" අමෝ.... මාත් බයඋනා යකෝ තොට පිස්සු ද පසිය හැම වෙලේම බෙරිහන් දෙන්නෙ "
" යකෝ නොවේ පකෝ අනේ උඹ කොහෙන්ද කියපන් රත්තරනේ ඔය එහාපැත්තෙ ඉන්න එකාව උස්සන් ආවෙ "
" ආ මෙයද මොකටද දැන් ඔයා ඒකට කෑ ගහන්නෙ දැන් ප්රශ්නෙ වෙලා හිටිය දුල් අයිය ම ඉන්න එකේ අපිට පුලුවන් ප්රශ්නෙ විසද ගන්න "
" ප්රශ්න විසදන්න අනේ තීක්ශන යෝ මව කොනිත්තපන් බල්ලො හීනයක්ද දකිින්නෙ බලන්න මන් දැන් වවලට මන්දොකරන්ව මේව දැකල්!!!.... "
පසිය අඩන්න වගේ මූන හදන් පිස්සු කියවද්දි මන් තීක්ශන යට කතාකරේ වූ තාමත් බයවෙලා බලන් ඉදි
" තීක්ශන ඔයී.... තීක්ශන!!.. "
" ආ... මේ ඔව් කියහන්කො මේ... මේ .."
" ගෙනූ ඉස්සල්ලම අපි දෙන්න කතා කරල ඉමුද "
" නෑ !!!.. ඔන්නෑ ඔය එක්ක තනියම කත කරන්න තරන් දෙය..."
" තීක්ශන !! තමුන් කව්රු කියලද හිතන් ඉන්නෙ ඔහොම කතා කරන්න "
මෙච්චර වෙල මෙදිහා බලන් හිටිය දෙනූ එක පාර කතාකරද්දි තීක්ශන කලබල උනේ හිතාගන්න බැරි විදිහට උනත් එකපාර මාවත් බය කරන් දෙනූ කෑ ගැහුවෙ තීක්ශන ය කට වහගද්දි ආශ් මූන්නම්
" මොකක්ද!.. අනේ ඔයාලට වෙලා තියෙන්නෙ තමුසෙලා ඔකොටම පිස්සු ද දෙනූ ඔකොටම කලින් කියනවද ඔයා මේ මහ රෑ අවෙ ඇයි කියල "
" මොකක් දේනූ....!! ගෙනූ උඹට එකියන්නෙ මත..... "
" තීක්ශන!!!.. කට වහගනින්. එයයි මයි කතා කරන්නෙ...
අහන්න ගෙනූ මන් කලිනුත් කීවනෙ එන්න උනා කියල නැත්තන් මන් එන්න නෙවේ හිටියෙ"
" ආහ් මොකක්ද කීවෙ එන්න උනා...!! නැත්තන් එන්නෑ කියල ...!!
ආඅ.... ඔව්නෙ මට අමතක උන තමුසෙ මහ ලොකුවට මගෙ ගෙනූ ගැවට තමුසෙට කෙල්ලෙක් ඉන්නවනෙ අත් අල්ලන රට වටේ ඇවිදින්න නේද!!! .. "
මෙච්චර දවස් පිස්සුවෙන් හොයපු මට පිස්සු ආ..... දවස් දෙක තුනක් හම්බුන මේකව හොයන මට හොදටම පිස්සු..!! හ්හ්... එන්න නෙවෙලු හිටියෙ එන්න උනලු අනේ පව් අර නැට්ටිචි එක්ක ඉන බැරි උන එකට දුක ඇති මන් එකටම හොදට බැනල දානකොට අරුන් ටික බය වෙලාමන් දිහයි දෙනූ දිහයි බලන් හිටියෙ අරූ කට කොනෙන් හිනාව දාද්දි තීක්ශනය මොනව හරි කියන්න ගියත් දෙනූ එක නවත්තල මන් ලගට ආවෙ අමුතු විදිහට හිනාවෙලා
YOU ARE READING
සන්නුර || bl nonfiction
Non-Fiction" ඔයා ඕකට කැමතිද " මන් අනිත් පැත්ත බලන්න හදනවත් එක්ක ම දැනුනෙ හුස්මක පහසක් එක්ක රෝම කෙලින් කරන වොයිස් එකක් කාගෙද ඩෝ මේ වොයිස් එක මේ කොල්ලව හිරිවට්ටන්න තරන් " ආහ්..." ... " ගන්න පුළුවන් හැබැයි වගකීම් ගොඩක් එක්ක ඔයා කොටු වෙනවා කමක් නැද්ද" කැමත...