chapter 19

236 19 3
                                    

මේ යකෝ මන් නිතර දෙවේලේ යන එන ගෙදරක්.වෙන මොනවත් නෙවේ මේ යොෂින්ගේ ගෙදර!!!එතකොට එයාගේ අයියත්!?දෙයියනේ මොනාගේද මන් මේ පැටලිලා ඉන්නේ

"මේ මුන් එකෙක්වත් ඕවා ගැන දන්නේ නෑ හරිද.මන් කිවුවෙ මන් තව යාලුවෙක් එක්ක sleepover එකකට එනවා කියලා.එහෙමම කියන්න"

Thank god එයාලා දන්නේ නැහැ!ඉන්න පොඩ්ඩක්.....sleepover!?මෙයත් එක්ක? යොෂින් ට මන් මොනවද කියන්නේ?සාන්ත!!

"Sleepover?ඔයාත් ඉන්නවද?මගේ ඇදුම්"

"නැතුව ඉතින් මට හදිස්සියට ඔයාව නිකම්ම මෙහෙන් දාලා යන්න වෙන හොඳ හේතුවක් මතක් උනේ නෑ.ඇඳුමක් ඉල්ලගන්න බැරිය...වෙන ගමනක් යන ගමන් ඉදලා හිටිහැටියේ ආවා කියමු. පොර එහෙම වැඩිය ප්‍රශ්න අහන්නේ නැ ෆිට් එකක්නේ"

"Aarghh,......අනේ අයියේ please මාව ගෙදරින් දාලා එන්න!"

"මේ මොකද ඕයි තමුසෙට මැරෙන්න ඕනෙද.මොකද්ද ඔය මූණ වහගෙන කරන්නේ ඒ අස්සේ."

"මන්....ඒ දෙන්නා ව දන්නවා.....සෑහෙන්න ළග යාළුවො අපි."

"අහ් එහෙනම් හොඳයිනේ"

"හොදයි!!???මන් කියන් නැතුව ඔයා කිවුව එක ගැන දාහක් ප්‍රශ්න අහයි දැන්.කොහෙද ගියේ මොකද මන් ඔයත් එක්ක ඉන්නේ blabla.අනේ එක්කෝ මන් කාර් එකේ නිදියන්නම්"

"පිස්සුද ඕයි!අනේ මන්දා උබත්.දැන් වෙන යන්න ඕන තැනක් තියෙනවද"

"Mmhuu "

"මේ ලජ්ජාව බලපන්කෝ.wait wait...seems like you have a crush on someone..."

"නෑ පිස්සුද...මට බයයි මට ඔක්කොම කියන්නනොනේ නැති ටික කියවෙයි කියලා"

"ඉදහම්කෝ...එහෙනම් ඔයා කෝල් කරලා කියන්න ඔයා එනවා කියලා....මන් කියන්නම් මටයි අර යාලුවටයි එන්න වෙන්නේ නැහැ කියලා"

"හ්ම්...මුලින්ම ඔයා කියන්න"

"කෙල්ලේ.....මට පේනවා මොකද්ද වෙන්නේ කියලා.හාකෝ.Afraid of being misunderstood huh?"

"එහෙම එකක් නෑ......"

"හරි හරි...එහෙනම් මෙතන විනාඩි පහලොවක් විතර ඉදලා යන්න.ගිහිල්ලා කියහං මෙහෙට වැඩකට ආවා, රෑ වෙලා හින්දා තනියම ගෙදර යන්න බය හිතිලා ආවා කියලා.නැත්තං හොල්මනක් වගේ කළු ඇදගෙන sleepover එකකට යන්න පිස්සු කියලා හිතයි "

රිද්මය(GL)Where stories live. Discover now