Chapter 9 🖤

83 18 7
                                    

━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
එයා ආවේ නිකම්ම නෙමෙයි මොකක්හරි දෙයක් අතේ තියාගෙන. ඒත් ඒ මොකක්ද කියලා මට අදුර නිසා හරියටම පෙනුනේ නැහැ ..................
.
.
.
.
.

                           ටිකෙන් ටික එයා මගේ ළඟට එනකොට හද එළියට ලාවට පෙනුනා මොකක්ද එයාගෙ අතේ තියෙන්නේ කියලා. මම දැක්ක විඳියට ඒක Cake එකක් වගේ. ඒකත් Strawberry Cake එකක්‌. ඒත් ඇයි එක පාරම Cake එකක් ගෙනාවේ. එක්කෝ මට පේන්නේ වැරදි දෙයක්වත්ද. අනේ මන්ද මොනවා සිද්ධ වෙන්න යනවද කියලා. අනික එයාගෙ වචන වලට පිටින් ගියපු නිසා තවත් බයයි. ඉතින් මම මෙහෙම බය වෙලා Room එකේ මුල්ලකට වෙලා ඉන්න කොට එයා Cake එක මේසේ උඩ තිබ්බා. තියලා කෙලින්ම හැරුණේ මගේ පැත්තට. එවෙලේම එතනින් අතුරු දහන් වෙලා මගේ මූණ ඉස්සරහින් මතු උන එයා හරිම තදට මගේ බෙල්ලෙන් අල්ල ගත්තා.

                         මගේ ළඟට ආවම තමයි දැක්කේ එයාගෙ වෙනස. දැන් එයා ඇදගෙන ඉන්න කලින් ඇදගෙන හිටපු ඇදුම නෙමෙයි. එයා කලින් ඇදගෙන හිටපු දිග කළු පාට ගවුම දැන් දනහිස ගාවට කොට සිල්ක් ලාවට විනිවිද පේන කළු පාට Night Dress එකකට වෙනස් වෙලා... මේකට එයාගෙ ලස්සන ගොඩක් කැපිලා පේනවා.... ඒක පුදුමාකාර ලස්සනක්.

Vampire : මම තමුසෙට කියපු දේ කරලා නැහැ වගේ. කමක් නැහැ කැමැත්තෙන් දෙන්න බැරිනම් දැන් බලෙන් ගන්නවා එච්චරයි.

🎀 : අනේ එපා.. මොකක්ද කරන්න යන්නේ. ඇයි මෙහෙම කරන්නේ.

Vampire : ඇඩුවොත් හරි කතා කරොත් හරි මොකක්ද වෙන්නේ කියලා දන්නවා නේ. ඒක නිසා කට පියාගෙන ඉන්නවා.

                       මම කොච්චර අඩලා බේරිලා යන්න හැදුවත් එයාගෙන් නෙමෙයි මට යන්න ලැබුණේ. එයාගෙ අරමුණ මොකක්ද මේකෙන් එයාට මොනවද ලැබෙන්නේ මේ කිසිම දෙයක් මම දන්නේ නෑ. මට දැන් තේරෙන එකම දේ මෙතැනින් බේරිලා යන්න එක කරන්න අමාරු දෙයක් කියන ඒක විතරයි. ඉතින් තාමත් මගේ බෙල්ලෙන් අල්ලගෙන ඉන්න එයා ඒ අත අයින් කරන්නෙ නැතුවම අනිත් අතින් මම ඇදගෙන ඉන්න Shirt එකේ බොත්තම් සේරම කඩල දැම්මා. එයා දැන් කරන කිසිම දෙයක් නවත්තන්න මට පුළුවන් කමක් නැහැ. මගේ අත් පවා තාම දම්වැල් වලට අහු වෙලා තියෙන්නේ.

𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞 𝐀𝐧𝐠𝐞𝐥 𝐋𝐨𝐯𝐞 𝐒𝐭𝐨𝐫𝐲Where stories live. Discover now