𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°5🎭7°•.

106 21 16
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°5🎭7°•.

ᴀɴɢᴇʟ ᴀɴᴅ ᴄᴀʀʀᴏᴛ ᴀʟᴇ

හොස්පිටල් ගියේ ඇගේ අමාරුවට හිතේ අමාරුව යාන්තන් හොද වෙද්දි ගතේ අමාරුව ඩබල් කලේ කැරට් අලේ....මම අද දවසටම කැරට් අලේව ඇහැටවත් දැක්කේ නෑ....දකින්නේ නැතුව ඉන්න අමාරුයි මොකද ඊලග මොහොතේ කැරට් අලේ මගෙන් දුර යයි කියන බය මට දැනටමත් දැනෙන්න පටන් අරන් තිබ්බේ....මම නලලටත් අත තියාගන කල්පනා කලේ යැන්මි ගේ ඊලග පියවර වෙනකොට ඒක හිතලම මගේ ඔලුවත් රිදෙනෝ ආයිශ්....ග්‍රැනී සාම ගිවිසුමක් දියත් කලාද කියන්නත් මට සැකයි...මෙච්චර පීඩනයක් මට දරාගන්න අමාරුයි....ආයිශ් ආතල් එකේ තිබ්බ ලයිෆ් එක ටිකෙන් ටික ඈත් වෙනෝ කියලා මට තේරෙනවා...ආයිශ්.....







"ඕයි උබේ පෝන් එක කෝ......"










"ඇයි මොකද..."












"බින් උබට කෝල් ගන්නවා ගන්නව උබ ආන්සර් කරන්නෑ ගොනෝ වරෙන් යන්න චුටි කුකූ හොයාගන්න නෑලු..."










"මෝකක්...ආයිශ්.."








කැබින් එකට දුවගන ආපු සහෝ ඔලුව රිදිල්ල ඩබල් වෙන කතාවක් කිව්වේ මට පුටුවෙන් නැකිට්ටෙන්නෙවත් නැති වෙන්න...මම පෝන් එක සයිලන්ට් දාගන හිටියේ යැන්මීගෙන් මලකරදරේ නිසා....ආයිශ් මම පුටුවෙන් නැකිට්ටේ අමාරුවෙන් කියන්න සහොට තේරුනා.....මොන හූ ද ඒ පාර වෙලා තියෙන්නේ.....කැරට් අලේ බය වෙලා ඇති...ආයිශ්...













"එක්කෝ තමුසේ ඔෆිස් එකේ ඉදපන් මං බලන්නම් වෙලා තියෙන දේ..."












"ලබ්බක් කතා කරන්න එපා සහෝ ඒ මගේ දරුවා....මගේ දරුවා නැති වෙලා උබ මට මෙහෙම ඉදගන ඉන්න කියනවද මේ කෝකටත් යැන්මී ව චෙක් කරන්න කියහන් ඉස්සෙල්ලා අපේ ගාඩ්ස්ලට...."













"වෙලා තියෙන්නේ මොනාද කියලා දන්නේ නැතුව හරියට මුකුත් කියන්න බෑනේ බින් කිව්වේ ෆැමිලි මාට් එක ලගදි බෝ බෝ බින් ගේ අත ඇතෑරියා කියලා..."












මම සහෝගේ කරට අතදාගන ඔෆිස් එකෙන් එන්න ආවේ ජුමා හන්දියට යන්න බෝ බෝව හොයාගන්න මොන ලෝකෙන් හරි...මම මගේ පෝන් එකෙන් බින් ට කෝල් එකක් ගත්තා...











𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now