Chapter 3 🖤

52 13 2
                                    

━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

මම ගෙදරින් එලියට ඇවිල්ලා පාර දිගේ cemetery එක පැත්තට ගියා. Cemetery එකත් එක්‌කම Church ⛪ එකක් තියෙනවා ඒක ටිකක් පරණයි . මම යන්නේ එකේ Father ව හම්බෙන්න මොකද එයා අනිවාර්යයෙන්ම දන්නවා ඇති මේ මොකක්ද වෙන්නේ කියලා ................
...............................

 මම යන්නේ එකේ Father ව හම්බෙන්න මොකද එයා අනිවාර්යයෙන්ම දන්නවා ඇති මේ මොකක්ද වෙන්නේ කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ Church එක පිටතින් බැලුවම ටිකක් ගරා වැටිලා පරණ වෙලා වගේ තමයි පේන්නේ. ඒත් එකේ ඇතුලතින් ගොඩක් හොඳට තිබුණා. Cemetery එක අයිති මේ Church ඒකට. මම Cemetery එක පහු කරගෙන Church එකට ගියා. ඇතුලට යනකොට Father දෙවියන් ඉස්සරහ Pray කරමින් ඉන්නවා මම දැක්කා. ඒ නිසා Father ට බාධා නොවෙන විඳිය ට මමත් දෙවියන් ඉස්සරහ ට ගිහිල්ලා වාඩි වෙලා Father එනකම් බලාගෙන හිටියා.

ටිකකින් Pray කරන එක ඉවර කරපු Father මගේ ළඟට ඇවිල්ලා වාඩි වෙලා මාත් එක්ක කතා කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ටිකකින් Pray කරන එක ඉවර කරපු Father මගේ ළඟට ඇවිල්ලා වාඩි වෙලා මාත් එක්ක කතා කරා. Father මගෙන් ඇහුවා මොනවද එයාගෙන් දැනගන්න ඕනේ කියලා. මම ටිකක් බය උනා Fatherට මේ ගැන කියන්න එයා හිතුවොත් මම කියන්නේ බොරු කියලා. මට දැන් වෙන කරන්න දෙයකුත් නැහැ. විස්තර දැනගන්න ඉන්නේ Father විතරයි ඒක නිසා මම මේ හැමදේම Father ට කියන්න තිරණය කරා.

🎀 : Father ඔයා vampires ලා ගැන විශ්වාස කරනවාද. ?.

Father ⛪ : ඔව් එයාලා මේ ලෝකේ ඉන්න පුළුවන්. ඒත් ඔයා ඇයි එක පාරම මේ වගේ ප්‍රශ්නයක් ඇහුවෙ. මොකක් හරි දෙයක් උනාද. මට හැමදේම කියන්න.

𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞 𝐀𝐧𝐠𝐞𝐥 𝐋𝐨𝐯𝐞 𝐒𝐭𝐨𝐫𝐲Where stories live. Discover now