" මොකක්ද ගෙනූ ඒ කතාවෙ තෙරුම"
තීක්ශනය එහෙම අහද්දි මත් ගිහින් ඇදෙ හෙඩ් බොඩ් එකට හෙත්තුවෙල ඉදගද්දි පසියත් අපහු මගෙ ඇගට වැටුනෙ කම්මැලි කමේ
"මන් හිතන්නෙ හොල්මනක් මගෙ පස්සෙන් එනව "
" අනේ පලයන් බන් යන්න උඹ ඔය කියන්නෙ උඹ හොල්මනක් දැකල යහතින් ඉන්නව කියලද අනේ මේ මට පුපෙනුත් හිනා බන් 🤣 මේ බලහන්කො මේ කියන කතාව "
"අමෝ මටබෑ බන් මූ කියන කත අපි දැන් විශ්වාස කරන්න ඔනිද "
මන් කිවෙ බොරුකියල හිතන් කසුන කට වහන් හින වෙද්දි අනිත් උන් දෙන්න ඇදේ පෙරලි පෙරලි හින උනා ලග තිබ්බ කොට්ටෙන් මන් ගහද්දි කොහොම හරි අරුන්ටත් එක සෙල්ලමක් වෙලා අපි කොට්ට වලින් ගහ ගත්ත
අන්තිමට හැතිනිසා කට්ටියම හිනාඋනේ එක මර විනෝද නිසා
" හ් හාහා ..හාහා අමෝ මට බෑ බන් නවත්තපන් මට හත් හුත්තො අමෝ.."
" අති අ..ති හාහා ..හ් හාහා .. මගෙ බඩ කොරවෙලාවගේ ඇති බන් "
" අපේ .. අම්..මෝ ..හුස්ම....හිරවෙල වගේ..ය. කෝ ... "
" අව්ව්ව් !!.. යකෝ මොකද ගහන්නෙ කසුනෝ උඹත් පටන් ගත්තද මට ගහන්න "
" පිස්සු ද මන් ගැහුවෙ නෑ මොකටද මන් උඹ ට ගහන්නෙ "
" උඹ විතරයි නෙමගෙ කකුල් ලග ඉන්නෙ ගෙනූ උඹ නේ එහෙනම් හැහුවෙ "
" අනේ මේ පසියො හැම වෙලේම උඹ ඔය ගැහිල්ලක් ගැන අහන්නෙ මොකෝ කව්රු හරි ගහනකන් ඉවසිල්ලක් නැද්ද 😂"
" අව්ව්ව් ... යකෝ මට ගහන්නෙ මන් නෙවේ උඹ ට හැහුවෙ "
" අනේ පකෝ මගෙ සුදු පුපට නෙලල තව ආඅව්ව්ව්ව් ....හුහ්!!.. මොකක්ද යකෝ!!... ඉන්න දීපන්කො එක රිදුන බල්ලො!! .."
" මන් නෙවෙ පසියො ඇත්තමයි "
එක පාරම හිනාවෙවි හිටපු ඔකොමල සද්දෙ නැති උනේ පසිය අපි ගැහුව කියල බනිද්දි ඇදේ මන් මැද්දෙ ඉද්දි මට වන් පැත්තෙ තීක්ශන ය හිටපු නිසා වූට ගහන්න බෑ මන් කසුන දිහා බලද්දි වූත්මන් දිහා බැලුවෙ උඹ ද අහන්න වගේ මන් නෑ කියන්න ඔලුව වනල පසිය දිහා බැලුවෙ මූට මොකද උනේ බලන්න
YOU ARE READING
සන්නුර || bl nonfiction
Non-Fiction" ඔයා ඕකට කැමතිද " මන් අනිත් පැත්ත බලන්න හදනවත් එක්ක ම දැනුනෙ හුස්මක පහසක් එක්ක රෝම කෙලින් කරන වොයිස් එකක් කාගෙද ඩෝ මේ වොයිස් එක මේ කොල්ලව හිරිවට්ටන්න තරන් " ආහ්..." ... " ගන්න පුළුවන් හැබැයි වගකීම් ගොඩක් එක්ක ඔයා කොටු වෙනවා කමක් නැද්ද" කැමත...