Episode 10

115 9 0
                                    

සීත හිරැ

----------

හනාෂිව ඇදෙහි හාන්සි කරවා කාමරයේ දොර වසා දැමු අෂ්වින් කාමරයට පැමිනියේය..
" කෝ පෙන්නනන..." ඒ අෂ්වින්ය..
" ඇයි මොනාද කියලා මං කියන්න ඕනද... ". තවමත් බිමට දෑස් බර කරන් සිටි හනාෂිට අමුතුම විදිහේ බැලමකින් අෂ්වින් කීහ.. ඒත් ඇය නොදුටුවාය.. අෂ්වින් ඒ වත නිකටින් ඔසවා බැලීය... ඔහු විසිරි ඇති තොල්සායම් පිස දමද්දී හනාෂි උන්නේ තැතිගෙනය..
" මොකද උනේ කියනවා..." අෂ්වින් ඇසුවේ එක් අතකින් හනාෂිගේ ගවුමේ බොත්තම් එකින් එක ගලවමිනි.. ඇය ඒ අත ඇල්ලීය..
" අනේ ... මුකුත් උනේ නැහැ... ප්ලීස්..මේ මොනාද කරන්නේ..." ඒ ඇස් වලින් කදුලු කැට ගලා ගියාය.. ඒ වත රතුව තිබිනි...අෂ්වින් ඒ අත ගසා දමා ඇගේ නිරැවත් ලැමද දෙස බැලුවාය... ඒ රන් ළය මඩල සිරී තිබිනි.. රතු පැල්ලම් තැනින් තැන විය..
" තමුසේ මොකාටද ලැස්ති වෙන්නේ.. " හනාෂි ඇසුවේ කෝපයෙනි.. අෂ්වින්‍ටනම් හිනාය...
" ඇයි දැන් මොකට හරි ලෑස්ති වෙනවා බලන්නද ඕනේ කෙල්ලේ...".
ඇයට ලැජ්ජා සිතිනි... ඇය
වහා පෝරෝනයට ගුලි විය... ළමැද දුටු පසු අෂ්වින්ගේ නෙත්වල තිබූ කෝපය වෙනස් වූයේ නැත.. ඔහු ව්‍යාජ සංසුන් බව දැක හනාෂි පුදුම වීය.. ඔහු සැරසුනේ පිටත් වීමටයි..
"කොහෙද යන්නේ අෂ්වින්..."
" අරෑව මරන්න.. මං ඌව මරනවා..." නැවතත් ඒ ඇස් වියරැ වැටී තිබිනි..
" දෙයියනේ අෂ්වින් ඕක අත ඇරලා දාන්න.. මට උනු දේවල් එක්ක මේක එච්චර දෙයක් නෙවෙ.."
" කටවහපන්.. මොනාද උඹ කියන්නේ.. ඒ මං බං.. මේ මං... උඹව අයිති කරගත්තේ මං.. කොහෙවත් යන බල්ලෙක්‍ට බැහැ උඹට අත තියන්න.. " අෂ්වින් මිට මොලවා බිත්තියට පහරක් ගැසීය..
" ප්ලීස් මං ගැන හිතනවනම් මේක මෙතනින් නවත්තන්න.. මට ඕනේ එච්චරයි... මං කැමති නැහැ තවත් ලැජ්ජ වෙන්න තවත් ප්‍රශ්න දාගන්න..." ඇය ඉකිබින්දේ වේදනාවෙනි.. අෂ්වින්ගේ හිත තරමක් සංසු විය... ප්‍රශ්නේ දුර දිග යැවීම තවත් ප්‍රශ්නයක් විය හැක... ඔහු පුටුවකට බර වුයේ නළල ඇගිලිතුඩින් පිරිමදිමිනි...
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
රාත්‍රි නින්දට යාමට සැරසුනු තමරා මහත්මිය දුටුවේ හනාෂිගේ කාමරයට එබී බලා සිටින අෂ්වින්වය..
" පුතා..." ඇය සෙමින් දැඩි ලෙස කියද්දී ගැස්සී ගිය අෂ්වින් ඇය ලගට පැමිනියේ නිශ්ශබ්ද වන ලෙස දන්වමිනි..ං
" කිව්වනේ කාමරේට යන්න එපා... වෙනම ඉන්න කියලා..." තමරා ඔහුගේ කන මිරිකුවේය..
" ආව් අම්මා... අද පාටියේදී කොල්ලෙක් මොනාද කියලා හරියට ඇඩුවා අම්මී.. ඒකයි නිදිද බලන්න ආවේ..." ඔහු සත්‍ය වසන් කරේය.
" කවුද පුතා ඒ "
" දන් නැහැ... මුකුත් කියන්න එපා.. අම්මි අහන්න යන්නත් එපා..."
" හ්ම් ඒ ළමයටත් පොඩ්ඩ වෙද්දි ඇඩෙනවා.. පව් අසරණි.. " තමරා කීවේ කනගාටුවෙනි.. තමරා නින්දට ගියේ අෂ්වින් කාමරයට ගියාටත් පසුවය...
" අම්මෝ අම්මි බයේ...." අෂ්වින් පෝරොනයට ගුලි වෙමින් සිතිය.

සීත හිරු Where stories live. Discover now