𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°5🎭6°•.ᵇᵒⁿᵘˢ💋
ʏᴏᴜʀ ᴅᴀɴᴄᴇ ᴀɴᴅ ᴍʏ ᴡᴇᴀᴋ ᴘᴏɪɴᴛ
✺✺✺✺✺✺✺✺✺The past🎭
".....xiao zhan and Lily angel"
මම උවමනාවෙන් බැලුවා මගේ නංගී එක්ක නටන්න කොල්ලා කව්ද කියලා...
මොනා වුනත් මගේ නංගී පරිස්සම් කරගන්න එක මේ අයියගේ වගකීම...මේකා කොටයිනේ....හහ්"කොට ළමයා.."
මගේ හැපැත්තේ ඉදන් කොන්ඩ කුරුල්ලා කෙල්ලො ටෝක් කරද්දි මම ඌට අතින් ඇනලා නංගි නටන්න යන කොල්ලව පෙන්නුවා......මගෙ නංගීගේ පස්සෙන් දැනටමත් පොඩි පොඩි පගාලා බැල්ම දනෝ කියලා මම දන්නවා ඉතින් එහෙම කෙනෙක් එක්කද දන්නෑ නේ මගේ නංගි නටන්නේ.......මම වෝල්ට්ස් සංගීතයක් වෙන masquerade ball සංගීතය තේරුවා......මගේ නංගීට වුනත් අදාලා නැ මම තේරුවේ ටිකක් අමාරු සංගීතයක්....යුගල නර්තනයක් නිසා දෙන්නම බැලන්ස් එකේ නටන්න ඔනේ මම බලාගන හිටියා ආචාර දර්මවලට අනුව දෙන්නා ආචාර කලා නංගිට වඩා චුටි වෙනසක් තියෙනවා නංගී එක්ක නටන කොල්ලාගේ මගේ හිත කිව්වා.....එයා ටිකක් කොටයි...
සංගීතය පටන් ගන්නවත් එක්කම මට බැලුනේනම් නංගී දිහා නෙවේ ඒ පොඩි කොල්ලා දිහා........යොහ් ඒ ඇග හැඩයි.....කෙල්ලෙක්ටත් වඩා නයිස් ඇන්ඩ් ප්‍රර්ෆෙක්ට් ෆිගර් එක.......කොට වුනාට මේකා පිස්සුවක් නෙහ්...........මගේ නංගීව ස්පර්ශ කරලා ලාලිත්‍යයට ආදරයේ නර්තනයට අඩි තියන දිහා මම ඇස්පිල්ලම් නොගහා බලාගන හිටියා.....බෝල්රූම් නිරීක්ශකයෙක් ලෙස මම මෙතනට ආපු එක ගැන මම දැන් සතුටුවෙනවා නැත්නම් මට මේ සෙක්සි කොටාව මගඇරෙනෝ නේ ආයිශ්......
වෝල්ට්ස් නවීන බෝල්රූම් නර්තනයේ මූලාරම්භය වොල්ට්ස්...... එය කණ්ඩායම් අනුපිළිවෙලකින් තනි තනි යුවලකගේ ස්වාධීන චලනය දක්වා සිදු කරගන යනවා....මම අද මේ වොල්ට්ස් නැටුවමට වීශේශයෙන් කැමති ද ආයිශ් මගේ නරක හිත....
කොට ළමයා මගේ නංගිව කරකවලා උඩ දාලා අල්ලගද්දිත් ඒ දෙන්නගේ ඇස් සම මට්ටමේ තියෙනවා මේකා කොට වුනත්.....ඒත් ඒක නෙවේ හොදම දේ මගේ නංගී කැරකෙනවට වඩා ලස්සනයි මේකා කැරකෙන විදිය....වොහ්.....සුදු ශර්ට් එක ඇගෙන් ඈත්වෙන්න අකීකරුවට උඩට ඉස්සෙද්දි මට පෙවුන ඒ ඉන අනික් එවුන් දකින්න එපා කියලා මම ප්‍රාර්ථනා කලේ මේ පොඩි එකා ගෙන් මගේ ඇස් අහකට නොයද්දි..........ඒ හමට තද වුන ජීන්ස් එක පොඩි බෝල පස්සා වාහ් කෙල්ලෙක් ලගවත් ඔච්චර ලස්සනක් නෑ.......හැඩ ඉන හැඩ පස්ස.....නෑ පොඩි එකා පොඩි වුනාට හැඩයි මුළු ඇගම හැඩයි බොත්තම් කිහිපයක් ඇරිලා ඒ පොඩි පපුව එලියේ........කොන්ඩ ගස් ඉත්තෑකූරු වගේ විසිවෙනවා කැරකෙද්දි.......මේකගේ බැලන්ස් එක නයිස්..........එයා කැරකෙද්දි ඇස් පියාගත්තා.......දේවදූතයෙක් ඒ නම් දේවදූතයෙක්........
YOU ARE READING
𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙
Fanfictionලෝකයා නිසාම අපි අපිව තාමත් අගුලු දාගන ඉන්නේ එ අගුල අරින්න යතුර හොයාගන්න මම හිතනවා ඔයාට පුළුවන්වෙයි කියලා මම එක්ක එන්න 🎭𝐌𝐀𝐒𝐐𝐔𝐄𝐑𝐀𝐃𝐄 යතුර හොයාගන්න.... 🎭....මම කැමතිම රිද්මයක් වෙනුවෙන් මගේ සැබෑ අනන්‍යතාවය හංගන්න වුනා මට🎭...... ඒත් එයා ඇ...