Chapter 05

111 13 4
                                    

සති දෙකක් විතර මං අමාරුවෙන් හරි ඉවසගෙන හිටියා. ඒත් තව මට බැහැ. මට එයාට කතා කරන්න ඕනි වුනා. ඒත් කොහොමද..මොකද්ද මං එයාට කියන්නේ.. එකපාරටම ආදරෙයි කියලා කියන්නත් බැහැ. ම්ම්ම්හ්.. 

මං ඇඳට ගිහින් ඇලවිලා ඉයර්ෆෝන්ස් දෙකත් කනේ ගහගෙන යූ ටූබ් එකෙන් මගේ මූඩ් එකට හරියන සෑඩ් සෝන්ග්ස් ප්ලේලිස්ට් එකක් තෝරලා අහන්න ගත්තා.

This night is cold in a kingdom
I can feel you fade away
........................

Could you find a way to let me down slowly
A little sympathy hope you can show me..

.
.

It's not you fault I ruined everything
It's not you fault I can't be what you need
Baby...
Angels like you can't fly down hell with me..

.
.

I'm sorry don't leave me
I want you here with me
I know that your love is gone...

මට දැන් ඇඬෙන්න සයිස්.. ඒත් Love is gone අහද්දී නිකමට හිතුණා, ඒක නිකම් දැන් මං ඉන්න සිටුඒශන් එක වගේ කියලා.

මං සින්දුව Pause කරලා  ඉයර්ෆෝන්ස් දෙක අයින් කරලා ඇස් දෙක පියාගත්තා..

"ම්ම්ම්හ්!"

ඒ ගමන්ම මට Idea එකක් ආවා එයා එක්ක කතාකරන්න විදිහක්.. මං ටක් ගාලා ආයෙමත් ෆෝන් එක අරගෙන වට්සැප් එකට ගිහින් සියුල් ගේ චැට් එකට ගියා.

මං විනාඩියක් විතර ඒ ඩීපි එක දිහා බලන් ඉඳලා ෆෝන් එක මොහොතකට තුරුලු කරගත්තා. ඊටපස්සේ මම... ටයිප් කලා..

I'm sorry don't leave me
I want you here with me
I know that your love is gone...
I can't breath
I'm so weak
I know that isn't easy
Don't tell me that your love is gone
That your love is gone..

🥀❤️‍🩹


මං එහෙම ලියලා ආයෙමත් බලාගෙන හිටියා. සෙන්ඩ් කරනවද... නැද්ද.. සෙන්ඩ් කරනවද නැද්ද...

මං අන්තිමට සෙන්ඩ් කලා.

ඒත් ඒක ඩිලිවර් වුනේ නෑ. එයාගේ ඩේටා ඕෆ්... හයියෝ..
මං ෆෝන් එක පැත්තකින් තියලා ඇස් දෙක ආයෙමත් වහගත්තා.

එක්කෝ මං ඩිලීට් කරනවා. ආයෙමත් ඇස් ඇරපු මම ෆෝන් එක ගන්නවත් එක්කම නිල් පාට හරි දෙකක් එක්ක එයා මැසේජ් එක සීන් කරලා තිබුණා..

"ඊඊඊඊඊඊඊව් එයා දැකලා. දැන් මං එම්කේ.."

මේ ඔක්කොම මගේ හිතේ වෙන කතා බහක් වෙනකොට එයා ටයිපින් කරනවා මම දැක්කා.

Falling In Love Where stories live. Discover now