3

75 15 2
                                    

පහුවදා මම අඇහැරුනේ ලොකු ඔලුවෙ අමාරුවක් එක්කමයි.

" ය් යහ් . ම් මම කොහෙද ? .." වැරදිලා බිව්ව වත්ද ? නැත්තම් කවුරු හරි නෙලුවද ? මන් මගෙන්ම අහගත්තේ මොනවම හරි දෙයක් මගහැරුනා වගේ දැනුන නිසයි .

ඊයේ මාව දාලා පැනලා ගියා කියලා මතක වීදි පූසා පුපූ , හරහට වැටුන මගේ අඇග උඩම හොදට නිදාගෙන ඉද්දි , ඌව කේක් ගෙඩිය වගේ උස්සලා පැත්තකින් තිබ්බ මගේ අඇස් ගියේ කැලැන්ඩර් එකේ තඩි රතු බෝලයකට මැදි උන 23 අංකය දෙසට!

දෙයියනේ . අද !! විලෝ යුනි එකට යන පලවෙනි දවස !!

ඒක මතක් උන මම ඉක්මනට නැගිටලා දිව්වේ පරක්කු වෙන දවසට අදින බතල නිල් ඩෙනිමයි , ඒකටම යට කරන සුදු අත්දිග ශර්ට් එකයි අඇදගන්න.

කෑමත් නොගෙන දිව්වට මොකෝ අද කිසිම කෙනෙක් පේන්න නෑ නේ ? කවුරුත්ම ? හැමදාම කෑම ගන්න බෝල ආච්චිගෙ රෙස්ටුරන්ට් එක පවා අද හිස් ?

මෙලෝ දෙයක් හිතාගන්න බැරුව ඔලුවත් කස කසා මන් හිමින් අඇදුනේ පේන මානයේ තිබුන විලෝ යුනිවසිටි එක පැත්තට .

ගමේ තියෙන හැම ගෙදරකම වගේ විලෝ යුනිවර්සිටි එකත් හැදිලා තිබුනේ හරිම පරන තාලෙකට. හරියට එක්දාස් නවසිය අනූවේ ආපු වැම්පරය් ෆිල්ම් එකක් වගෙයි . අලු පාටට හුරු ගොඩනැගිල්ලේ බිත්ති වල කොල පාටට පලාතක් පැතිරුන අයිවි පැල එක්ක තැනින් තැන තිබුන පුන්චි කහ මල් අඈතට හරිම ලස්සනට පෙනුනා .

ඒක විතරක්ම නෙවේ ලස්සනට පෙනුනේ .

ගැහැනු ලමයි අඇදන් හිටපු අමුතු තාලේ ගවුමුත් ලස්සනට පෙනුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගැහැනු ලමයි අඇදන් හිටපු අමුතු තාලේ ගවුමුත් ලස්සනට පෙනුනා .
කොච්චර කන්ෆිඩන්ස් එක්කින් ආවත් මගේ කට අඇරුනේ එතන හිටපු ලමයි නිසා ? අඇය හැම ගැහැනු ලමයෙක්ම පීච් කෙල්ල අඇදගෙන හිටපු විදිහටම අඇද්න් ඉන්නෙ ? මට තේරුනේ නෑ .

මන් ගවුම් අදින්න අකමැති නෑ . ඒත් නගරේ කාර්‍යබහුලත්වය නිසාම මම හුරු උනේ ඩෙනිම් වලට . පැය ගානක් අයන් කර කර ඉන්න ඕනේ නෑ . කොන්ඩේ ලස්සනට හද හද ඉන්න ඕනේ නැ .

නැගිට්ටා , අඇදගත්තා, පෝනී ටේල් එකක් බැද ගත්තා , දිව්වා . ඒකටම හරියන්න මට තිබුනෙට්ත් බාගෙට කර්ලි කොන්ඩයක් . පීරව්වට වඩා පීරුවේ නැතුවම ලස්සනට පේන කොන්ඩයක්

. එත් ඊට හාත්පසින්ම මට ඉස්සරහින් පෙනුන ගැහැනු මලයි වෙනස් . එයාලා අතර මාව පෙනුනේ පිටස්තරයෙක් වගේ . එයාලා අතරින් හිමින් හිමින් ඉදිරියටම අඇදෙන ගමන් මන් තීරනය කරා අනිත් අයගෙ බැල්මවල් ගනන් නොගෙන අඇතුලටම යන්න ..

මට මතකයි මන් පැය දෙක තුනක් හයතින් හිටියා වගේ . ඉනොවේශන් හරි ඔරියන්ටේශන් හරි මොකක් හරි ලබ්බකුත් කියලා සීනියර්ස් ලා අර මේසේ ඉදගන්න එපා මේ වොශෲම් එකට යන්නෙපා මෙහෙම කේස් දාගන්නෙපා අරහෙම කේස් දාගන්නෙපා , ලෙක්චර්ස්ල නම් තරහ කරගන්නෙපා වගේ මොන මොනවදෝ දෙසනව .

ඒඑත් හිටිහැටියේ 12හට කන්ද උඩින් ගන්ටාරක් වැදෙනවා එක්කම එයාලා සේරම යුනි එකෙන් එලියට ගියේ කොහෙ යනවද කියන එක මට තේරුම් ගන්න බැරි කරලයි .

හහ් ...

අන්තිමේදි මන් තනි උනා ....

කාත් කවුරුවත් නැති යුනි එක මැදටම අඇවිදගෙන ගිහින් මන් අඇස් දෙක පියාගෙන උඩ බැලුවා . වර්ගේ මොකක්ද කියන්න දන්මෙ නැති විශාල ගහ අස්සෙන් පෙරිලා ආපු හිරු එලිය , වහගෙන හිටපු මගේ අඇස් මතට වැටෙද්දි මට පෙනුනේ තැඹිලි පාටට .

ෆෝන් එක අල්ලලා ආපහු ප්‍රශ්න දාගන්න බැරි කමටම ලොකු හුස්මක් ගත්ත මන් අඇහෙන නෑහෙන ගානට සින්දුවක් කියන්න ගත්තේ කොයි මොහොතේ හරි අර ලමයි ටික ආපහු ඒවිදෝ කියන සැකයෙනුයි.

"Like daylight
It's golden like daylight
You gotta step into the daylight and let it go
Just let it go, let it- "

සින්දුවත් නවත්තලා මන් අඇස් අඇරලා බැලුවේ මගෙ එකට දෙපැත්තෙන් දැනෙන වේදනාව දිහා. කලු අඇදගත්ත ගැහැනු කෙනෙක් මගේ කට දෙපැත්ත තද වෙන්න එයාගේ අතෙන් අල්ලගෙන හරි අමුතුවට බලාගෙන හිටියා .

" ත් තමුසෙට ඕනා නොචූ ගේ ආත්මය ගෙන්න ගන්නද ? " එයා රකුසු අඇස් වලින් බලද්දි මන් ඒ අඇස් දිහා කෙලින් බැලුවා

" කවුද නොචූ කියන්නෙ ? " මගේ කටෙන් ඒ වචන ටික එලියට එනව එක්කම එයා පිට් පස්සෙන් පිටි පස්සට ගිහින් එක පාරටම දිව්වේ ගමේ ඉන්න පිනට කන බල්ලට සෙරප්පුවෙන් ගැහුවම යනව වගෙයි ..

ඒකත් නෙවේ ප්‍රශ්නය ...














කවුද ??














නොචූ?

TBC

Loonar Lantern | JJKWhere stories live. Discover now