𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭6°•.
ʙᴏ ʙᴏ'ꜱ ʀᴇᴀʟ ꜰᴀᴛʜᴇʀ
☆✺✺✺✺✺✺✺✺🎭✺✺✺✺✺✺✺✺✰
මං කිව්වනේ මට වැඩිය සතුටු වෙන්න බෑ කියලා....අනික හිතන්නේ නැතුව ඉන්නත් බෑ මොකද නියගයට හුරුවෙලාම ඉන්න මට වැහි බිංදු වැටුනම සතුටුවුනත් මට බයයි අයෙම ඒ වතුර බිංදු නැති වෙයි කියලා..වචනනම් මොනාද මට ඔවා පුරුදුයි මම gay නේ ඉතින් ඔවා මංවගේ කෙනෙක්ට වීශේශ දෙයක් නෙවෙයි....ඒත් යීබෝ ගියාම මම එතනම බිම කඩන් වැටුනේ වුන දේ මටත් හිතාගන්න බැරි නිසා.....මගේ උපන්දිනේ දවසේ මට කේක් කෑල්ලක්වත් යීබෝ ගේ අතින් කන්න බැරි වුන එක හරිම දුකයි...කොච්චර ලස්සනට යී බෝ මං වෙනුවෙන් ගොඩක් දේවල් කලාද....ඒත් ඒ සතුට තාවකාලිකයි...මම ආස වුනා යීබෝ එක්ක එකට එකට ගෙවෙන මේ කාලෙට...kai sir මට ගොඩක් වෙලා කතා කරලත් මට ඒක ඇහිලා නෑ කියලා kai sir තමයි කිව්වේ.....මම උදේන්ම කෝපී ශොප් එක ඕපන් කලෙත් ගොඩක් දේවල් හිතෙන එක නවත්තගන්න වුනත් මට හිතෙන දේවල් එක්ක සමහර කෝපී කෝප්ප වල රසත් වෙනස් වුනා......මගේ බෝ ව මට දකින්න හම්බෙන එකක් නැද්ද...එකපාරක් ඈතින් ඉදන්හරි දකින්න හම්බුනානම් ඒ හොදටම ඇති කියලා මම හිතුවත් ඒක එහෙම නෑ.....දැන් ලැබිලත් මට යීබෝව දැකගන්න බැරිවෙන එක තවත් දුකයි.....ඒත් එක්කම ශොප් එකට කට්ටියක් ආවා.......කෝට් දාපු කට්ටියක් ආවේ......
"ඔයාටද මේ ශොප් එක අයිති..."
"අහ් දැනට නම් නෑ......"
"එහෙමද මෙක අනවසර ඉදිකිරීමක්......මේක අයිතිකෙනාට එන්න කියන්න මේ ඉඩමේ ඔප්පුවත් අරගන.......අනවසර ඉදිකිරිම් වලට රජයෙන් ඉඩදෙන්නෑ කියන්න ඔය ළමයා හොදටම දන්නවා නේ.........."
"ඒත් මේක දැන් අවුරුදු ගානක් නිකම් තිබ්බ ශොප් එකක්.....එතකොට කව්රුත් ආවේ නෑ නේ මේක අනවසර ඉදිකිරිමක් කියන්න..."
"ඒ දේවල් තමුන්ට අදාල නෑ.....මේකේ සැබෑ අයිතිය තියෙන කෙනෙත් එක්ක ඇවිත් මේ ඉඩමේ අයිතිය ඔප්පු කරගන්න බලන්න....නැත්නම් අපිට වෙනවා මෙතන කඩලා දාන්න....."
YOU ARE READING
𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙
Fanfictionලෝකයා නිසාම අපි අපිව තාමත් අගුලු දාගන ඉන්නේ එ අගුල අරින්න යතුර හොයාගන්න මම හිතනවා ඔයාට පුළුවන්වෙයි කියලා මම එක්ක එන්න 🎭𝐌𝐀𝐒𝐐𝐔𝐄𝐑𝐀𝐃𝐄 යතුර හොයාගන්න.... 🎭....මම කැමතිම රිද්මයක් වෙනුවෙන් මගේ සැබෑ අනන්‍යතාවය හංගන්න වුනා මට🎭...... ඒත් එයා ඇ...