Abhee's pov:
කිස් කර කර ඉන්න අතරේ යුවින් එකපාට්ටම කලන්තේ දාලා වැටෙනකොට මං හොඳටම බය වුණා.
" හෙයි හෙයි.. යුවින්.. මොකද වුනේ.. ආහ්..??"
මං එයාගේ මූණට තට්ටු කර කර ඇහුවා. ඒත් නෝ රිඇක්ෂන්. මං තවත් බය වුණා.
ටිකකින් එයා මැට් එක උඩට වමනේ කලා..
"හරි ශෝක්.. තමුසෙට බියර් එකක්වත් බොන්න බැරිද ඕයි.... ඊව්.. මගේ ඇඟෙත් එක්ක. නැගිටිනවා. යමු ගෙදර.."
"හේඒඒඒයි .. ආආආහ්.. ආආආආහ්.. ගෙ-ද-ර.. යමු.. ගෙදර යමු.. ගෙදර- තියෙන්නේ- කොහෙද මගේ..
"හැපූ.. මේ මිනිහා නම්.. යමං.. "
" හරි හරි හරි.. මං බී..ලා නෑ.. මං පො..ඩි බියර් කෑන් දෙ..කක් විතරයි බිව්..වේ.. ඔව්."
"යමං.."
.
.
.
මං එයාව වත්තම් කරගෙන ඇවිත් කොහොමහරි ගෙදරට එක්කන් ආවා.
"ආන්ටි... ආන්ටි... ඉක්මනට එන්නකෝ.."
ඒ එක්කම ආන්ටි ආවේ බය වෙලා වගේ..
"පුතා.. පුතා.. මේ මොකද... "
"ආන්ටි මේහ්. අද අපි දෙන්නා පොඩ්ඩක් බීච් එක පැත්තේ ගියා පික්නික් එකක්. බියර් එකක් බිව්වේ. මං හිතුවේ නෑ මෙච්චර වැඩි වෙයි කියලා මෙයාට."
"අනේ අනේ යුවින්.. හරිම ශෝක්.. මෙයා බොන්න ගියාට එච්චර බොන්න බෑ සියුල් පුතේ."
"අම්මියා... අනේ මගේ සු..දු මැණි..කේ.. ඔයාව දැක්ක ක..ල්."
"මගේ යකා අවුස්සන්නැතුව පලයන් ගිහින් නාපම්.."
"අනේ අම්මියා...නාන්..නේ මොකටද.. මං මං..නා..ලා ගි..යේ."
"අනේ ඔය ලමයගේ ඇගෙත් වමනේ දාලා නේද.. මේ හරකා නම්.. මෙවෙලෙට තමයි මගේ ඇගේ මාළු නටන්නේ."
."අම්මියා... අ..නේ.. බනින්නෙපා අනේ.. මේ හ්..ඉන්නේ කවුද දන්නවද.. අම්මගේ අනාගත පුතා.."
"හෙයි කටවහගන්නවා යුවින්."
"ඒ කියන්නේ මගේ අනා..ගත හස්බන්ඩ්.."
"මොන විකාරයක්ද කියවන්නේ මිනිහෝ.. ආන්ටි මේ මේහ්.. මෙයා මත් විකාරෙන් කියවනවද කොහෙදෝ.."