ඊයේ දවසේ පාන්දර උන කිසිම දෙයක් මන් නොචූ ගෙන් හාර හාර අහන්න ගියේ නෑ . එයා පැත්තකට කෙලා කකුල් දෙකේ ඔලුව තියාගෙන ඉද්දි මායි සේවක රැකූනුයි එයා ජීවත්ව ඉන්න කාලේ මීමැසි අඇදුමට බැහැල කරපු විකාර බල බලා හිනා උනා .
මන් දන්නෙ නෑ මොනවා හරි හේතුවකට සේවක රැකූන් ෆෝන් එකේ ඉන්න නොචූ දිහයි මගේ අඇස් දිහයි මාරුවෙන් මාර්‍ය්වට බැලුවා . ඉද හිට මගේ ඔලුවට ලූනා ලන්තෑරුමෙන් පෙනුන රත්‍රන් පාට ජන්කූක්ව මතක් කරා .
මේ සේරම සිතුවිලි නැවතුනේ ජන්කූක් කතා කරන්න ගත්තගෙනුයි .
" ච් චූ බබා ..... ඔයාට බයිසිකල් පදින්න පුලුවන්ද ? " සියුම් ස්වරයකින් ජන්කූක් කියද්දි මායි සේවක රැකුනුයි දෙන්නම එයා දිහා එකපාරටම බලන්න ගත්තා .
රතු උන අඇස් ...
" පුලුවන්ද බෑද ? "
" පුලුවන් ඉතින් ? " මන් එහෙන කියනවා එක්කම එයා මාවත් අඇදගෙන ගියේ එයාගේ ගෙදරට . බැම්මෙ කොහෙන්දෝ මන්දා තඩී ඉඩක් පෙන්නන ගමන් එයා මට ඉස්සරහට යමු කිව්වා
." මන් මෙතනින් තමා බයිසිකලේ ගෙනිච්චෙ . අත්තම්මා මන් ඒක පදිනවට බය නිසා " එයා එක පාරටම එහෙම කියන ගමන් මාව ඉස්සරහටම අඇදගෙන ගියා ..
.
.
.
.
.
.
.
.
." නොචූ මට කිව්වේ මෝටර් බයිසිකලයක් ගැනද . මන් හිතුවේ ෆුට් බයිසිකලයක් කියලා " මන් එහෙම කිව්වේ බයිසිකලේ වේගෙට හුලන් මාව කාගෙන යනවා වගේ දැනෙන අතරෙයි ..
" ඉතින් ඔයාට දෙකම පදින්න පුලාන් නේ. චූබබා . අර පේන කන්දේ උඩටම ඕකෙන් යමූ .. පීච් ගහ ගාවට " එයා එහෙම කියව්වෙ මහේ උරහිස ගාව මූන තියන් .
මොකක්දෝ හේතුවකට මට හිතෙන්න ගත්තා එයාගේ මූන මගේ උරහිසේ ගෑවුනා නම් කොහොම දැනේවිද කියලා . මගේ හිත අයාලේ යන හැඩ මටම තේරෙනවා වගේ ..
කන්ද උඩට ලන් වෙද්දි තරමක් වේගේ අඩු කරලා පොඩ්ඩක් පැතලි තැනක මන් නැවැත්තුවේ තරමක් බයට මාවත් ගැහෙද්දියි . තැනිතලා වල බයිසිකල් පැදලා තිබුනට කවමදාවත් කදුකරයක බයිසිකල් පැදලා අත්දැකීමක් මට තිබුනේ නෑ .
බයිසිකලෙන් බැහැලා හිමින් පීච් ගහ යට ඉදන් මට එන්න කියලා කියපු ජන්කූක් මොන මොනවදෝ කියන්න ගත්තා ..
" දන්නවද චූ බබා . කාලෙකට කලින් මන් හිතුවා මගේ ideal type එක සොෆ්ට් , girly , හරිම අහින්සක කෙල්ලෙක් කියලා . ඒට් ඔයා ඒක වෙනස් කරා . මෙයා ඒක වෙනස් කරා " එයා එහෙම කියන ගමන් මගේ පැත්තටයි පීච් ගහ පැත්තටයි අත දික් කරේ මාව පුදුම කරලා . පීච් ගහ මොනවා කරා ??
