18+ Warning 🔞
මෙහෙම සතුටින් දින ගෙවිල යනවත් එක්කම යූවොන්ගෙ Doctor day එකත් උදා උනා..
එදා දහවල් වෙනකොට කෙල්ල ලස්සන කලු පාට දිග tite frock එකක් ඇඳල කරල කොන්ඩයක් කෑලි හැලෙන්න බැඳගන ලෑස්ති උනේ party එකට යන්න...
අද එයාගෙ legally Doctor party එක...
ලස්සන Hotel එකක party එක arrange කරල තිබුන සුමී හිටපු නිසා කෙල්ලට පාලුවක් නොතිබ්බත් යූන්ගි උදේ ඉඳං දැක්කෙ නැති නිසා එයාට ලොකු සතුටක් තිබුනෙ නෑ....ලොකු ඩොක්ටර් කෙනෙක් ස්ටේජ් එකට අදාල අයගෙ නම් කතා කර කර ඇඳුමට උඩින් නම ගෙත්තම් කරපු Officeal කෝට් එක දාල ඒකෙම real name badge එක ගහනවා.. ග්‍රැජුවේශන් එකක් වගේ තමා..
කෙල්ලගෙ නම කතා කලාමත් එයා ගිහිල්ල කෝට් එකයි name tag එකයි ගහගත්තා...
පස්සෙ හැමෝම Hotel guarden එකට ආවෙ එයාල වෙනුවෙන් බලන් උන්න පව්ලෙ අය.. ආදරේ කරන අයගෙන් ආශිර්වාද තෑගි ලබා ගන්න. ඒ අස්සෙ Photographer කෙනෙක් ඒ අයගෙ ලස්සන පින්තූර ගන්නව...
කෙල්ල පැත්තකට වෙලා බලන් උන්නෙ සුමීත් එයාගෙ ඔම්මයි අප්පයි එක්ක Photo ගන්නවා..කමක් නෑ අඩුම එයා හරි සතුටින්නෙ....
කමක් නෑ කමක් නෑ....
යූන්ගි මං අමාරුවෙන් උන්න හැම වෙලේම මං ලඟින් උන්නනෙ...
අද එයාට වැඩක් ඇති...
ඒත්... මං ආසයි මං සතුටින් ඉන්න වෙලාවටත් ඔයා මගෙ ලඟ ඉන්නවනම්...එහෙම හිතපු කෙල්ල එතන තිබුන ලොකූ වතුර මල අයිනෙ බැම්මෙන් වාඩි වෙලා ඔහේ බලන් උන්නා... කෙල්ල කල්පනා ලෝකෙන් මිදුනෙ කට්ටිය එකපාරටම කුටු කුටුගගා කියවන්න ගත්ත නිසා..
" දෙවියනේ කව්ද ඒ.... " 😍
" අනේ දෙවියනේ එයා මෙහාටද එන්නෙ "
නිකමට කෙල්ල ඉස්සරහ බලද්දි ගාර්ඩ්න් එකේ ඈත ඉඳං black colour trousers එකක් ඇඳල black shirt එකක් ඇඳල ඒක යට කරල උඩ බොත්තම් දෙක ඇරල අත් දෙකත් වැලමිට ගාවට නවල.. black colour sunglasses දෙකකුත් දාල එකාතක් පොකට් එකට දාගන අනිකෙන් white rose follower bunch එකකුත් වන වන යූන්ගි එනව....
කෙල්ලට ඉඳං උන්න තැනින් නැගිට්ටුනා. Golden sunshine එකට කෙල්ලට යූන්ගිව පුදුමාකාර Look එකකට පෙනුනෙ..
ආව ගමන්ම කොල්ල යූවොන්ගෙ නලලින් හාදුවක් තියල එයාට මල් පොකුර දුන්නා....
එතන උන්න ඔක්කොම හොල්මන් වෙලා...
ČTEŠ
Bᵒʳⁿ Tᵒ Dⁱᵉ || SG
FanfikceDon't Copy My Work 🚫 Sinhala Fanfiction MIN YOONGI Main දුශ්ථ ඕතරී 😈 Ranking #01 Kissing #01 Myg #01 Minsuga #01