"ඒ වෙලේ ලැබ් එක ඇතුලෙ හිටියේ එයා මද හම්බුනෙ දෙපාරක් උනත් ඒ දෙපාරම හරියට දැක්කෙ නැත්තත් මට ඒ කට හඩ හොදට මතකයිනෙ"
හ්ම්ම්.. එයා හම්බෙයිනෙ අයෙත් කොයිවෙලේ හරි එතකොට අල්ල ගන්නම් හිතෙන හිතෙන වෙලේට එනව එයට ඔනෙදේ කරනව විකර කියවනව අතුරුදන් වෙනව මොකෙක්ද මන්ද උලම ආආආආ.....ඇත්තමයී.... මට තරහයි ඩෝ... අහු උනොත් කීතු කරනව" තමුසෙව මට අහු උනොත් පතුරු අරින්නෙ එක පාරක් හරියට කාතාකරන්න බෑ තමුසෙට ඔනෙ වෙලේට එනව අය ඔනෙ උනගමන් යනව මේ ඔක්කොම මෙ මගුල ගත්ත නිසනෙ අප්පා "
හ්ම්ම්.. මොනා උනත් එකනම් ලස්සනයි නිකන් මටම හදල තිබ්බ එකක් වගේ දැක්ක තප්පරේම හිතගියා එකටනම් කොහොමත් මන් පූසොන්ට ගොදඩක් කැමතිනෙ මේක දුන්න වෙලේ කිවෙ මොකකටද වගකියන්න වෙයි කියල අනේ ඉතින් කව්ද ඩෝ.. ඔව ගනන් ගන්නේ
පෙන්ඩන්ට් එකට තියන ආසාවට ඔක දෙන්නම් කිවනිසත් හා කිව මිසක් මොකක්ද දැන් මේක දුන්නොත් කරන්න ඔනෙවත් ඇහුවෙත් නෑනෙ අන්තිමට එයිද දන්නෑ මගෙ පෙන්ඩන්ට් එක ගත්තනම් දැන් ඒක ගන්න ගිය වියදම දෙන්න කියාන අනෙ මන් තිය මගෙ පූසවත් දෙයි මෙක ගත්තට මුකුත් ඔච්චරම ඔන්නම් එහා ගෙදර රෝසි යගෙ බලු මාලෙ ගෙනැත් දෙනව දාගනින් ඔන්නම් කියල මේකනම් ආපහු දෙන්නෑ ඩෝ... මෙක මගෙ දැන්. විකාර හිත හිත ඉද්දි දන්නෙම නැතුව නින්දත් මාව හොයාගන ඇවිත් තිබ්බ.-----------------------------------------------------------
"ගෙනු ඔක්කොම ගත්තනේ අයෙ ගෙදර ගිහින් නම් පුතෝ. අරක දාල ඇවිත් මේක දාල ඇවිත් කියල කිය්ල නහයෙන් ඇඩුවොත් එහෙම එවෙලෙම ගහන ව මන් තොට්"
YOU ARE READING
සන්නුර || bl nonfiction
Non-Fiction" ඔයා ඕකට කැමතිද " මන් අනිත් පැත්ත බලන්න හදනවත් එක්ක ම දැනුනෙ හුස්මක පහසක් එක්ක රෝම කෙලින් කරන වොයිස් එකක් කාගෙද ඩෝ මේ වොයිස් එක මේ කොල්ලව හිරිවට්ටන්න තරන් " ආහ්..." ... " ගන්න පුළුවන් හැබැයි වගකීම් ගොඩක් එක්ක ඔයා කොටු වෙනවා කමක් නැද්ද" කැමත...