" ම්වො??? " මන් අඇහුවා
" ඔව් චූ බබා . මේ පීච් ගහ . ඒලියා . ඒඑලියාගේ කතාව ඒ දවස් වල හරි ජනප්‍රියයි . එයා හරි අහින්සක කෙල්ලෙක්ලු . කොන්ඩෙ හුගක් දිග කෙට්ටු ගැහැනු ලමෙක් . එයාට හිටියේ තාත්තා විතරයි . " එයා කියාගෙන ගියා
" ඉතින් කෝ දැන් එයා ?"
" මැරුනා "
" මැරුනා???"
" hm.. ගැහැනු අයට පීඩා උන කාලෙදි තමා ඒලියා ජීවත් වෙලා තියෙන්නෙ . එයා කීපදෙනෙක් අතෙන් රේප් වෙලා . ඒ මදිවට ඒ දරුවා එයාගෙම කුස අස්සෙ වැඩෙමින් හිටියා
මේ කෙල්ල අන්ත අසරන වෙද්දි ගමේ කිසිම කෙනෙක් එයා ගැන දැනගෙනවත් හිටියෙ නෑ ... " ජන්කූක් කතාව කියන්න ගත්තා
" ඉතින් මොකද උනේ එයාටයි දරුවයි ?? "
" හැමදේම විනාස උනා කියන තරහට එයා බඩඩ එක එක ඒවගෙන් ගහගෙන . ribcage එකට පවා ඩැමේජ් වෙලා එයා මැරුනලු . .. දන්නවද මේ පීච් ගහ එයාගේ එකක්ලු .. එයාලු මේක හිටෙව්වෙ . එයා ආදරය කරන කෙනා එක්ක මෙතනට එනවලු බබා එක්ක ඊට පස්සේ බබාට මේ පීච් ගහ අම්මගෙ කියලා . අන්න එදාට එයා මේ ගහට නමක් දෙනවා කියලත් කියලා .. එදා ඉදන් ගොඩක් කපල්ස් මේ ගහ බලන්න එනවා .. " ජන්කූක් එහෙම කියලා නැවතෙද්දි මන් බලාගෙන හිටියේ සුදු පාටට පෙනෙන මානසික රෝහල දිහා
ගම ලස්සන උනාට , අබිරහස් තිබුනට මේ වගේ පැතිත් තියෙන වග මට මොහොතකට අමතක උන හැටියක්
" ඒකයි මන් කියන්නෙ චූබබා . කෙල්ලෙක් independent වෙන්න ඕනේ . තමන් වෙනුවෙන් කතා කරන ගමන් තනිවම හරි ජීවත් වෙන්න පුලුවන් වෙන්න ඕනේ . කෙල්ලෙක්ට හැමදේම ගැන දැනුමක් ඕනෙ චූ බබා . වාහන , electrics ඔය සේරමත් අඇතුලුව ." එයා එහෙම කියන ගමන් දුර අහස දිහා බලාගෙන හිටියේ මොකක්දෝ බර කතාවක් තොල් අග රදවගන්න ගමන් .
මෙතෙක් වෙලා ඒ පරිසරයෙන් දැනුන සුන්දරත්වයට වඩා හාත්පසෙන්ම වෙනස් හැගීමක් මාව වෙලාගත්තා . හරියට වැසි බර අලු පාට දවසක සකුරා මල් පෙත්තක් සුලගේ ගහන් යනවා වගේ මූසල හැගීමක්
" දන්නවද එදා උන දේ . අත්තම්මට ... ?" එයා එහෙම කියන ගමන් කතා කරන්න ගත්තා ..
YOU ARE READING
Loonar Lantern | JJK
Fanfiction"යාහ් මොට්ට ජන්කූක් ! තමන්ගෙම ගෙදරට කුණු බිත්තර ගහන්න එපා යකොව්"