ලස්සන පරිසරයක පිටිපස්සෙන් කිරිසර්ප- කිරිසප්පයෙක් හොටු කටේ ඉදන් ගාගෙන හූ තිය තියා අඩමින් හිටියා .
ඒ අතරේ මගේ තොල් අඇදිලා ගියේ ජන්කූක්ගේ කම්මුල දිහාවට . ආසාවටවත් පිම්පල් එකක් නැති මූන කිරි හට්ටියක් වගේ . ශිට් ශිට් වැරදුනා!! . පුර හද වගේ .
මගේ තොල් පෙති ගානට නොචූගේ කම්මුලක කොනකට පතිත වෙද්දි මට මුලින්ම දැනුන වචනය , සිනිදුයි!. පොඩ්ඩක් ඉන්න ...
මොනවා හරි නහගේ ගෑවෙන-
" ජන්කූක්!!!!!! . මොනවද මේ කරේ !! මන් හීනයක් බ ල බ ල ..... අ.... ම් " මන් අහක බලාගෙන ඔලුව කැසුවේ හීනේ මතක් කරගෙනයි . ඊටත් වඩා මාව පුදුම කරේ අඇද ගාවට වෙලා අමුතු සතෙක්ගේ නැට්ටෙන් අල්ලගෙන මගේ නහය අස්සෙ ඔබන්න යන ජන්කූක්ගේ හිනාව .
" ශහ් . චූබබා ලස්සන හීනයක් වෙන්න අඇති බලන්න අඇත්තේ ... තොලුත් උල් කරගෙන , පැනි හිනාවකුත් එක්ක ..... " එයා එහෙම කියන ගමන් හිනා වෙලා මන් දිහා බලද්දි මන් කරේ දත් ටික පෙන්නලා හී ගාන එක විතරයි ..
" අහ් ම්.. මොකෙක්ද මේ !!! " මන් කෑ ගැහුවේ
1. කතාව වෙන පැත්තකට යවන්න
2. මේ වන සතා ගැන දැනගන්න
3. හීනේ අමතක කරන්න හිතාගෙනයි" ආ.. ඒ සේවක රැකූන් . ඔයාගේ - "
" යේක පිරිශිදු තමා කරනවා . ගේ අශ් කරනවා නෝනා, කුශිය ශෝදනවා ,නෝනා කියනවනම් යට අඇතුම් තමා ශෝදන-"
ජන්කූක් කතා කරනකොට එයාගේ කටටත් අත තියලා අර සතා කොස්සක් අතට ගත්තා විතරයි මතක , සේරම කලු වෙලා ගියා.
" මාතියා නෝනා ජබුශ් " ඒ සතා ඒම කියනවා ලාවට අඇහෙද්දි මන් අඇස් දෙක තව චුට්ටක් තද කරගත්තේ හෙට උදේ සින්හයෙක් කකුල උඩ ජරා කරොත් ඒකත් ඉවසගන්නවා කියන හිතෙනුයි
" ජබුශ් නෑ රැකූන් . නෝනා ශිහිය ත - ශිට්! . සිහි නැති උනා " ජන්කූන් එහෙම කියන් එලියට යද්දි එයාට නොපෙනෙන්න මන් වේගෙන් දිව්වේ වොශෲම් එක අස්සට . මොන හොල්මන් වදයක්ද 😫
අනෙර් දෙයියනේ ! මන් මොන වරදක් කරාටද මේ හින්සා ....
.
.
.
.
.
.
.
.
.Later @ uni
ඔයාලා බලනව නම් අඇයි මන් කම්මුල් රතු කරගෙන ඉන්නේ කියලා මන් කියන්නම් කතාව ...
අද ජන්කූක් කම්මැලී කියලා මාත් එක්කම යුනි එකට ආවා . ඊටත් හපන් සේවක රැකූනුත් එන්න දගලපු එක . හහ් මට එයාව හුරු නෑ අප්පහ් . ඉතින් එයාව ගෙදර තිබ්බා.
කොහොම හරි අද හෝල් එක පිරෙන්න ලමයි හිටියා . ඩ්‍රෙස් කෝඩ් එක සහ යුනි එක ගැන පොඩි හැදින්වීමක් එක්ක සීනියර්ස් ලා අපිව වෙල්කම් කරලා අපිවම ආපහු හදුන්වන්න කියද්දි , මන් ගිහින් ඉදගත්තේ අවසන් පේලියේ අයිනේ..
ඉතීම්ම්ම්ම්ම්ම්ම්.... මැටි අල නොචූගේ බාගයක් මගේ ඔක්කේ ..
අනේ දෙවියනේ .... මට බෑහ් . අඩන්නද ඕන හිනා වෙන්නද ?
" දගලන් නැතුව ඉන්නවකො චූ බබා . ඕන්නම් ඔයා මගේ ඔක්කට එන්න . හාහ්.. කැමති නෑ නේ ... ඉතින් මාව තියාගන්නවකෝ . එච්චර බර නෑ නේ . නේ ? " පොර එහෙම කිව්වේ තව ටිකක් හොදට ඉදගන්න ගමන් .
'යකොව් .. ටෝ බරයි . අලි තුන් දෙනෙක්ගේ බරයි... 'මට ඕක කියාගන්න ඕන උනාට මන් කිව්වේ නෑ . මොකද අඇත්තටම එයා බර නෑ ...
'ඒක නෙවේ ජන්කූක් .. ඔයා සේවක රැකූන්ව මැව්ව නම්... කොහෙන්ද ඒ බලය ඔයාට ආවේ ? අහ් ... ඔයා හොල්මනක් නෙවේ නේ . ආත්මයක් විතරයි නේ ?? " මන් එහෙම අහද්දි එයා කරේ ඉස්සරහ බලන් ඉන්න එක .
විනාඩි තුනකට විතර පස්සෙයි නොචූගේ කටෙන් උත්තරයක් ආවේ .
"organs fail වෙනවද දන්නෙ නෑ " එහෙම කියන ගමන් එයා එක පාරටම අතුරුදහන් උනේ මාව ලොකු ප්‍රශ්නෙක හිර කරලයි ..
ඇත්තටම ජන්කූක්ගෙ ශරීරේ කෝ ? ගෙදර දාලා ආපු කේක් ගෙඩිය පල්ලා කියන්නෙ ... මට ඕන උදව් වෙන්න විතරයි
TBC
Filler chap එකක් . ඉලව්ව ඉලෙක්ට්‍රොනික්ස් ... හෙනම ගාපන් 😫
YOU ARE READING
Loonar Lantern | JJK
Fanfiction"යාහ් මොට්ට ජන්කූක් ! තමන්ගෙම ගෙදරට කුණු බිත්තර ගහන්න එපා යකොව්"