𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°6🎭2°•.
ꜱᴏᴍᴇᴛʜɪɴɢ ʙᴀᴅ ɪꜱ ɢᴏɪɴɢ ᴛᴏ ʜᴀᴘᴘᴇɴ
"ශිට් එයාව මට අදම ඕනේ....අනික මම තමුසෙට කිව්ව පරිස්සම් වෙන්න කියලා තමුසෙ මොනාද කලේ අන්තිමට උගේ අයියගේ අතට අහුවුනා..."
හෝටල් කාමරයේ ජනෙලය අසලට වෙලා දුම් වැටියක් සමග පොර බදින යැන්මි වියරුවෙන් තම සගයා හන්ට බැන වදී.....ඇයව පිටිපස්සෙන් පැමිණ වැලදගත් හන් සහ ඇය ඒ පහස ප්‍රතික්ශේප නොකලේය...
"යා යැන්මි බබා අහනවා තරහා ගන්නේ.... මම ඕනකමින් උන්ට අහුවුනාද ආ....කයි කියන එකා අපි හිතන තරම් හොද එකෙක් නෙවේ ඌ බබා ඔයාගේ යීබෝටත් වඩා අමු තිරිසනෙක් ඕයි....මේ බලනවා මගේ මූණට වෙලා තියෙන ඩැමේජ් එක....ආයිශ් මගේ ඇගිලි ඉගිල්ලුවා ඌ....මගේ අතින් ඌ ටිකෙන් ටික මැරෙන්න ඕනේ..හහ්.."
යැන්මි හන්ව තල්ලු කර ගොස් ඇදමත් ඉදගත්තේ සිකරට් එකද බිමට දමා හීල් එකෙන් පොඩි කරන ගමන්‍ය...
"හන් මේ අහනවා තමුසෙටයි තැමුසෙගේ යාළුවන්ට එන්ජෝයි කරන්න සෙල්ලම්බඩුවක් ඔනේනම් අදම එයාව උස්සනවා මේ දැන්ම වුනත් කමක් නෑ....ආයිශ්...ගන්න ආතල් එකක් අරන් මරලා දානවා..."
"ඔහ් යැන්මි ඒ ඔයාගේ ඇත්තම මල්ලි නෙවෙයිද.....මොන අක්කද අනේ මෙහෙම කරන්නේ ..."
"තමුසෙට DNA වාර්තාවත් ඕනෙද ආතල් ගන්න... හන් තමුසෙට බැයිනම් කියනවා අනික අමතක කරන්න එපා තමුසෙගේ අත කැඩුවෙ යීබෝ කියලා....හහ් තමුසෙට ඉන්න ලොකුම තරහාකාරයත් යීබෝනේ බෝල්රූම් වලිනුත් හහ්.."
"මට මේක තේරෙන්නේ නෑ බබා......ඔයා එයාට ආදරේද නැත්නම් මොකක්ද මේ සම්බන්දේ....තමුසෙට මම කොච්චර කියනවද මං ලගට එන්න කියලා කෝ අහනවද ...."
"හහ් තමුසෙට මාව පේන්නේ රට බඩුවක් වගෙද හන්.....මම යීබෝට ආදරේයි ඒත් එයාහ් යන්නෙම අර කුණු කාණුවටමනේ.....ඉතින් මම පලිගන්න හොදනැද්ද....මගේ වැඩේ හරියට කරනවා තමුසේ කැමති දෙයක් කරනවා මල්ලිට...හැබැයි වේදනාවෙන් කෑගහන්න ඔනේ එයා ආයේ යීබෝ ලගට යන්නතියා හිතන්නවත් බැරි වෙන්න ඔනේ ඒයාට..."
YOU ARE READING
𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙
Fanficලෝකයා නිසාම අපි අපිව තාමත් අගුලු දාගන ඉන්නේ එ අගුල අරින්න යතුර හොයාගන්න මම හිතනවා ඔයාට පුළුවන්වෙයි කියලා මම එක්ක එන්න 🎭𝐌𝐀𝐒𝐐𝐔𝐄𝐑𝐀𝐃𝐄 යතුර හොයාගන්න.... 🎭....මම කැමතිම රිද්මයක් වෙනුවෙන් මගේ සැබෑ අනන්‍යතාවය හංගන්න වුනා මට🎭...... ඒත් එයා ඇ...