part 8

27 8 10
                                    

    "අැයි ඔයා මට එහෙම කියන්නෙ"




මෙ මනුස්සයට අමුවත් කැවිලද   එහෙම වෙන්න බැ    කැවුනනම් මෙහෙම ඉන්නත් බැ.  "  මට ඔනි හන්දා "






"ඔයාට. ඔන හන්දාද ඔයාමට එහෙම කරන්නෙ"







"ඔව් මට ඔයාව එපානම්  මම අයින් කරනවා  මට එක කරන්න පුලුවන්නෙ නෙද"





"ඔව් ඉතින් ඔයා කියන කතාවත් අැත්තක් තියෙ මම කියන්නැ නැ කියලා . එත් ඔයා මට එහෙම කරන්න එපා"








"මම හිතලා බලන්නම් එක මගෙ කැමැත්ත" අනෙ මෙ මට එයාගෙන් අැති වැඩක්නැ. මිනිස්සුන්ගෙ කැමැත්ත අකමැත්ත තිරනය කරන්න අනිත් අයට බැ.





"එත් ඔයා කාගෙවත් වෙන්න යන්න එපා එහෙම කරා කියලා මෝකද. ඔයා මගෙ වෙන්න හැමදාටම"








"එමෝකක්ද එ කිවෙ" එයා මට මෙහෙම කියන්නෙ හරියට මාව අරන් වගෙනෙ .








"ඔනම මන්ස්සයෙක්ට අැඩික්ට් වෙන්න හෝද දෙයක් නෙමෙ"







" අනෙ මෝඩයෝ !!!ඉතින් මම ඔනම මනුසයෙක් නෙමෙනෙ ස්වත්!!... මොකද  මට විශ්වාසෙන් කියන්න පුලුවන් උබට රිදෙන්න නැති  එකම අැඩික්ශන් එක මම කියලා....."





  "මගෙ හප්පෝචියෙ.."එන කොට හෝදනැවගෙ මුනම්







A/N සභාවෙන් අවසරයි මම මෙතනට පැමිනියෙ .... !වචන  කියන්න බැ වගෙ
  අනෙ මට බැ මම දුවනවෝ මෙතනින්.😂🤣😅 මට බැ අය්යො .








"මෝකද කල්පනා කරන්නෙ ළමයෝ"









අනෙ මෙයා මට ළමයා කිවා .ඔයාට මාව ලමයෙක් වගෙද පෙන්නෙ   දැන් කියලා කියලා  මට එනවද ළමයා කියන්න

."  මට ඔනිනම් මම කල්පනා  කරනවා ඔයාට මෝකද? මෝඩයෝ" මෝකක්දෙ මගෙකටින් කියවුන හරැප කතාව කමක් නැ  මම එයාටනෙ කිවෙ වෙනකාට කියන්නද.








"මාව පෙන්නෙ ඔයාට මෝඩයෙක් වගෙ ද ස්වත්"






"ඉතින් ඔයත් කිවෙ මට" මගෙ කට හොදනැ චික් විතරක්







"එක මම කිවෙ ඔයා දෙයක් තෙරැම් ගත්තෙ නැති හන්දා ළමයෝ"







ඔය අයෙ අර ළමයා කියනවා මට." හරි හරි " මම එන්න අාවා  room එකට  .

************************************************************************









මාසෙකට  පස්සෙ😄



මට වැඩහන්දා කෝල් එකක් ගන්නත් බැරිවුනා අම්මට



දැන් ඉතින්  හෙට නිවාඩු දවසක් කියලා මතක් වුනාම  හරිම සතුටුයි .අනෙ අම්මාට හෙට වත් කතාකරනවා.






මම වැඩ  කලින් ඉවරවෙලා   මම ගියා මගෙ room එකට  .







ඉතින් අහස් බෙන් වගෙ නෙතුක  හබ්බුනා කරැමයි අද දවස. හැදාම නැ හැමතැනම නැ මෙවගෙ කරැම .






"ඔයා  මගෙත් එක්ක අැවිදින්න යන්න එනවාද?"






අපෝ මෙයත් එක්ක අරවිද්දෝත්  ඉවරයි ගම කනවැඩක් තමයි. " හරි හරි . පොඩ්ඩක් ඉන්න  සිත්මි  පෝඩි කෙල්ලටත්  එන්න කියන්න "





"එයාවත් ඔනෙදඔයාට"





"ඔව්" ඔයානැතුව එයා හා.  එ පෝඩි කෙල්ල හොදයි ඔයාට වඩා දහස් වාරයක්









"සිත්මි ළමයො එන්න අැවිදින්න යන්න"






" අනෙ මට බැ"







"ඔයාගෙ සෙල්ලම් බඩු අන්කල් කතා කරනවා. එයත් එන හන්දා   එන්න ලමයෝ"







සෙල්ලම් බඩු අන්කල් කිවෙ මටද ඉන්නවාකෝ මම කරන්න හොද පාඩමක්
"අනෙමෙ නෙතුක  ඔයාට මාව පෙන්නෙ සෙල්ලම් බඩුවක් වගෙ ද" 









"ඔව්"







ච්ක්  හිනාවෙ කැත මෙයකාගෙ . යකාටත්
හපන්.







"එහෙනම්  ඔස්සන්නකෝ මෙව  සෙල්ලම් බඩුවක් නෙ ඔයාට මාව". එහෙම කියලා ගත්තා විතරයි මෙයකා  මාව ඉස්සුවා හරියට පවෙන පුලුන් ගොඩක් ඉස්සුවා වගෙ මාව.







"දැන් හරිද "








"බිමින් තියනවා මනුස්ස යෝ මාව" අනෙ මාව බෙරගන්න කවුරැත් නැද්දො. එහෙම. කැගැහුවයි කියලා   මෙයානම් මාව අත අරින පටක්  නැ දෙය්යෝ.








ඔන්න ඉතින් මම කතාව දැම්මෝ බලන්න. හෝලයිද කියලා😍😘😚

~My Hard Is For Your~√Where stories live. Discover now