ලයිසන් මාෆියා World එකේ වාර්ෂික ලොකුම සමුලුව යෙදෙන්නෙ මේ අවුරුද්දෙ අද දවසෙ.. කොරියා වලින් වගේම ලඟ රටවල් කීපෙකම ලොකු ලොකු මෙම්බර්ස්ල මෙතනට එනවා සේල් කරන අලුත්ම බඩු ලංසු වලට ගන්න..
මෙතන ලොකුම ඩීල් එක වෙන්නෙ වැපන් ඩීල් එක..ඒක වෙන්නෙ පාතාල ලෝකෙ නීට් එකට වැඩ කරන හොඳම මෙම්බර්ස්ල කීප දෙනෙක් අතර. කව්න්සිල් එකෙන් තමයි දක්ශතම මෙම්බර්ස්ල පස් දෙනෙක් තෝරල එයාලගෙන් කෙනෙක්ට මේක ගන්න දෙන්නෙ..
ඒකත් වැඩිම මුදලක් ආයෝජනය කරන්න පුලුවන් කෙනාට...
හැබැයි අද එන කව්රුත් දන්නෙ නෑ සුගා මේකට එනව කියල..කොරියාවල විශාලතම Hotel සමූහයක් වන අරියානා Golden hotel එකේ තමයි මේ sale එක organized කරල තිබුනෙ. දැනටමත් ගොඩක් මෙම්බර්ස්ල මෙතනට ඇවිල්ල..
කොල්ලො ටිකත් එතනට ආවා.. ඒත් යූන්ගි තාම එතනට ආවෙ නෑ.. සුගා කොල්ලන්ට කියල තිබ්බෙ නම Nominat උන ගමන් එතනට එන්නම් ගාලා... මොකද නැත්තම් මෙතන නම්ජුන් වල්චස් කරන නිසා..." බොස් පටන් ගන්න යන්නෙ අපි ඇතුලට යමු "
" හරි.. උබ සුගාව බලපං...
ෆුල් ගාර්ඩ් එක එලියට දාල තියපං.. එලියෙ ස්නයිපර්ස්ල රෙඩි කරල තියපං " 🤨" Ok Jimin Boss "
කොල්ලො ටික ඇතුලට ගිහිල්ල ටේබල් වලින් වාඩි උනා... එලියෙදි මරාගන්න සමහරුත් මෙතන සද්ද නෑ.. හරියට ලංකාවෙ පාර්ලිමේන්තුව වගේ ඔක්කොම එලියෙ තමා සෙල්ලම්..
" ඒ එරික ඇවිල්ල... "
හෝබ ජීමින්ගෙ කනට කරල කිව්වා... ජංගුක් හෙන විමසිල්ලෙන් පොර දිහා බැලුවා...
" ඇයි ?? "
" මට ආරංචියක් ආව පොර ඩිලෙන්සි එක්ක වැඩ කියල "
" What ?? අර නාකිය එක්ක ?? "
" problem එක Dilenci දැන් නම්ජුන් හ්‍යොං එක්ක ඩේට්.. "
" යකෝ සිරාවටමද කියන්නෙ ? "
හෝසොක් පුදුමෙන් ඇහුවා...
" ජංගුක් කියනවනම් කෙල්ලෙක් ගැන ඒකෙ Doubt එකක් නෑ... "
තේහ්‍යොං කිව්වෙ ජංගුක් ගැන හොඳටම දන්න නිසා.. මොකද කොල්ල බාර් සයිඩ් එකේ වැඩ නිසා ඕනම කුනු කෑල්ලක් ගැන ලෙසටම දන්නවා...
YOU ARE READING
Bᵒʳⁿ Tᵒ Dⁱᵉ || SG
FanfictionDon't Copy My Work 🚫 Sinhala Fanfiction MIN YOONGI Main දුශ්ථ ඕතරී 😈 Ranking #01 Kissing #01 Myg #01 Minsuga #01