part 1

161 11 40
                                    

සුව නින්දක සිටි රශාල්ය ගේ නින්ද කැඩුනෙ උදෙ පාන්දර වෙව්ලලා යන්න ලැබුනු වතුර බාල්දියකින්.කෙනෙක්ගේ නින්දක් නැති කරාම ඒ කෙනාට කොච්චර තරහ යනවාද? ඒත් රශාල්ය ට කිසි ගානක් නෑ.මොකද දිනපතා සිදුවන මේ සිදුවීමෙන් රශ් හොදට පදම් වෙලා තිබ්බේ.ඉතින් වතුර පාරක් කාගෙන වොෂ් රූම් එකට ගිය රශාල්ය.

💚 ඇයි අම්මේ මේ මිනිස්සු එක්ක මාව දාල ගියේ. මට මේක ඉවසන්න තවත් අමාරුයි අනේ. මන් මෙගොල්ලන්ට කිසි වරදක් කරලා නැහැ නේ.ඉතින් ඇයි අම්මේ මට මෙහෙම උනේ.කමක් නැහැ අම්මේ අම්මා ඉන්න තැනක හොදින් ඉන්න මාව මේ ලොකෙට බිහිකලේ ඔයා නේ. ඉතින් ඔයාට ගොඩක් පිං ඔයාට තිබ්බනේ මන් කරදරයක් කියලා මාව නැති කරන්න🥺.
ඔයා එහෙම කරන්නේ නැතුව මාව මාස දහයක් බඩේ තියාගෙන හිටියා. මං ඔයාට ඕන විදිහට හොද ජොබ් එකක් හොයන් යනවා අම්මේ.මට තවත් ඉවසන්න බැහැ. කමක් නැහැ. මට කන්න දෙනවාට මං සලකනවා අම්මේ.ඔයාගේ පුතා ඔයා වගේ. මන් තව ඉවසනවා.

ඉතින් පහලට ආපු රශ් කෑම හදන්න පටන් ගත්තේ මේක එයාට පැවරුණු කාර්යයන්ගේන් එකක් නිසා.හැමදාම නැගිට්ට ගමන් රෙදි මදින්න, කෑම හදන්න, කුස්සිය අස් කරන්න වගේ හැම දෙයක්ම පැවරිලා තිබ්බා.

😈 ආආ මල්ලි බබා උදෙන්ම වැඩ පටන් අරන් වගේ නේ.මන් කිව්ව දේ ට එකග වුණා නම් මෙහෙම වෙන්නේ නැහැනේ.තමුසේ තමයි මං කිව්ව දේ ට පිටුපලා වැඩ වැඩී කරගත්තේ.මන් කිව්ව වෙලේ බබා වගේ ආව නම් මේ කිසි කරදරයක් නැහැනේ. දැන්වත් හාද ? ඔය රෝස පෙති වගේ අත් වලට රිද්දන්නේ නැතුව දැන්වත් කැමති වෙන්න.

රශ් ගේ පිටිපස්සට තට්ටුවක් දාලා ඩෑන් කියද්දී.

💚 ඇත්තටමයි තමුන්ගේ ලැජ්ජ නහරේ කපලාද ඕයි මං තමුසෙගේ මල්ලි. නමට තමුන් මගේ අයියා නිසා මං මෙච්චර ඉවසන්නේ.තමුසේ කොච්චර කිව්වත් මගේ උත්තරේ බැහැ කියන එක විතරයි. තෝ වගේ සල්ලාලයෙක් ට යට වෙන්න තමුසේ හිතුවද මට පිස්සු කියලා.

😈ඕ මල්ලි බබාට තරහ ගිහිල්ලා වගේ.තමුන් පපාගේ පුතා කියලා පෙන්නපු දවසේමයි මන් බබාගේ රහ එක පාරක් හරි බලනවා කියලා හිතුවේ.

Mage ObaWhere stories live. Discover now