part 1

68 14 18
                                    

"සර් කතාකරනවා  ස්වත්  ඔයාට"

එපා වෙනවා  හැමතිස්සෙම මටමයි කතාකරන්නෙ මම අැරෙන්න වෙන කෙනෙක් මෙයාට හිටියෙම නැද්ද කතාකරන්න. ඉතින් මම ලිෆ්ට්  එකෙ
හතරවෙනිතටිටුවට ගියා  සර්  ඉන්නෙ
එකෙ. මම දොරට. තටිටු කරලා   අතුලට
ගියා.

"අා   එන්න ස්වාත්"

එනවාතමා යන්නැ.

"මොකටද? සර් මට කතාකරෙ"

"කතාකරෙද? මෙ  ඔයාට මාස  හතරකට
වගෙ  කොලඹ යන්න පුලුවන්ද?  වැරඩවගයක්  වැටිලා තියෙ එකට
මට යන්න බැරිවෙන හන්දා අහන්නෙ"

"හා සර්  මම කැමති  සර්"

කරන්න දෙය කුත් නැ.මට යන්නම වෙනවා හොදහිතින් හරි.  කවද ද
දන්නැ යන්න තියෙන්නෙ .

"සර්  කවදද?  යන්න  ති යෙන්නෙ"

"අා ..... එකද  අනිදිදා  යන්න තියෙන්නෙ"

"හරි සර් මම යන්නම්"

මම පල්ලෙ  හට අවා ලිෆ්ට් එකෙ . වෙලාව බැලුවා  කියද කියලා . ගෙදර
යන්න වෙලා ව හරි වගෙ දැන්. මම වහනෙට නැග්ගා   ඉටපස්සෙ  ගෙදර
ගිහින්    wash එකක් දාගෙන    කැම කලා
නිදාගන්න  යන්න කලින්   phone එක ටිකක්  බලලා නිදාගත්තා වෙන මෝනා කරන්නද මෙටික කරනවා අැරෙන්ඩ .

 

උදේම නැගිටලා සුපුරුදු   පරිදි වැඩට
යන්න  ලැස්තිවුනා . කෑගල්ලෙ   ඉදන්
නුවරට  යනවා කියන්නෙ මට  සමහර
වෙලාවට එපාවෙනවා  . මම වහනෙට
නැගලා  ටික දුරක්  යනකොට  අම්මා කොල්  කරනවා  මට මම ඉතින්  පුස්
පැටියා  වගෙ එකට අන්සර් කරා  .

"කෝහෙද ?ඉන්නෙ"

අම්මා  හිතන් ඉන්නෙ මම ගමෙ යනවා කියලද .  ඔයාලගෙ අම්මලත් මෙහෙමද අනෙ . හැමතිස්සෙම  කොහෙද ඉන්නෙ කොහෙදයන්නෙ  ඔය වචන දෙක අැරෙන්න  වෙන වචනයක් නැ අම්මා ගෙ කටේ

"මම  වැඩට යන ගමන් අම්මෙ"

"අා එහෙමද?  පුතේ"

  "අහා  එහෙනම් මම පස්සෙ ගන්නම් කො පුතේ.

"හරි"

අම්මා  තනියෙන් ඉන්න හන්දා    එයාගෙ
ගෙදර  ඉන්න පාලුහන්දා ද කොහෙ දෝ මට කතාකරේ කමක්නැ මම හවස යන්න ම් කෝ  මගෙ අම්මා බලන්න. මමත් තනි තමා  මගෙ ගෙදර . මෝනා කරන්නද.
ඔයාලා  හිතනවා අැති   මගෙ අම්මා මගෙ ගෙදර ගෙනා වනම්  හෝ ද නැද්ද කියලා  එතකොට එයාට පාලුත් නැ කියලා  හිතනවා අැති ඔයාලා. එයා කැමති නැ අනෙ මගෙ ගෙදර ඉන්න එයා අසා   එයාගෙ ගේදර ඉන් ඩ ලු. මට ඉතින් එකට කරන්න දෙයක් නැ.

