𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°6🎭1°•.
ᴛʜᴇ ᴘᴏɪɴᴛᴇ ꜱʜᴏᴇꜱ
කව්දෝ මන්දා මගේ මූණට ඇගිල්ලෙන් අයිනවා....ම්ම්ම් සුවදයි...හරියට ඒකහ් අනේ මංදා අලුත් සෙන්ට් සුවදක්.....තව ටිකක් නිදාගන්නම්....අම්මෝ සනිපයි....
"පපා දොයිනි ඩඩා..."
බෝබෝ ගේ කටහඩ....
"චුටි කුකූ තාම වෙලාව පහයි.......නිදාගන්න....ආයිශ්..."
ඒ යීබෝගේ කටහඩ මම කොහෙද හත්වලාමේ ඉන්නේ...
"ම්හුක්.......පපා...උදේ වෙලා පපා.."
"ම්ම්ම් බෝබෝ...."
මම ඇස් කස කස ඇදේ කෙලින් වුනා....
"හ්හාම්... බෝබෝ අපි මේ කොහෙද..."
"අයියු පපා ඩඩාගේ ගෙදර..."
"ඩඩා...."
අහ් ඊයේ රෑ සිද්ද වෙච්චි දේවල් මට මතක් වුනාම මම ඇද දිහා බැලුවා අතක් උතුරු කොන් අනික් අත නවලා දකුණු කොනේ කොට්ටෙන් මූණත් වහගන මුණින් අතට නිදි...වොහ් යීබෝ ඔයා නිදාගන ඉද්දිත් මුළු ඇගම හැඩයි....වොහ්..
"පපා ඩඩා ඇහැලලා ඉන්නේ මම දැක්කනි පපා දිහා කන්න වගේ බලම් හිටියා..."
මම ඔලුව කස කස බෝගේ කොට්ටේ ඇදලා දැම්මා...
"ගුඩ් මෝනිම් හොර ගෙඩියා..."
" ගුම් මෝනිම්.... චුටි කුකූ බොරු කියන්නේ මම දැනුයි ඇහැරුනේ..."
"ඩඩා බොරු නේ කියන්නේ..හුම්..පපා ඩඩා නොටි.."
"බෝ බෝ ඇයි මේ ඇහැරිලා....එන්න නිදාගන්න.."
බෝබෝ මගෙයි බෝගෙයි මැද්දට ආවේ බෝට ඔරවලා...
"ඩඩා එම්ක මම තලායි හුම්..."
"කෝ බලන්න තරහද කියලා.."
"හහ්...හහ්....හ්හ...බෝබෝට කුචි ඩඩා...ඇති..ම්හ්...හහ්...හ්හ්ම්...අනී පපා......බේරගම්න.....කෝ"
YOU ARE READING
𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙
Fiksi Penggemarලෝකයා නිසාම අපි අපිව තාමත් අගුලු දාගන ඉන්නේ එ අගුල අරින්න යතුර හොයාගන්න මම හිතනවා ඔයාට පුළුවන්වෙයි කියලා මම එක්ක එන්න 🎭𝐌𝐀𝐒𝐐𝐔𝐄𝐑𝐀𝐃𝐄 යතුර හොයාගන්න.... 🎭....මම කැමතිම රිද්මයක් වෙනුවෙන් මගේ සැබෑ අනන්‍යතාවය හංගන්න වුනා මට🎭...... ඒත් එයා ඇ...