ඉතින් මම කොලඹ ගිහින් සර් කිව්වා මට හෝද තැනක් නවතින්න දෙන්න බලා පොරෝත්තු වෙනවා කියලා.
කිවිවාවගෙ ම ටුවරිස්ටි ලට නවතින්න තියන තැනක් මට දිලා තිබුනා.මම මගෙ වහනෙ car park එකට දන්න කලින් වහනෙ එලියෙ දලා මම අවා අව කරනෙ කරගන්න. අම්මෝ එකෙ අැතුල මරැ හැබැයි එච්චර මත්නැනෙ .
"Mr මෝකක්ද ප්‍රරශ්නෙ"
ගෙවන තැන හිටපු කෙනෙක් මගෙන්අැහුවා. මම අන්ද මන්ද වෙලා හිටිය හනිදා වෙන්නැති.
" මට අදම නවතින්න පුලුවන්ද? "
"
ඔබ තුමාගෙ නම රැකියාව? වයස පදින්චිය"" මගෙ නම ස්වත් රනතුන්ග.මගෙ රැකියාව ඉන්ඡිනෙරැවරයෙක්."හපෝ ඉටවඩා හොදයි පස්පොට් එකක් හදාගන්න එක එකට වත් අහන් නැතුව අැති මෙච්චර ගොඩක්." 27 වයස කෑගල්ල"
"අදම ගෙවනවද මහත්මයා"
"ඔව්"
visa card එක එලියට අරන් පස් එකෙන්
දුන්න ඊටපස්සෙ මගෙ room එකෙ යතුර දුන්න ගමන් මම අන්කෙ බැලුවා හපෝ 240 අනේ ."වහනේ දලා එනම්". කියලා මම ගියා වහනෙ car park එකට දලා . ඉතින් මම ඈ තුලට ගිහින් එහෙන් මම ලිෆ්ට් එකෙ ගියා 240 room එක හෝයාගෙන. හම්බුනා මගෙ room එක ඉතින් මම අවා බඩු ටික අරගෙන room එකට අැවිත් දෝර අැරගෙන අැතුලට ගියා.
යිට පස්සේ මම wash එකක් දාගෙන
අවා. මම එහෙම්ම නිදගන්න අැ
දට යන කොටම පොඩි ළමයෙක්
ගේ කැගහන හඬක් මට අැහුනා
එලියෙන් ඉතින් මම බැල් කනියේ
දොර අැරලා ටිකක් එබිලා බැලුවා
එහා room එකෙ බැල් කනිය දිහා
එලියට වෙලා පොඩි ළමයේක් සෙල්ලම්
කර කර ඉන්නවා මම දැක්කා. මම නිකම්
අසාවට වගේ මගෙ කම්මැලි කම මකන්න සේල්ලම් කරන දිහා බලන්න
එලියට ගියා .