part 7

22 7 4
                                    

"මම නෙමෙ පටන්ගත්තෙ ඔයෙගෙ තාත්තා"



"ඔයාලා දෙන්නම වැරදි"




ඉනටත් අද්දෙක තියන් ඉන්න හැටි නෙතුක.එහෙම ඉන්න කොටත් හරි ලස්සනයි . අපොයි මම මෙ මොනාද හිතන්නෙ මට පිස්සු දෙවියනෙ .



"එන්න යන් හරි හරි එන්න යන් චුටි දු room එකට"



එයාගෙ දුව room එක අැතුලට යන්න කියලා ජනෙලෙත් වහලා මෙන්න මෙ මනුස්සයා මට රවනවා . අපො හොදවෙලාවට බැල්කනි දෙක අැත් වෙලාතියෙන්නෙ නැත්තම් මම ඉවරයි . මම පල්ලෙ පුල් එක දිහා බලන් හිටියා අතල් එකෙ. එපාර මම එහා පැත්තෙ බැල්කනිය බැලුවා එපාර කොමෙ මනුස්සයා අන්තරස් දහන් වුනාද මම හොය හොය ඉන්නකොට මගෙ පිටිපස්සෙන් කට හඩක් අවා "මාවද හෙව්වෙ " මම ගැස්සුනා අම්මෝ ඔහොම ත් බයකරනවද මාව .


"අනෙනැ"

"නැ කියන්න බැ එහෙනම් මොකටද මගෙ බැල්කනිය දිහා බැලුවෙ" මෙ මනුස්ස යත් එක්ක වචනයක් කතාකරන්න බැනෙ හැමතිස්සෙම කඩන් පයිනවා බිල්ලා වගෙ.


"මට බලන්න බැයිද"


"ඔයා බලන්න ඔනෙ බැල්කනිය දිහා නෙමෙ මගෙ දිහා"

"අැ...." මෙ මනුස්සයට ගුලිකැවිලද. එහෙම වෙන්නත් බැරිනැ ස්වත්...


"ඔයාදිහා බලලා මොකටද මම"



"අැයි එහෙම කියන්නෙ"






"එහෙම කියන්නෙ ඔන හන්දා"







"ඔනෙනම් මාව ගන්න"



මම මුව මුහුදට ගිහින්දානවා මලුන්ට කන්ඩ. එතකොට මම නිදහස් හැබැයි මාලු පවු කියලත් හිතෙනවා.එකට කමක් නැ මගෙ නෙමෙනෙ මාලු .

"ඔයාව අරන් මට මොනාකරන්නද?" අම්මෝ මෙයාව අරන් මොනා කරන්නද මට


" එතකොට මගෙන් ඔයාට වැඩක්නැද්ද"



"නැ"



"එකට කමක්නැ ඉදිරියට වැදගත් වෙයි මාව ඔයාට" ඔහොම පොඩක් ඉන්න එහෙම කියලා. මගෙ ගාවට එන්න හදන්න එපා මම අසරන අහින්සක කොල්ලා ඔයා මාව නරක්කරන්න හදන්න එපා  මගෙ අම්මට ඉන්නෙත් මන් විතරයි ලමයෙක්ට.




"එත් නැ"  ඔයා ඔනෙනැ මගෙ අහලකටවත්.



"යාලුවෙක් ව්දියට ඉන්න ඉන් එහාට එපා මට" අනෙ මම පව් නැද්දහා ඔයාලට වුනත් තෙරෙනවනෙ මගෙ දුක.













මම මසපහකින් ඔගොල්ලන්ට  ඉතුරු කතාව දෙන්නම්  මට වැඩතියෙ ගොඩාක්😘😍😑


~My Hard Is For Your~√Where stories live. Discover now