━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
පස්සේ එයා ආවද කියන්න මට මතක නැහැ මොකද මට එයා දුන්න බෙහෙත නිසා මට ඉක්මනටම නින්ද ගියා. ආයේ මම නැගිට්ටෙ පැය ගානකට පස්සේ .........................
.
.
.
.
.
.
.Author Pov
( Author Pov එකක් දාන්නේ ඔයාලට තියෙන ප්‍රශ්න ටිකකට උත්තර දෙන්න. )
ඉතින් ඔයාලට ප්‍රශ්නයක් ඇති නේද මුලින්ම Vampire Reza ට වද දීලා එළියට ගියාට පස්සේ ආයෙත් එනකොට Strawberry Cake එකක් ගෙනාවේ ඇයි කියලා. ඒකට හේතුවක් තියනවා ඒ තමයි Reza ට අමතක උනාට එදා තමයි Reza ගෙ Birthday එක. Vampire කොහොමද ඒක දැන ගත්තෙ කියලත් ප්‍රශ්නයක් තියෙනවා නේ. Vampire රැජින නැත්නම් Tiyana ට, Reza ගැන හොයාගන්න ඕනෙ උනානේ. ඒක නිසා තමයී Reza ගෙ ගෙදර හැංගිලා හිටියේ. මේ වෙලාවේ එයා ගෙදර හැම තැනම බලලා තියෙනවා විස්තර දැනගන්න. ඒ අතරමයි Reza ගෙ Photo Album පාවා බලලා තියෙන්නේ. ඒකෙන් තමයි Vampire දැනගෙන තියෙන්නේ Reza ගෙ Birthday එක තියෙන දවසක කවදද කියලා.Cake එක Strawberry Flavour වෙන්න හේතුව Vampire රැජින ආසම Strawberry නිසා. Vampire කෙනෙක් Strawberry වලට කැමති ඇති කියලා හිතන්න පුලුවන්ද. ඉතිං Reza එයාගෙ Birthday එක දවසෙම තමයි Vampire රැජින එක්ක එකතු උනේ. ඒත් Reza ට තාම ඒක note නැහැ.
මෙහෙම Vampire Reza ව අයිති කරගන්න වෙලාවේ ගොඩක් පරිස්සමින් තමයි ඒ වැඩේ කරේ. මොකද Vampire ගෙ උල් දත් හරියටම වැදුණොත් Reza මැරෙන්න පුළුවන් වගේම Vampire කෙනෙක් විදියට පරිවර්තනය වෙන්න ඉඩ තියෙන නිසා. මේ හේතු නිසා Kiss කරද්දී පාවා ගොඩක් පරිස්සමින් කරන්න සිද්ධ වුණා.
ඉතින් මේ දේවල් වලට අමතරව ඔයාලට මතක ඇති මේ දේවල් සිද්ධ වෙන වෙලාවෙ Reza ගෙ පිටේ තියෙන උපන් ලපය දිලිසුනා. එකට හේතුව තමයී Vampire කෙනෙක් සහ Angel කෙනෙකුගේ ආත්මයක් තියෙන කෙනෙක් කියන්නේ සාමාන්‍යයෙන් කිසිම විදියකින් එකට ඉන්න අය නෙමෙයි. ඉතින් ඒ වගේ දෙන්නෙක් එකට එකතු වෙනවා කියන්නේ හරිම දුර්ලභ දෙයක් සහ බලවත් දෙයක්. එකේන් හිතාගන්න බැරි ලොකු ශක්තියක් හැදෙනවා. ඒක Vampire ට වගේම Angel ට බලපානවා හොඳ හෝ නරක විඳියට.
ඉතින් අපි ඉස්සරහට බලමු ඒක මේ දෙන්නට මොන විදිහට බලපානවද කියලා.
YOU ARE READING
𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞 𝐀𝐧𝐠𝐞𝐥 𝐋𝐨𝐯𝐞 𝐒𝐭𝐨𝐫𝐲
VampireAngel කෙනෙකුගේ ආත්මයක් සහිත ගැහැණු ලමයෙක්. ඇය ගෙ රුධිරය පානය කර බලය ලබා ගැනීමට පැමිණි vampire කෙනෙක්. ඔවුන් එකිනෙකාට වෛර කර ද කාලයාගේ ඇවෑමෙන් එම වෛරය ආදරයක ට හැර වෙයි. එලෙස වෛරය ක් ආදරයක ට හැරවීමට හැකිද. ඔවුන් ට එම ආදරය දිනාගත හැකි වේවිද. කුමන ආකාරය...