හායි.....
ඔන්න අලුත් අවුරුද්ද වෙනුවෙන් මන් ඔයාලට පුංචි තෑග්ගක් අරන් ආවා.
මේක poetry book එකක්... මේකෙදි සමහර කවිවලට යටින් මන් ඒ ගැන පැහැදිලි කිරීමක් දානවා. තවත් සමහර ඒවායෙදි ඔයාලට ඒවයෙ තේරුම් හොයන්න චැලේන්ජස් දෙන්නත් මන් හිතාගෙන ඉන්නවා.
ඉතින් description එකේ කියලා තියෙනවා වගේ ම මේ පොතේ තියෙන කවි , නිසඳැස්වලට ආදරය , මනෝ විද්‍යාව , සමාජීය හා දේශපාලනික ගැටලු , LGBTQ+ කියන මාතෘකා තමයි ප්‍රධාන වශයෙන් ම පදනම් වෙන්නේ.
මේකෙ තියෙන කවි කැමති ඕනිම විදිහකට විචාරය කරන්නත් , පිළිතුරු කවි ලියන්නත් ඔයාලට සම්පූර්ණ නිදහස තියෙනවා.
මේ කවර්ස් දෙකෙන් එකක් තෝරගත්තෙ හෙන ගේමක් දීලා :Dමේ මන් ලියන තුන්වෙනි poetry book එක. මීට කලින් 2021 , 2022 අවුරුදුවලදි Thoughts & Memories , සිරගත කළ සිතුවිලි කියන නම්වලින් poetry books දෙකක් පබ්ලිෂ් කරලා තියෙනවා. ඔයාලට කැමති නම් ඒවත් කියවලා බලන්න පුළුවන්. හැබැයි මන් හිතනවා ඒ කාලෙට වැඩිය මගේ රයිටින් ස්ටයිල් එක හුඟක් හැදිලා ඇති කියලා.
මන් සතියකට දෙපාරක් වගේ මේකෙ අප්ඩේට්ස් දෙන්නම්. පළවෙනි නිසඳැස දාලා තියෙන්නේ. ඒකත් කියවලා ඔයාලගෙ අදහස් කියාගෙන ම යන්න.
Love y'all <3
♥shwe_min♥
YOU ARE READING
රැඩිකල් පන්හිඳ || 𝐏𝐎𝐄𝐓𝐑𝐘
Thơ caA poetry collection of Love , LGBT+ , Social justice & Psychology... This is my 3rd poetry book in Wattpad. Hope you'll enjoy it! ☺❤ Start :- 14/04/2024