part 4

30 10 6
                                    

"  ඔව් " මෙ මිනිහට අමු වත් කැවිලද?  එක පාරටම මගෙත් එක්ක එන්න.  මම තමා වැරදි ඔක්කොටම  මමනෙ කිවෙ හා කියලා ගොනාවගෙ. දැන් ඉතින් කියන
පදෙට නටපන්කො.  එත් මට මෙයා  ලග. ඉන්දැද්දි  හරි අමුත්තක් දැනෙනවා. එ අැයි කියලා මට හිතා ගන්න බැනෙ  . කමක් නැ ඔන්න ඔහෙ යන්කො.

මම  car එක  වෙන තැනක නවත්තලා
නෙතුකත් එක්ක   මුහුදට ගියා. රැල්ල පාගන්න මම ගියා නෙතුකට අතන ඉදන් ඉන්න කියලා .ඔයාලාදන්නවද මම  හවසට මුහුදට යන්න අාසා මොකටද
කියලා  ඉර බැහැගෙන යනවා බලන්න මම හරි අසයි.

a/n. ඔයාට එහෙම
හරි  යන්න පුලුවන් මට එහෙමවත් යන්න බැ.😥😫😓

මම රැල්ල පාග පාග ඉන්න කොට ටික වෙලාවක් ගිහින් මම පිටිපස්ස බැලුවා.
නෙතුක හිටන් ඉන්නවා .මම ගැස්සුනා
තව පොඩ්ඩෙන්  මම මුත් එක්ක බිම.

"ඔයා හෝදින්ද"

මම හෝදින් නෙමෙ ඉන්නෙ. ඔයා හන්දා මම හොදින්නෙමෙ. අද දවස අැතුලත ඔයා හන්දා මගෙ හට් බිට් එක  ගැහුන
අනන්ත වාරයක් පසා මගෙ හිත  ගැස්  සෙනවා.

A/n   තිරනෙ අහවරයි අපි බඳිමු 🤣
එහෙම හැගිමක් අැති වෙනවනම්
මටත්  කියන්න මමඑකෙම්ම සපොට්. එදාට
මගෙගානෙ රෝස මල්.

  

" ඔව් මම හෝදින් අැයි ඔයා මගෙන් එහෙම අැහුවෙ නෙතුක" මම නම් දැන්
සිහියකින් නෙමෙ ඉන්නෙ.

"නැනැ   නිකම්  "

"අා එහෙමද"   අනෙ මන්දා මට මොනා වෙයාද. මට හිතන තරමටනම් මට ඔන්නම්  මෙයාලග  ඉදලා
හදවත් රොගයක්   හැදෙනවා මට.

"  මුහුදෙ රළ සැරයි හවසට. එම අැගට  රස්නෙයි මට "

"අා"

නෙතුක එක කියලා ශට් එකෙ  බොත්තම
එකින් එක ගලවන්න පටන්ගත්තා.
හා හා ඔකනම් කරන්න එපා දෙය්යෝ මට බැ  මෙයා මාව පිස්සු වට්ටනවා.  

එයා  කතාකරනකොට " ස්වත්"
කෙලින්ම මට බැලුනෙ එයාගෙ  ෂට් එක අස්සෙ  හැන් ගිච්ච අැග  කෝටස දිහා  .


"ඔි  කියන්න"    මම ගැස්සුනා.


"කොහෙද  බලන් ඉන්නෙ".


"අා නැනැ මම වෙන කල්පනාවක හිටියෙ"මෙයා දැක් කවද්ද.


 
"යන්නෙ ද  නෙතුක අපි"  එහෙම කියලා මම  යන්න හදද්දි නෙ තුක .

"යන් ඉතින් "

ඉතින් අපි දෙන්නා  වහ නෙට නගින කොටම.  මගෙ ෆොන්එකට කෝල්  එකක් අවා මම බැලුවා බලනකොට අම්මා.

"පුතෙ ඔයා  නිදිද"

මෙවෙලසන නිදාගන්නි මම .මෙන් කියලා.

  "නැ මුහුදට ගිහිල්ලා රැල්ල පාගලා
එන්න හිතුනා"

"තනියමද  ළමයො" 


"නැහැ  යලුවෙක් එක්ක" 


"අ එහෙනම් කමක්නැ පුතේ"

" හරි අම්මෙ" දවසට කි සැරයක් මට අම්මා කතා කරත් මම  අන්ස් කරන  එකපාරින්ම. මොකද මම කැමතිනැ අම්මා දුක්වෙනවා බලන්න


මම  වහනෙට  නැග්ගා  බට පස්සෙ මමයි නෙතුකයි  අවා. මම අැවිල්ලා
Wash එකක් දෙගෙන අැදට අැලවුනා ඉට
පස්සෙ  මම  phone  එක අරන් we chat  පැත්තෙ  ටිකක් ගිහින්  fb පැත්තට ගියා මොනාද තියෙන්නෙ කියලා බලන්න.

ඉතින් මම අයෙ එලායට ගියා. 8.oo විතර  මොනා හරි කන්න ගෙන්න මම රැ අයෙත් එලියට ගිහින් අයෙ අවා කෑම අරන්. එක කාලා ටිකක් වෙලා ඉදලා මම අැදට ගියා
එහෙම්මම නින්දට වැටුනා මට.









උදෙම මම  නැගිටලා වැඩට  යන්න අැද ගෙන   කලින්ම කඩයකින් කලා උදෙම
මම   ගියා මගෙ අලුත් වැඩකරන තැනට ගියා .
අම්මො එක ලොකු  මම එතන ගිටපු කෙනෙක්ට  කිවා "සර් කොහෙද" ඉන්නෙ කියලා .

එයා කිවා "6 තට්ටුවෙ ඉන්නෙ කියලා" මම ලිෆ්ට් එකෙ  හයවෙනි තට්ටුවට ගිහින්     සර්  ව හම්බ වෙන්න ගියා
මම.

එයා මට" වාඩිවෙන්න  ස්වත් "කියලා  කිවා . පොඩ්ඩක් ඉන්න මෙයා කොහොමද
ම ගෙ නම දන්නෙ.


"මට  ඔලාගෙ සර් කිවා ඔයා ගැන  හැමදෙම"



හරිනෙ. සර් මගෙ ගැන කියලා . මම ඉවරයි  සමාජෙට මුහුන දෙන්නෙ කොහොම ද එයි.





  
මගෙ කතාව කැතයි කියලා හිතෙනවා යාලුව නෙ. 😫😓😒












  අවුල් වගෙ මටනම්  කතාව . ඔයාලට එහෙමද . කියලා  කමෙන්ට් කරගෙන යන්න😐😑

~My Hard Is For Your~√Where stories live. Discover now