" බෝලේ එයා ඇත්තටම මාත් එක්ක තරහ වෙලාද ගියේ "
"ඤව්ව්.."
" ආශ් මගේ මෝඩ කට නේද.. මට තිබ්බ එහෙම නොකියන්න. එයට ඒ පොරොන්දුව ඒ තරන් වටිනව කියල කව්ද අනේ දන්නෙ "
"ඤව්..ඤව්.."
"එහෙම නේද කලු බෝලෙ ඒ උනට එයාටත් තිබ්බනෙ ඔය පොරොන්දු ව ගන්න කලින් මොකක්ද කියල ඉන්න "
"ඤව්ව්ව්ව්...."
මන් දැන් සෑහෙන වෙලා ඇදේ ඉදන් කලු බෝලෙ එක්ක සාකච්චා කරන්නෙ මට ඇහුන දැන් ටිකකට කලින් අර මිනිහගෙ කාර් එක ගෙදරින් එලියට දානව . ඒ එක්ක ම තීක්ශන ය ත් ඇවිත් ඔකට ඔච්චර අව්ල් ගන්න ඔනෙ නෑනෙ බන් කියල එක එව කියල යනව කියල වූත් ගියා.ඒ උනාට තීක්ශන ය දන්නවැයි මන් අව්ලෙන් ඉන්නෙ ඇයිකියල
හ්ම්ම්.. අරගෝතය ගස්සගන් පුප්පගෙන පහලට ගියාට පස්සෙ මාත් ටික වෙලාවකින් එලියට යද්දි ම මගෙ බෝලෙ එලියෙ හිටිය කන්න තරන් දැන් කිසි පිරියක් නැතිනිසා පහලට ගියත් කුස්සිය ට විතරක් ගිහින් පූසට අසාද්යයි එනිසා මන් පස්සෙ කන්නන්කො කියල උපරිම අහින්සක විදිහට අම්ම දිහා බැලුවෙ පූසට එහෙම අසාද්යය ත්ත්වයක් පේන්නෑ කියල කෑම මේසෙට යන්න කිවනිසා. මට දැන් කොහෙත් ම අර ගෝතයගෙ මූන බලන්න කැමතිනෑ ඒක නිසම අම්ටත් බටර් පාරක් ගාලා පූසටත් කිරි එකක් අම්මට කියලම හදාගන අපහු කාමරේට ම අව
BINABASA MO ANG
සන්නුර || bl nonfiction
Non-Fiction" ඔයා ඕකට කැමතිද " මන් අනිත් පැත්ත බලන්න හදනවත් එක්ක ම දැනුනෙ හුස්මක පහසක් එක්ක රෝම කෙලින් කරන වොයිස් එකක් කාගෙද ඩෝ මේ වොයිස් එක මේ කොල්ලව හිරිවට්ටන්න තරන් " ආහ්..." ... " ගන්න පුළුවන් හැබැයි වගකීම් ගොඩක් එක්ක ඔයා කොටු වෙනවා කමක් නැද්ද" කැමත...