"ඔයා හොදට වැඩටික කරගෙන යන ලමයෙක් කියලා . එවගෙම සර් ට එන්න
බැරි හන්දා ඔයාව එවනවා කියලාත් මට කිවා ඔයා ලගෙ සර්"හපෝ ඔය කියලා තියෙන්නෙ ලස්සනට ගානට . මම ඉවරයි .
"ඉතින් ස්වත් ඔයා අද ඉදන් වැඩ කරන්නෙ 4 තට්ටු වෙ පලවෙනි ඔෆිස් එකෙ තෙරැනාද?"
මම ත් ඉතින් "හා .... ම්........ "ගාගා හිටියා. මමත් ඉතින් එහෙම කියලා නිකන් හිටියෙ නැ මම මගෙ වැඩකරන
තැනට ගියා බලන්න කොහොමද කියලා
මම ඉස්සෙල්ලාම කරා කැරකෙන පුටුවෙ වාඩිවුන එක ඉටපස්සෙ එක කකුලක් මෙසෙ උඩට ගත්තා එ්මගෙ පුරුද්ද . ඉතින් මම නැගිටලා ගිහින් එතන විදුරුව ගාවට ගියා හැබැයි එකෙ
හොදට පෙනවා හැමතැනම පරෙවහන යනවා අැත පෙන ගොඩනැගිලි පෙනවා
මුහුදත් ටිකක් ලාවට වගෙ පෙනවා . මම අසයි මෙතැනට ගොඩක්. කලින් නම් මම හිටපුතැන අමු අපායක් නුවර නෙ කොහෙමුහු දද? එහෙ"ඉතින් ස්වත් ඔයාට මෙතැන හොදද?"
කියලා සර් මගෙන් අැහුවා"මට අවුලක් නැ සර්"
"අා එහෙනම් ප්රරශ් නයක්නැ කොල්ලො"
අනෙ සර් අැයි මට කොල්ලො කියන්නෙ මම පොඩි නැ අනෙ ......
"හරි සර්"
ඔන්න ඉතින් මගෙ වරඩටික මම කරන්න පටන්ගත්තා . ඉවර වු නෙ හවස
මට අද වෙලාව යනවා දැනුනෙත් නැ .
ඔන්න ඉතින් මම අවා මගෙ ගෙදරට
මගෙ කිවෙ කලින් හිටපු ගෙදර නෙමෙ
අලු ගෙදරට . ගිහින් ගෙ අතුලට සුපුරුදු
පරිදි මම wash එකක් දාගෙන අැදට ගොඩවුනා . අදත් ඉතින් මට කඩෙන් තමා කන්න වෙන්නෙ එකත් එපා වෙනවා . කමක් නැ මස ගානකටනෙ එ හනිදා ඉවසන් ඉන්නවා නැතුව වෙන මොනා කරන්නදA/n මගෙ බත් එකෙන් බාගයක් දෙන්නද
ඔයාට.🤣😂😘 අදරෙට කිවෙ🤣🤣🤣🤣🤣😍කැම කලා මම Rooms තියෙන කැල්ලෙ බැල්කනි වගෙ එකක් තියෙ මම එකට ගියා එතන මෙසයක් තිබුනා මම එකෙ වඩිවෙලා phone එක ඔබ ඔබ ඉන්න
ගමන් මට නින්ද ගියා එතනම.මම උදෙ අැහැරිලා බලනකොට මම හිටියෙ අැදෙ මම අන්ද මන්ද වුනා.
මට හිතා ගන්න බැ මම කොහෝමද
අැදෙ ඉන්නෙ මම ඉයෙ හිටියෙ අතන බැල් කනියෙ ඩෙස් එකෙ නිදා ගෙන.
මම හිනෙන්වත් අැවිදලා අැදට ගිහින්ද
අපො අපො ....... එහෙම වෙන්නත් බැරි නැ අනෙ........ එක්කෝ නෙතුක වත් අැවිල්ලා මාව උස්ස ගෙන අැදට දැම්මද.
අම්මෝ......... මම මෙ මෝනාද හිතන්නෙ
අයියෝ.......... ඔය විකාර ගැන දැන් හිතන්න වෙලාවක් නැ. මම හිතුවා අැති දැන් මට වැඩට යන්න ඔනෙ පරක්කු වුනොත් මලකෙලියයි. මම එහෙම කායා ගෙන. මුණ හොදලා අැදගෙන මම room එකෙන් එලියට අවා. නෙතුක එලියෙ ඉන්නවා මම දැක්කා හන්දා ශෙප් එකෙ මෙතනින් හෙමිහිට මාරු වෙන්න ඔනෙ එහෙම කියලා හිතාගෙන යන්න හදද්දි මාව දැක්කා මම කලබලෙට දිව්වා
ලිෆ්ට් එක ලඟට නෙතුක මගෙ නම කියලා කැ ගහන්න පටන් ගත්තා."ස්වත් ඉන්න ඔහෝම"
මම නැවතුනා නෙමෙ ඉබෙම ඉන්න වුනා කට හඬට ටි කක් බයෙ මම එයා දිහා බැලුවා නෙමෙ බැලවුනා දෙයියෝ.
මගෙ කටින් නිකම්ම breakනැතුව "කියන්න නෙතුක" ගාලා කියවුනා සමාන්නයෙන් මට එහෙම කිය වෙන්නැ මට එහෙම වුනා නිකම්ම බයට ඉන්න හන්දා වෙන්න අැති මම . පොඩක් ඉන්න
මම මොකටද මෙයාට බයවෙන්නෙ මෙයත් මනුස්සයෙක් නෙ අනෙ මට නම්
පිස්සු අප්පා........."මමත් එන්නද ඔයත් එක්කම වැඩට යන්න ඔයාගෙ car එකෙ කමක් නැද්ද ස්වත්" මෙයා එනවා කියන්නෙ මගෙ
අැගෙ සමනල්ලු නටන්න ගන්නවා කියන එක."අහා කමක්නැ නෙතුක" මොකද්ද මොඩයො එ කරපු වැඩෙ අය්යෝ........................
ඉතින් එයත් එක්කම මම ලිෆ්ට් එකෙ
පහලට ගියා. මෝනාකරන්නද මාව දෙය්යන්ටම බරයි . මගෙ ජිවිතෙ තියෙන්නෙ දෙය්යො අතෙ එ අස්සෙන් අගෙ සමනල්ලුත් නටනවා.ඉතින් මම වහනෙට නැග්ගා එයත් එක්කම මම නිකමට වගෙ එයාගෙන් අැහුවා"එතකොට ඔයාගෙ දුව ගෙදර තනියමනෙ
ඔයාට බයනැද්ද එයාගැන එයාට මෝනා හරි වෙයි කියලා "