" ... හීනයෙන් දැක්ක වෙන්න බෑද බන් "
" පිස්සු ද බන් වූ කීවෙ ගිරිපුප්පන් කෑගැහුව කියල එතකොට කොහොද හීනයක් කියල කියන්නෙ ඔයී "
"... ගෙනූට වරදින්න ඇතිනේ බන් නැතුව රන්දුල් අයිය සැරනෑනෙ අනික දුල් අයිය හ්මම්ම් .!....."
" ඒ කතාවත් ඇත්ත තමා ඒ උනාට දුල් අයිය ගිරියපුප්පන් කෑගැහු... නෑ බන් ලස්සනට සිංදු කියන්න පුලුවන්නෙ ඒ නිසා මාව දැම්ම කිවෙ දුල් අයිය වෙනුවට "
ස්කොලෙ බෙල් ගහල ගාත කියල යන්න ලන් වෙදි චූ බරක් ලෝඩ් උනේ මන් කසුන එක්ක අරුන්ට අපි එනකන් ඉන්න කියල වොශ් රූම් එකට දුවල එන්නම් කියල අපි එනකටොම අරුන් දෙන්න කතාව වෙනස් කරාට මට එක හොදට තේරුනා අනික එයල කතාකරේ දුල් අයිය ගැන
" මොකද අපි එද්දි කතාව වෙනස් කරේ මට ඇහුන උබල දුල් අයිය ගැන කතා වෙනව නැද්ද කසුන "
" ආඅහ් මේ ඔව් නේ ඇහුන තමා "
" පිස්සුද බන් අපි එහෙම කරේනෑ දුල් අයිය ගැන නම් තමා කතා උනේ පසිය ව ඒ අයිය කරපු අයිටම් එකට දාල කියල "
" ඔව් බන් යමන් උඹේ බර නිදහස් කර ගත්තනම් නැත්තන් අපිට යන්න වෙන්නෙ ඊලග බස් එකේ "
" අමේ මන් කියන්න හිටියෙ අර Musical show එකට අපේ තාත්ත ටත් ටිකට් විකුණන්න හම්බෙලා මන් කිව අපිටත් හතරක් තියන්න කියල එනිසා අව්ලක් නැතුව ගිහින් ආවැහැකි "
"අම්මට සුපිරිනෙ බන් යමන් යමන් මේ කසුනත් ඇහුව යනවද කියල තීක්ශයෝ උඹත් යනව නෙර් අපි යනව කියන්නෙ උඹ නෑවිත් බෑනෙ "
" ඔව් ඔව් මත් එනව උබල මොන අපායට ගියත් මේ තීක්ශන කමින් "
" මේ බන් චුට්ටක් ඉදහන් මන් කඩේට ගිහින් A4 කොලටිකක් අරන් එන්නම් බස් එක අවොත් ඉක්මන්ට කතාකරපන් ඒ... කසුන වරෙන්කො යන්න "
" හරි බන් අපි හොල්ට් එක ලග ඉන්නම් මායි තීක්ශනයයි "
පසියල එනකන් බස් හොල්ට් එකට ගිහින් ටික වෙලවක් යදි බස් එක එනව පෙනුන නිස මන් තීක්ශන යට බස් එක අවොත් චුට්ටක් නවත්තගන්න කියල කඩේට දුවල අවෙ අරුන් දෙන්න හොයාගන
YOU ARE READING
සන්නුර || bl nonfiction
Non-Fiction" ඔයා ඕකට කැමතිද " මන් අනිත් පැත්ත බලන්න හදනවත් එක්ක ම දැනුනෙ හුස්මක පහසක් එක්ක රෝම කෙලින් කරන වොයිස් එකක් කාගෙද ඩෝ මේ වොයිස් එක මේ කොල්ලව හිරිවට්ටන්න තරන් " ආහ්..." ... " ගන්න පුළුවන් හැබැයි වගකීම් ගොඩක් එක්ක ඔයා කොටු වෙනවා කමක් නැද්ද" කැමත...