𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°6🎭4°•.ᵇᵒⁿᵘˢ💋

155 12 11
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°6🎭4°•.ᵇᵒⁿᵘˢ💋
 
ᴇxᴀᴍ ꜱᴛʀᴇꜱꜱ

කාලේ යන්නෙම වේගෙන් කිව්වට මම කැමති අය එක්ක ඉද්දි හිමින් ගියාට කමක් නෑ...මොකද ජිවත්වෙන්න ආසාවක් ඇතිවෙද්දි ඒ ආසාව විදින්න කැමති අපි කොයි කව්රුත්....යැන්මි සද්දයක් නැතුව ඉද්දිනම්  එතන මොකක් හරි දෙයක් අනිවාරෙන් තියෙනවා කියන්න මම දන්නවා...මේ වෙනකොට කැරට් අලේ බෝල්රූම් එක්ක බිසී වෙද්දි චුටි කුකූ  ලියන්න කියන්න ඉගෙන ගද්දි මම බෝල්රූම් සාදෙට හිර වුනාවගේම ඔෆිස් වැඩත් එක්ක මට කැරට් අලේව මග ඇරුනත් එක කාමරේ ඉන්නවා කියලවත් හිත හදාගන්න තිබ්බා ඒත් ග්‍රැනී එක්ක බෑ...ආයිශ් කැරට් අලේට වෙනම කාමරයක් දුන්නේ චුටි කුකූටත් වෙනම කාමරයක් හම්බෙද්දි.....මට ග්‍රැනීව තේරෙන්නේ නෑ අප්පා එයා කියන්නේම කැරට් අලේ එයාගේ වගකීම ඒක නිසා එයා කියන විදියට මට එකග වෙන්නලු.....ආයිශ් ග්‍රැනී මම දන්නවා ඔයා එයාට හීන වලට උදව් කරනවා තමා ඒත් මම පව් නැද්ද....හැබැයි මායි කැරට් අලෙයි උඩ තට්ටුවේ බෝල්රූම් නැටුවේ නෑ කියන්න බෑ.....ඒ ශාලාවට මට එයාව ගෙනියන්න ඕන වුනා.....මම මුලින්ම  බෝල්රූම් කෙල්ලව මවාගත්ත තැන එතන......මගේ බෝල්රූම් කෙල්ලව හොයාගන්න ඕනේ කියලා හිතපු තැන.....

මම ලැප් එකෙන් ටයිප් කර කර හිටපු පල් වචන පදාසයක්ම ඩිලිට් කලා....මට තව  පොතක් කියවන්න වෙනවා මෙතද්නින් එහා කන්ටිනිව් කරන්න....ඒත් තව ටිකකින් මට මීටින් එකක්......මම වෙලාව බැලුවා....ආයිශ්..... කොහොමහරි බෝල්රූම්  සාදෙට කලින් මම මේක ඉවරකරන්න ඔනේ.....මගේ කැරට් අලේගේ ගිෆ්ට් එක....කවියෙක්ට පුළුවන්නම් ගයන්න වාදකයෙක්ට පුළුවන්නම් වයන්න බෝල්රූම් ආචාර්ය වරයෙක්ට ඔය හැමදේම පුළුවන් කැරට් අලේ මම උබ වෙනුවෙන් ලියන්නම්.........ගැඹුරු එත් සරලව ඔය ඇස් වලට පේන මගේ ආදරේ  මම  තෑගී කරන්නම්........මගේ කැරට් අලේ......










"උබට විස්වාසද මගේ උදව් එපා කියලා..."









"මතක ඇතිව චුටි කුකූව ඉස්කෝලෙන් ගන්න...අහ් මම කිව්ව පොතත් අරන් වරෙන් පීරලා හරි හොයාගනිම්..."









"උබ මොකක් නටන්නද ඒ පාර හදන්නේ..."








"අමතක නොවන නර්තනය....ඉතිහාසයම වෙනස් කරන නර්තනය.....බෝල්රූම්වල උමතුව...නයිස්..."












𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now