Part 05

56 5 5
                                    

" කොහොමද එහෙම උනේ නෑ මන් අහන්නෙ ඔයා ගාවත් එකක් තියඑනවද එතකොට "



" කොහොමද එහෙම උනේ නෑ මන් අහන්නෙ ඔයා ගාවත් එකක් තියඑනවද එතකොට "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




" හ්ම්ම්ම්... ඔව්නෙ මන් ගාවත් එකක් තියෙනව. මගෙ ගෙනූ.. එක කියන්නත් කලින් හොයා ගත්තනේ හ්ම්ම්ම්..."

" මොකක්!! මන් කවද්ද ඔයාගෙ උනේ "

" ඇයි කැමති නැද්ද ඒකට ඒඋනට දැන් ටිකකට කලින්නම් එහෙම දෙයක් නෙවේ මන් දැක්කෙනම් නේ.."

" අනික ඔයා මගෙ හදවත හොරකන් කරපු දවසෙ මයි ඔයා මගෙ උනේ ගෙනූ "

එයා මාව තවටිකක් තදට බදාගන්න ගමන් මගෙ නලල ඉම්බෙ මාව තව ලැජ්ජ කරන ගමන් ඊඊඉව්ව්ව් මේකගෙ මුනෙ තියෙන මහ නසරානි හිනාවක් දෙන්න හිතයි බොම්බයි මොටයි වෙන්න මූගේ විකාර නිසා මට මොනාද කරන්න ඔනෙ කියලවත් හිතාගන්න බැරි වෙද්දි අනේ මෙයාමේ මොනාද කියන්නෙ ආප්පා අනික කවද්දද මාව වෙන කාටවත් අයිති උනේ මන්වත් දන්නැතුව ඩෝ...

අනික එයාමට දුන්න වගේ ම පෙන්ඩන්ට් එකක් එයාටත් තියනව එක කලු පාටයි මගෙ එක සිල්ව පාටයි අනික ඒක කපල් පෙන්ඩන්ට් දෙකක් මන් දැන් වෙනකන් එක දැනන් හිටියෙ නැත්තෙ කොහොමද දෙයියනේ මෙහෙම ගියොත් මේක මාව කසාද බැන්දත් මන් දැනගන්නෙ ඉට පස්සෙ ඊඊඊව්ව්ව් මොනවද අප්ප මන් මේ හිතන් විකාර ඩෝ... පිස්සු හැදෙයි සද බැබලෙයි කිවලු



 පිස්සු හැදෙයි සද බැබලෙයි කිවලු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
සන්නුර || bl nonfictionWhere stories live. Discover now