A/n මම එන්නම්  ස්වත්   ඔයත් එක්ක  තනියට  ඉන්න.   ඔයා තනියෙන් හිටියත් එකයි නැතත් එකයි මට. මට එන්න විදියක්නැ .🤣🤣😂

  ඉතින් අද වැඩ ඉවර වෙලා මම අම්මා බලන්න ඉක්මනටම ගියා  අම්මට මොනා හරි  අරන්   අර්පිකො එකෙන්  .මම ගියා
අම්මා බලන්න.

අම්මා ගෙට එන්න කියලා මාව පිලි ගත්තා  මමත් අතුලට  ගියා . නැතුව එලියෙ ඉන්ඩැ. අම්මාගෙ ගෙදර කියන්නෙ මගෙත් ගෙදර තමා එත් මෙහාට එන්නෙ  සති යකට. සැරයක් .

" ස්වත්   පුතේ කැවද ළමයෝ"

"තමනැ"

"එහෙනම් මම ඔයාටත් එක්ක  බත් බෙදනවා හරිද. පුතේ"

" මට බැ කන්ඩ"

"අැයි  උඹ රැට ගුලි කාලද අාවෙ"

" නැ  එහෙම නැ අනෙ"

"එන්න කන්න"

"හරි මෙ එනවා"

අම්මට  සිරි  අම්මට කියන්නත්  ඔනෙ මම මාස  හතරකට කෑගල්ලට bye කියන්න යන්නෙ   ඉටපස්සෙ  කොළඹට
Hi කියන්න  යනවා කියලා.

   "අම්මෙ"

" කියන්න මගෙ කන්දෙක වයසට ගියත් බිරිනැතෝ"

මමත් දන් නො එකනම් හොදට.

" මම හෙට කොළඹ යනවා  වැඩකට"

"අා.... හෙටම එන්නෙ නැද්ද දැන්"

"නැ මාස හතරක් යනවා වැඩ ඉවර වෙන්න"

"අා....  එහෙනම්  පරිසම්න් ගිහින් එන්න පුතේ මට දැන් තවත් පාලුයි  පුතා නැතුව"

"මම අනිවරයෙන් එනවා ඉක්මනටම වැඩ ඉවර වෙලා මගෙ අම්මා බලන්න"

"හා....අැති දැන් බටර් ගැවා මෙ අම්මාට"

"හරි...."

අම්මට යනවා කියලා මම ගියා . මගෙ හිතට හරිනැවගෙ අම්මා කියපු කතාවට
කමක් නැ මාස හතරකින් එනවනෙ බයවෙන්න  ඔනෙනැනේ. මට බය අමිමාට මොනා හරි වෙයි කියලා.

  ගෙදර අැවිල්ලා   wash එකක් දලා  ෆෝන් එක  අැත එහා පැත්තට විසි කරලා මම  නිදාගත්තා. මගෙ හිතට හරි නැති දවසක් හන්දා  ෆෝන් එකවත් බලන්න හිතුන්නැ අද.

ඔන්න  ඉතින් උදෙම යන්න  ලැස්ති වුනා
මෙහෙන්6.00 විතර. ඉතින්  වහනෙට නගිද්දිම අම්මා මට. කොල් කරා.

"හි කියන්න අම්මෙ"

"පරිසමෙන් යන්න පුතේ ස්වත්"

"හරි අම්මා අම්මත්  පරිස්සමෙන් ඉන්න"

"හරි  බුදු සරණයි"

මම එ කරලා හිත හදාගෙන කොළඹට
යන්න පිටත් වුනා.

කතාව හෝදනම් මට  vote කරන් යන්න යලුවනෙ කමෙන්ට් ටුත් ඔනි😍😘

~My Hard Is For Your~√Where stories live. Discover now