ඒ වගේම දේනු අන්තිමට කීව දේන් මට මතක් උනේ දේනුව දැක්ක මුල්දවස නෑ මන් එහෙම කීවොත් වැරදී එයව මන් එදා දැක්කෙනෑ හැබැයි කට හඩ ඇහුන අමුතු සීතලක් මුසූන උණුසුමක් එක්ක මන් ගාවට එයා අව පලවෙනිදවස මට දැන් වගේ මතකයි අමුතු කාමරයක් ඇතුලෙ ඒ දැනුන ලැවැන්ඩර් සුවද ඒ සීතල උණුසුම එක්ක දැනුන රෝම කෙලින් වෙන වොයිස් එක මේ ඔකොම එක්ක මාව ඇදිල ගියෙ එයාව හම්බුන මීට මාසයකට කලින් එයලගෙ වලව්වට ගිය දවස
.
.
.
.
.
-------------------------------------------------------------------------------
(මාසෙකට පෙර )
-------------------------------
" අම්මා....! තව කොච්චර දුරද අනේ.....!! "
" මොකද ගෙනූ බෙරිහන් දෙන්නෙ දැන් කීපාරක් ඔකම ඇහුවද පැය බාගයක් එක විදිහට ඉන්න බැරි හැටියක් මේ ලමයට...!! "
" හ්ම්... මාත් කොච්චර කීවද ඔයාල දෙන්න ගිහින් එන්න මන් ගියාට වැඩක් නෑ මම ඔය සිංහ අන්කල්ව අදුරන්නෑ කියල අප්පා.... "
" ගෙනූ...! මොකක්ද ඔය කතාකරන විදිහ ආ...!! ඔයාට පේනවද මේ ලමය කතාකරන විදිහ අනික ඔයාව තනිය ම ගෙදර දාල ගිහින් මොනහරි උනොත් ආපහු මොන දෙයියන්ට කියන්නද .....!!!"
" අයෝ අදත් පටන් ගත්ත දෙන්න ඔයත් පොඩි ලමයෙක් වගේ මයූ මෙයා දැන් ලොකු ලමයෙක් නෙ ඔහොම තමා ඔය වයසට "
" ඔව් ඔව් මන් තමා ලමය මෙයා තමා මගෙ තාත්ත මොකද ඔයත් හිනාවෙන්නෙ දෙන්නම එකයි ..- "
හයෝ ඉවරයි මේ දෙන්න බලන් යදි මටත් වඩා පොඩි උන් දෙන්නෙක් වගේ වෙලාවකට දැන් අම්මට මාවත් අමතකයි අප්පච්චි ටත් මොකො අම්මව අව්ස්සන්න තියෙනවනම් හ්ම්ම්...
අයෝ කඩව්ලේ මොකක්ද අප්ප මේ ජිවිතේ මගෙ පුකදැන්නම් පැලැට් වෙලාද කොහෙදො ඉදගන ඉදලම දැන් කොච්චර වෙලාද සෙද්ද හ්ම්ම්... මට තියෙනවනෙ එකතැන ඉන්න බැරි ලෙඩක් නිකන් මාව නලියනව වගේ කිරිපනුවො කනවද කොහෙදො එකතැන ඉද්දි
කොහොම හරි දැන් මේ යන්නෙ අපේ අම්මගෙයි අප්පච්චි ගෙයි යාලුවෙග්ගෙ ගෙදර මොකක්ද සිංහයෙග්ගෙ ගෙදරක්ට මොකට මන් වගේ අහිංසක යෙක්ව එක්ක යනවද මන්ද අන්තිමට ඔය සිංහයො අපිව අල්ල ගත්තාම තේරෙයි අපෙ මයුමි කෙල්ලටත් මගෙ අගේ අයි සෙද්ද එපා වෙනව ....
YOU ARE READING
සන්නුර || bl nonfiction
Non-Fiction" ඔයා ඕකට කැමතිද " මන් අනිත් පැත්ත බලන්න හදනවත් එක්ක ම දැනුනෙ හුස්මක පහසක් එක්ක රෝම කෙලින් කරන වොයිස් එකක් කාගෙද ඩෝ මේ වොයිස් එක මේ කොල්ලව හිරිවට්ටන්න තරන් " ආහ්..." ... " ගන්න පුළුවන් හැබැයි වගකීම් ගොඩක් එක්ක ඔයා කොටු වෙනවා කමක් නැද්ද" කැමත...