" ඉතින් නෙතුක ඔයාට පලුවක් දැනුන් නැද්ද wif නැති හන්දා " මම මුන අැ ද කරන ගමන් කාවෙ
"මට දැනුනා එත් මම දුව හන්දා හන්ගන් හිටියා. දුව හින්දා මට දැනුනෙ නැ
පාලුව"එයාට දුවහරි ඉන්නවා. මට එක සම යමක් වත්නැ . එහෙන් අම්මා තනි දැන් මම කොළඹට අව හන්දා.
"එකනෙමෙ ඔයාට අම්මයි තාත්තයි නැද්ද?"
"මට ද?"
"ඉන්නවා එයාලා වැඩිය එවැන්නැ . එයාලා මෙහෙනෙමෙ ඉන්නෙ "
"එහෙනම්"
"ගාල්ලේ"
"ඔි.................". මම වගෙතමා මෙයා . එත් වෙනස් වගෙ ටිකක් මටවඩා. උදෙකලා චරිතයක් . මම ත් එවකට තමා එත් ගෙඅස්සටම වෙලා ඉන්නනම් කැමති නැ මම.
" එහෙනම් මම යනවා නෙතුක"
"හා................. ස්වත්"
එ අසිසෙ පෝඩි එකත් එලියට අැවිල්ලා
"අන්කල් bye"
"Bye " එයාටනම් මම ටිකක් අසයි එයා හරි හුරතල් ලමයා .
මම වෙලාව බලලා . හෙමිහිට. බැල්කනියෙ ජනෙලෙ වහලා
එන්න අවා අැතුලට. මම කතාකරන
කොට එමනුස්සයා ඉස්සරහා වෙනම
විලින් එකක් දැනෙන්නෙ මට.. අපෝ මටනම් හෝදටම පිසිසු . මොනවා
හිතනවද මන්දා මමත්. එයා මනුස්සයෙක්
මම මෝකටද එයාට බය වෙන්නෙ. හැබැයි එයා කතාකරන වචන වලට
මම විතරද ගැස් සේන්නෙ.ඉතින් මම අම්මට කොල් එකක්
ගත්තා බැරිම තැන."කොහෙද ඉන්නෙ ළමයෝ". එපාර අයෙ අර වචනෙ අහනවා මටනම් අැතිවෙලා අප්පා.
දෙය්යනෙ "මම තැනක නතර වෙලා ඉන්නෙ කොළඹට අැවිල්ලා"
"අා එහෙනම් කමක්නැ පුතේ" අම්මට. Bye කියලා කොල් එක කට් කරලා
මම ගියා මගෙ යහනට .ටිකක් වේලා මම නිදාගෙන. අවස 6.00 විතර කෝළඹෙ සැරි සරන්න හිතුනා මට.
මම අැදුම් අැදගෙන. දොරත් වහලා යතුරත් අරන් බිච් එකට යන්න හැදුවා
මම. ඉතින් වහනෙ දොර අරින්න හදන
කෝටම නෙතුක පල්ලෙ හට අවා මගේගාවට"මෙ මෝකද නෙතුක මෙහෙ කරන්නෙ ඔයා අැයි අවට" අපො අර විකාර ගැගිම
අයෙත් එනවා එයි.මගෙ අැගට හෙත්තුවෙලා මගෙන් ගැහුවා " මාත් එන්නම් යන්" කියලා
මම සුකානම පැත්තෙන් වාඩිවුනා නෙතුක එහා පැත්තෙන් වාඩිවුනා.
මට එලවගෙන යන්න බයක් දැනුනා එයා
ඉන්න හන්දා. මම ජියර් එකට අත තියෙන කොටම නෙතුක එයාගෙ අත
මගෙ අතට එකතු කරගෙන ජියර්
එක දාන්න කිවා.මම එවෙලාවෙ එයා දිහා බලන් ඉන්නෙ
හරියට කොල්ලෙක් දැකලා නැ වගෙනෙ.
හැබැයි එයා හරිම කඩවසම් .මම මෙ මෝනාද හිතන්නෙ මට පිස්සු.
තව හිටියොත් ස්වත් ඔයා මෙතනම
දියවෙයි."කෝහෙද යන්නෙ ඔයා මමත් ඔයත් එක්ක අවානිකම්ම කම්මැලි කමට එකයි අැහුවෙ"
"මමද? මම මුහුදට යන්නෙ" එහෙම
කිලා මම නෙතුකගේ අත ගැසුවා එයා
හය්යෙන් තද කරගත්ත හන්දා මට රිදුනා
අත."අා එහෙමද"
A/n. බලන්ඩ මෙදෙන්නා කරන ජාති මටවත් නොකියා ... හරි කැතයි..
🤣🤣🤣🤣🤣😂😂😂Vote එකක් දන්යන්න. අද පෝඩක් කම්මැලි වගෙ😇