"මෙතනින් යනව !!!.."
මේ කට්ට කරුවල හොල්මන් පිට්ටනිය වගේ ලැබ් එක ඇතුලෙ කිය වන්නෙ මොනාද කරන්නෙ මොකද කියලවත් කිසිම දෙයක් තේරෙන්නැතිව ගිහින් වගේ මට දැනුනා. එහෙම තියන වෙලාවක මේ මල හොල්මන එක පාරටම මේ මගුලෙන් යන්න කියද්දි දෙයියනේ මගෙ පපුව දෙයියොම බලාගන්න ඕන යකෝ මාව .
අනික මේ කලුවා රෙද්දක් කියනව මේ මගුලෙන් යන්න ඕනෙ උනෙ මේ හොල්මන් ගුහාවට ආපු වෙලේ ඉදල අඩෝ... කියන්න ඔනෙ උනත් මගෙ කට පනනැති වෙලා තිබ්බෙ.ඉබ්බෙක් වැටිල නෑ වැටුනා
ඒ... කට හඩ ඒක...ඒක මන්. අහලා තියෙනවා මීටකලින් මට හොදට මතකයි මතකයි නෙවේ දෙයියො කොහොම අමතක වෙන්නද
ඒ.. එයාමනම් කොහොමද මෙතන්ට අවෙ අනික...අනික මන්දන්නෑ මොකටද මට යන්න කියන්නෙ දැන්නම් මට මෙතනින් යන්නම ඕනෙ.ඒ උනත් මන් තියන බයට නොදැනුවත්වම පිටිපස්සට රූටල ගිහින් ජනෙලෙ ළග බිත්තියට හේත්තුවෙල ඉද්දි අරය මට අඩි තුනක් විතර දුරින් ඉන්නෙ කියල දැනුයි දැක්කෙ
ජනෙලෙන් එන යන්තන් හද එලියටයි වටෙ එන චූටි කනා මැදිරි එලියටයි පින් සිද්ද වෙන්න ඉන්න එකා කව්ද කියල හරියටම බලාගන්න හැදුවත් මගෙ තියෙන වාසනවෙ තරම කියන්නෙ කොහෙදෝ හිටපු කලකන්නි පූසෙක් කෑගැහුවෙ ඒ..වෙලාවෙමයි
https://youtu.be/MWj6L1_P7UY?si=-I1hIzaAU5FEG3l1
"ආආආආආආ......"ගැහි ගැහි හිටිය මට හෙණයක් ගැහුව වගේ බයඋන බය විල්ලට යි ඉන්නෙ එයා කියන හිතෙ සැකෙටයි ඉබේම ගිහින් එල්ලුනෙ මට ඉසරහ හිටපු එකගෙ කකුල් දෙකෙඋනට
එල්ලුනාට වඩා වෙගෙම් අපහු පස්සට උන මගෙ සුදු පුපත් බිම ඇනගන යකෝ..."ආව්ව්ව්ව්.. යකෝ මොන මගුලක්ද කරන්නෙ ඔහොමත් කරනවද මිනිහො බයවෙල ලගට අපුහම පිස්සු පකෙක්නෙ උඹනම් "
"මෙතනින් යන්න කියන එක තෙරෙන්නැද්ද උඹට"
අනේ දැන්නම් මට ඇඩෙන්න වගේ සගෝ😟 මේ යකා කව්ද කියන එකනම් සීයට දාහක් ශුවර් උනත්. මෙහෙම එයා කෑගහද්දි මන් බයයිනෙ දෙයියනේ ඒ වොයිස් එකට මුලුඇගම හිරවෙල වගේ ඒ.. අස්සෙ අර ගොන් තඩි පූස්නාම්බගෙ සද්දෙත් එන්න එන්න වැඩි වෙද්දි ඕනෙ මගුලක් වෙද්දෙන් කියල සියලු දෙවියො සිහිකරල දුරේක්ෂකයෙ කොටසත් අතට තද කරල අල්ලගන නැගිට්ටෙ මෙතනින් දිව්වෙ මූ ඊළග පාර මගෙ බෙල්ලවත් මිරිකුවොත් කියන සාදාරන බයට දුවන් ගියෙ දොර දිහාට
ESTÁS LEYENDO
සන්නුර || bl nonfiction
No Ficción" ඔයා ඕකට කැමතිද " මන් අනිත් පැත්ත බලන්න හදනවත් එක්ක ම දැනුනෙ හුස්මක පහසක් එක්ක රෝම කෙලින් කරන වොයිස් එකක් කාගෙද ඩෝ මේ වොයිස් එක මේ කොල්ලව හිරිවට්ටන්න තරන් " ආහ්..." ... " ගන්න පුළුවන් හැබැයි වගකීම් ගොඩක් එක්ක ඔයා කොටු වෙනවා කමක් නැද්ද" කැමත...