"දැන් වත් යන්ද " එහෙම කියලා මම ඉස්සරහා බලන් හිටියා . මෙ මනුස්සයා මාව කනවා . එමදිවට බයත් කරනවා. තියෙන මනුස්ස කමටයි කට පියන් ඉන්නෙ.
ඔන්න ඉතිම් මෙ මනුස්සයා වහනෙන් බස්සලා මාව අයෙත් වඩාගත්තාcarpark එකෙ දි.
"මොනා ද කරන්නෙ පිස්සුද? ඔයාට මාව බිමින් තියනවා."
මටත් එපාවෙනම් මුන්දෙන්නගෙ ලව්ව බලන් ඉන්නකෝට. බලනවකෝ මහා වාත මෙවා කාට කියන්නද? Clombor city center එක අැතුලට ගෙනිච්චෙ වඩාගෙනම අැතුලට යනකම්ම . ඉටපස්සෙ බිමින් තියලා අැගෙ කෙකුල පැගුවා හය්යෙන් ස්වත්. අර අප්පා උස්සනවා ඉන්න බැරැවට .
" රිදෙනවා කකුල මගෙ පාගන්නෙ. අනික මෙතන මගෙ රමයක් ඉන්න තැන"
"ඔයා නෙ මාව උස්සන් අාවෙ . දැන් කට පියන් ඉන්න මෙතන මිනිස්සු බලන් ඉන්නවා අපි දෙන්නා දිහා."
සිත්ම්ට සෙල්ලම් කරන්න අාසාවක් අැතිවුන හන්දා නෙතුකගෙ කලිසමෙන් අදිනවා.
"සෙල්ලම් කරන්න යන්න ඔනි මට .අනෙ තාත්තෙ මට යන්න ඔනෙ. "
"හරි දැන් යන් අපිඅනිවාරෙන් . යන් අපි
"හින්ට් එකක් ගැහුවා කෝල්ලා ස්වත්ට. හලෝ මෙ මනුස්සයා මාවම කන්න අාපු එකෙක්ද කෝහෙදො. ස් වත් එහෙම හිත හිත ඉන්නකෝටම එයාගෙ ෆෝන්එකෙන් රින්ක්ස් යනවා හැහුන හන්දා කෝල්ලා කල බලෙට ගත්තා phone එක . බලනකෝට අම්මා කතාකරනවා .
අනෙ අම්මා කතාකරනවා දැන්මෝකද කරන්නෙ මම අද ඉවරයි අප්පා.
"මෙ ටිකක් ඉන්න අම්මා කතා කරනවා පෝඩ්ඩක් ඉන්න කෝ අනෙ."
"හරි හරි ඉන්නවා තමයි යන්නැ "
"යැයි..යැයි.. තමා පුහ් . අා අම්මෙ මෙ මම මෙ ටවුන් එකට අැවිත් ඉන්නෙ. " මම අම්මාව ශෙප් කරගත්තා එහෙම කියලා නැත්තම් මම තව කෙවෙක් එක්ක ඉන්නවා කිවෝත් තව බිබික්කමක්.
"පුතෙ හෙට නිවාඩුනම් ගෙදර අැවිත් යන්න එන්න පුලුවන්නම් "
"අා හරි අම්මෙ මම එන්නම් අම්මා පරිස්සමෙන් ඉන්නකෝ මම එනකම්"
ඔක අැහුනා නෙතුකට. මෙකා ටිකක් සෝදිසි කරලා රවාගෙනම ගිටියා කෝල්ලා. කෝල් එක කට්කරා .
"මොකද බලන් ඉන්නෙ. මගෙ මුනෙ පෙර හැරක් යනවෙද"
"ඔයා ගෙ මුනෙ මම මෝනා බලන්නද ලමයො.මම ඔයාගෙ අැස්දෙක දිහා බලනවා මිසක්."
අනෙමෙ මෝනාද අප්පා මෙයා කියන්නෙ. මහලෝකු වදන එච්චර ප්රභල අැයිමට මෙ අනෙ දැන්නම් මට පිස්සු වගෙ දෙය්යනෙ.
දෙන්නම ලිෆ්ට් එකෙ සිත්ම්ගෙ අතෙන් අල්ලගෙන ස්වත්. වුල්කපල් එක වගෙ ලිෆ්ට් එකෙන් නගින්න පටන්ගත්තා.
"මෙ මම ඔයාට දෙයක් කියන්න "
"Ow කියන්න මම අහන්ඉන්නෙ හෝදට". මට ඔයාකියන දෙ අහන්න වෙනවා නැත්තම් .....
"ඔයා හෙට ගෙදර යනවද"
"කපටියා ඔයා එකත් අහන් හිටියා නෙ"
"මම අහන්හිටියා නෙමෙ මට හැහුනා ලමයො"
"අා එකමිසක්. හැබැයි ඔයා ඔහෝම හිනා වෙන්න එපා හරිද"
"මමත් එන්නද මට නිවාඩු මමත් අාසයි ඔයාගෙ අම්මා බලන්න. යාලුවෙක් වශයෙන් මම මගෙ ලමයත් එක්ක. එන්නම්"
"හය්යො මෝනාද මෙකියන්නෙ. බැබැ අපෙ අම්මා හිතයි මට පිස්සුකියලා. ලමයෙකුත් එක්කම."
"එහෙම නැ ඔයා කියන්න අම්මාට මම යාලුවෙක් කායලා"
"ඔයා කියනවා නම් හාකෝ ඉතිම්"
"අනෙ තාත්ති මට යන්න ඔනෙ මෙකට game එකක් ගහන්න අනෙ ..."
"හරි හරි ලමයො යන් යන්. "
යැයි...යැයි තමා. මෙයාගෙ ලමයත් එකයි මෙයත් එකයි චික් මමටත් අහුවුනානෙ යාලුවෙක්.
**********************************මෙ මෙක ලස්සනද හිහි . වෙනස්කරන්නහිතුනා හෙහෙ...
😍😘