක් වෙනව වගේ..

දියවෙලා වගේ ඊය රෑ පෙනුන යූන්ගිගෙ මූන එහෙම Clear වෙලා කොල්ලට කතා කරපු විදිහ එහෙම තිතට මතක් වෙද්දි කෙල්ල යටි තොල හපාගන ඇඳේ එහාට මෙහාට පෙරලුනේ කෑ ගගහ...

ම්ම්ම්...... අනේ දෙයියනේ මම මොන පිස්සුවක්ද ඒ කලේ... ආහ්...
දෙයියනේ ආහ්.. අනේ ඒ අස්සෙ මට පරක්කු වෙලා... 😫

කෙල්ල කොච්චර පරක්කු වෙලා තිබ්බත් කෙල්ල යූන්ගිට කෑම හදලයි ලෑස්ති වෙලා එලියට ආවෙ..

" යූන්ගි.... "

තප්පර ගානකට පස්සෙ යූන්ගි දොර ඇරියා.. කෙල්ල නිකං බලල නොබල වගේ කෑම එක කොල්ලට දික් කලාම කෙල්ලගෙ අතින් ඇදල යූන්ගි ගෙට ඇදල ගත්තා...

" හ්හාහ්.. ම්...  "

" මොකද ඇඹරෙන්නෙ ?? "

" එ... එහෙම නෑ.. අයින් වෙනවද මට පරක්කුයි "

" දැන්ද තමුසෙට පරක්කු.. ආ.. ??
පාරවල් ගානෙ බීල කියෝ කියෝ ඉද්දි පාන්දර වෙනකල්...
ඉතිං වේලපහ ඇහැරෙයිද ?? "

" ම්.. ඒ.. ඒක මේ... සුමී තමා සෝජු බොන්න යං ගෑවෙ.. "

" අනික් පාර කකුල් දෙක කඩනව බොන්න ගිහිල්ල තිබ්බොත්.. Got it " 🤨

කෙල්ල වේගෙන් හිස උඩ පහල කලේ හරි ලැජ්ජාවෙන් වගේ..

" I need words... words.."

" හ්.. හරි හරි මම යන්නෙ නෑ... "

" හ්ම්... යනවා... "

කෙල්ල හරිම ලැජ්ජාවෙන් සුගාගෙ අත අස්සෙන් රිංගල දූවල යන්න යනවා කොල්ල කට කොනකින් හිනා වේගන බලන් උන්නා...










~][~

මේ අතරෙ යූන්ගි කෙල්ල එක්ක Super market ගිය පොටෝ... ඊයෙ බීපු තැන ගත්ත පොටෝස්.. නිතරම යූන්ගි කෙල්ල එක්ක ඉන්න පොටෝස් වගේම එයා කෙල්ලව kiss කරපු පොටෝ එක පවා කව්රුහරි කෙනෙක් බල බල උන්නා...

Bᵒʳⁿ Tᵒ Dⁱᵉ || SG Where stories live. Discover now