ජන්කූක් පැයක් යනකනුත් එන්නෙ නැතිකොට 10.30 ට දෙන පුන්චි interval එකේදි සයින් ශීට් එකට සයින් එකත් දාලා පැන්නේ එයාව හොයාගෙන 12.30 ඉන්ටර්වල් එකේ ආයෙම එනවා කියලා හිතාගෙනයි .
බෝල අත්තම්මගේ පුඩින් කඩේ , පුන්චි ශොප්ස් , තරමක් අඈතින් පෙනුන ලොකු ගෙවල් දෙකත් දිහා බලාගෙන සුදු පාලම උඩින් මන් දිව්වේ කවුරු හරි මාව පන්නවා වගේ .
දොරත් අඇරගෙන මහන්සියට අඇදටම වැටෙද්දි සේවක රැකුන් මගේ ලගට ආවා . අත් දෙක එයාගෙම නැට්ටෙන් පිහිදගෙන මගේ මූනට හාද්දකුත් දීලා කම්මුල අල්ලගත්තා . ශැහ් . සතෙක් නිසා කමක් නෑ .
" කෝ නොචූ - අහ් මන් කිව්වේ ජන්කූක් ? "
" යේක ශුද්දු මාතියා ඩිම් තමා වෙනවා . මේ ශිටියා මේ නෑ නෙති වෙනවා අප්පහ් " මගේ මූනෙන් අයින් උන සේවක රැකූන් , ඉනටයි නලලටයි අත තියාගෙන කියන්න ගත්තා. Yah drama queen
" ඔ ඔයා දන්නවද එයා ඉන්න තැන ? එ එයාගේ ගෙදර ? " මන් එහෙම අඇහුවේ ලගකදි ගත්ත ගවුම උඩින් දාගන්න ගමන් .
" යෙප් . පලෝ මිහ් නෝනා. " මට එහෙම කියාගෙන සේවක රැකූන් බීලා වගේ අඇදේට යද්දි මන් දෙතුන් පාරක් හිතුවේ මෙයාගෙන් පාරවල් අහපු එක්ක හද්ද මෝඩ කමක්ද කියලා ...
කොහොමින් කොහොම හරි සේවක රැකූන් මාව අරගෙන ගියේ යුනි එකට පේන ටිකක් ලොකු ගෙදරක් ගාවට . පිටින් අනිත් ගෙවල් වගේමයි කියලා පෙනුනට අඇතුලෙන් මොඩ් විදිහට ඒ ගෙදර හදලා තිබ්බා .
" වාහ් ශප්පා . ශල්ලි ශල්ලි තමා " සේවක රැකූන් එහෙම කියන ගමන් ගේට්ටුව උඩින් පැන්නේ එලාම් එකක් වැදෙන අතරෙදියි . යකොව් මේ ගෙදර සෙන්සර්ස් තියෙනවද ?
ඒ අතරේ රැවුලත් වවාගෙන පිරිමි කෙනෙක් ගේට් එක පැත්තට එනවා එක්කම සේවක රැකූන් මට පෙන්නුවේ බිත්තර ට්‍රේ එකක් . ඉතින් මන් ඒක අතට ගත්තා . ඒක කාගෙද ? ක
කාටද අයිති කියලා මට කිසි ගානක් තිබුනෙ නෑ." අහ් .. ඔයා වෙන්න අඇති නෝරා කියන්නේ .. එන්න . . නෝනා කිව්වා චොකෝ චිප් කුකීස් 100 එක්ක කප් කේක් 20ක් හදල තියන්න කියලා. තව පුන්චි මහත්තයට කෑම දෙන්න . යතුර වෙනද තියෙන තැනම අඇති. "
YOU ARE READING
Loonar Lantern | JJK
Fanfiction"යාහ් මොට්ට ජන්කූක් ! තමන්ගෙම ගෙදරට කුණු බිත්තර ගහන්න එපා යකොව්"