𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭2°•.

138 29 57
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭2°•.

ꜰɪʀꜱᴛ ᴍᴇᴇᴛɪɴɢ & ᴅʀᴇᴀᴍ

✺✺✺✺✺✺✺✺✺The past🎭

මම ඉන්නේ කුතුහලෙන්...මෙච්චර කාලයක් මහන්සිය කැපවිම දිය කරපු මගේ රිද්මය මම ජිවිතේ පලවෙනි වතාවට විදින්න යන්නේ.... අවුරුද්දට එක වතාවක් නැත්නම් අවුරුදු කිහිපයකට පස්සේ එක වතාවක් පවත්වන ballroom උත්සවය හරියට නත්තල් වගේ පලවෙනි පන්තියේ අයට....ඇකඩමියේ පහල තට්ටුවේ ශාලා සේරම අද සැරසිලා තියෙන්නේ......මගේ ග්‍රැනී තමා සේරම ලැස්තිකලේ...මේ මගේ පලමු අත්දෑකිම... මම ඇකඩමියේ දෙවෙනි තට්ටුවේ ග්‍රැනීගේ ඔෆිස් එකේම තිබ්බ රූම් එකේ ලැස්තිවෙනගමන් හිටියේ......මම කන්නාඩියෙන් පේන මගේ මූණ දිහා බලලා masquerade එක අතට ගත්තා....මගේ මේ handsome මුහුණ මේ masquerade එකට ආවරණය කරනවා කියන්නේ හහ් ඒකනම් ලොකු පාඩුවක් මම අද තෝරගන්න නර්තන සහකාරියට..... කණගාටුවෙන් වුනත් මම කළු masquerade එක දිහා බලාගන හිටියා....අනන්‍යතාව සැගවීම මේ ballroom වල වැදගත්ම කාරණයක්....ඒත් එකටම ඉදලා පුරුදු අය නම් අදුරණවා හරියට මගේ ගොන් පාත්ත සහෝව මම අදුරගන්නවා වගේ.....

masquerade ඇයි අපි මේ masquerade පලදින්නේ මේක බායනක නැද්ද මේ masquerade එක තහනම් කරන්න බැයිද ආආ මේ වගේ ප්‍රශ්න ඔයාට හිතුන්නැද්ද....මට නම් හිතුනා masquerade වල ඉතිහාසය ගැන ඔයා දැනටමත් දන්නවා.....වෙස්මුහුණු බෝල 15 වැනි සියවසේ කානිවල් සමයේ ලක්ෂණයක්... මධ්‍යතන යුගයේ පසුකාලීන රාජවාංශික වශයෙන් වෙස්මුහුණු බෝල ව්‍යාප්තවිය.... 20 වැනි සියවසේ පුනරුද සමයේ (ඉතාලි මැෂෙරා) ඉතාලියේ ඇඳුම් පැළඳුම් සහිත මහජන උත්සව සඳහා වෙස් මුහුණු බෝල දිගු කරන ලදී...ඒවා සාමාන්‍යයෙන් ඉහළ පන්තිවල ඒ කියන්නේ කොටින්ම මම වගේ අය සඳහා පවත්වනු ලබන විස්තීර්ණ නැටුම් වූ අතර, වැනීසියේ විශේෂයෙන් ජනප්‍රිය වුනා... ඔවුන් Venetian Carnival සම්ප්‍රදාය සමඟ සම්බන්ධයි... 18 වන ශතවර්ෂයේ අවසානයේ වැනිසියානු ජනරජයේ වැටීමත් සමඟ, වෙස් මුහුණු භාවිතය සහ සම්ප්‍රදාය ක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අඩු වීමට පටන් ගත් අතර, ඒවා සම්පූර්ණයෙන්ම අතුරුදහන් විය....ඒත් ඊට වඩා දෙයක් මෙතන තියෙනවා masquerade නැත්නම් වෙස්මුහුණු බාවිත තහනම් වෙන්න.....ටික ටික යමු එතකොට රස වැඩි...ම්ම්...නයිස්....
17 වන සහ 18 වන සියවස්වල යුරෝපයේ ප්‍රධාන භූමිය පුරා ජනප්‍රිය වූ අතර මම කියන්න හදන මාරාන්තික ප්‍රතිඵල ය ඇති වුනා.... 1792 දී ස්වීඩනයේ ගුස්ටාව් III අතෘප්තිමත් වංශාධිපති ජේකබ් ජොහාන් ඇන්කාර්ස්ට්‍රොම් විසින් වෙස් මුහුණු පන්දුවකදී ඝාතනය කලා.....එම සිදුවීම ඉයුජින් ස්ක්‍රයිබ් සහ ඩැනියෙල් ඕබර් ඔපෙරා ගුස්ටාව් III බවට පත් විය.... masquerade එකක් පැලදගන සහකරුවෙක් සහකාරියක් අපි ලගට එන්නේ නර්ථනයේ යෙදෙන්න...ඉතින් අපි හිතයිද මේ නර්ථනය අපේ මරණයට හේතු වෙයි කියලා...කොටින්ම නෑ..... තාමත් ඔයාට හිතාගන්න බෑ මම ඒක දන්නවා...මෙච්චර ලස්සන රිද්මයක් කොටින්ම මරණයක් වුනා masquerade එක නිසාම.....හිතන්න එපා ඒ ඈත අතීතහ මේ නූතන යුගය.... Giuseppe Verdi ගේ A Masked Ball ඔපෙරා හි පදනම වූයේ එම සිදුවීමයි, නමුත් මුල් නිෂ්පාදනයේ වාරණයන් ඔහුට එය බොස්ටන්හි පාදක වූ ප්‍රබන්ධ කතාවක් ලෙස නිරූපණය කිරීමට බල කළා....කොටින්ම සත්‍ය වසන් කිරිමි වාරණ නියෝග යටතේ කොටස් කපා හැරිම වගේ දේවල් සිදුවුණා...අදටත් සමහරු හිතන්නේ ඒ අතීත සත්‍ය සිදුවීම ගොතපු කතාවක් කියලා....අහ් මමත් ඒ අතරින් එක්කෙනෙක්.... ඔවාවල ඇත්ත අත්ත මේ පොඩි මම පුක ඉරාගන හොයයි කියලා හිතුවද....ඊට වඩා මට නර්ථනය වැදගත්....මේ මගේ පලමු අවස්ථාව පලමු අත්දැකීම.....ඉතින් මමත් නොසන්සුන්....

𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now