Chapter 7 🖤

55 13 8
                                    

━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
Tharu : අනේ මන්දා කොහාට ගියාද කියලා. දැන් මේ මාත් එක්ක ගෙදර ඇතුලට ආවනෙ. ?
.
.
.
.
.
.
.
.

Tharu's Omma : අර එයා කොහේවත් ගිහිල්ලා නැහැ. පොඩ්ඩක් පිටිපස්ස හැරිලා බලන්න.

Tharu : ආ............ එයා Omma ගෙ පිටිපස්සට ගිහිල්ලා මොකක්ද කරන්නේ.

Tharu's Omma : මම හිතන්නේ එයා Omma ව පුදුම කරන්න හදන්නේ.

Tharu : අනේ මන්ද මෙයා නම්.

                            Tharu Omma එක්ක කතා කරන අතරේ මම හිමිහිට අනිත් අයට පේන්න නැතුව Omma ගෙ පිටිපස්සට ගියා. මට ඕනෙ උනා එයාව පුදුම කරවන්න. ඒක නිසා මම එයාගෙ ඇස් අත් දෙකෙන් වැහුවා. Omma එක පාරටම උන දෙයින් ගැස්සීලා ගියා. Omma මාව අදුන ගන්න කම්ම මම එයාගෙ ඇස් දෙක වහගෙන හිටියා.

Omma : Tharu මේ ඔයා ද? මොකද කතා කරන්නේ නැත්තේ.?.

Tharu : අනේ මම නම් නෙමෙයි ඔතන ඉන්නේ.

Omma : Tharu ඔයා නෙමෙයි නම් මේ කවුද?.

🎀 : මේ මම අනේ? ඔයාට බැරි උනානෙ මාව අදුන ගන්න. මොකක්ද අනේ...... කොහොමත් දැන් ඉතින් Omma ගෙන දුව Tharu නෙ.

Omma : එහෙම නැහැ අනේ මට ඔයාව දැකලා ගොඩක් සතුටුයි. කවුද හිතුවේ අද ඒවි කියලා.

                       Omma ට පුළුවන් උනේ නැහැ මාව අදුන ගන්න. ඒත් Omma ට මාව දැකලා ගොඩක් සතුටු හිතුනා. ඒක නිසා Omma මාව බදාගෙන හිටියා ටිකක් වෙලා. මේ වෙලාවෙම තමයි මම අහම්බෙන් දැක්කේ Omma ගෙ පිටේ තියෙන මගේ වගේම ෆීනික්ස්ගෙ හැඩේ උපන්ලපය. ඒක ඇත්තටම මගේ එක වගේමයි, තව මේක පොතේ තිබුණු එකටත් සමානයි. ඒ කියන්නේ Omma ගෙන් බලයන් නැති උනාට එයාගෙ ෆීනික්ස්ගෙ හැඩේ උපන්ලපය නැති උනේ නැහැ. සමහර විට එයාගෙ මතකයන් මේකෙන් ගන්න පුළුවන් වෙයි. ඒත් ඒක හරියටම අර පොත කියවලා දැනගන්න වෙනවා. මට මේක ගැන Omma ගෙන් අහන්න ඕනේ උනත් Tharu ගෙ Omma ලා ඉන්න නිසා මට ඒක කරන්න බැරි උනා.

🎀 : අද මම Free එකයි Omma ව බලන්න ආවේ. මට පාළුයි Omma නැතුව.

Omma : ඉතින් දුවගෙ වැඩ ඉවරයි ද?.

𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞 𝐀𝐧𝐠𝐞𝐥 𝐋𝐨𝐯𝐞 𝐒𝐭𝐨𝐫𝐲Where stories live. Discover now